Rearboost Plantations

Rearboost Plantations High Quality Green Plants for Your Home

Stay Healthy with Finest Herbs..We deliver your door step.Dried Leman balm - Rs. 1000Dried Rosmarry - Rs. 1000Dried Basi...
09/09/2021

Stay Healthy with Finest Herbs..
We deliver your door step.

Dried Leman balm - Rs. 1000
Dried Rosmarry - Rs. 1000
Dried Basil - Rs. 1000
Dried Apple mint - Rs. 1000
Dried Peparmint - Rs. 1000
Dried Thyme - Rs. 1000
Dried Orange bergamot - Rs. 1000
Dried Common mint - Rs. 1000
Dried Oregano - Rs. 1000
Dried Lemongrass - Rs. 1000
Dried Holy basil - Rs. 1000
Dried Stevia - Rs. 1000
Dried Spearmint - Rs. 1000

Call -071 672 9273

Stay Healthy with finest plant extractsDried Leman balm - Rs. 1000Dried Rosmarry - Rs. 1000Dried Basil - Rs. 1000Dried A...
09/09/2021

Stay Healthy with finest plant extracts

Dried Leman balm - Rs. 1000
Dried Rosmarry - Rs. 1000
Dried Basil - Rs. 1000
Dried Apple mint - Rs. 1000
Dried Peparmint - Rs. 1000
Dried Thyme - Rs. 1000
Dried Orange bergamot - Rs. 1000
Dried Common mint - Rs. 1000
Dried Oregano - Rs. 1000
Dried Lemongrass - Rs. 1000
Dried Holy basil - Rs. 1000
Dried Stevia - Rs. 1000
Dried Spearmint - Rs. 1000

📞 071-6 72 9273

22/07/2021

ඔයාගෙ පැල business එකේ වැඩ ටික ලස්සනට පිලිවෙලට කරගන්න අපෙන් POSSystem එකක්😀😀😀
📞071 6729273

https://www.facebook.com/615305472453068/posts/857980474852232/

Rearboost innovations is an unique software development company focused on building internet based

😀  බාබඩෝස් චෙරි කන්න ඕන 😋  😋  😋😀  ඇබුල් පැනි රහෙන් දිව නටවන්න 🤩(නෑබඩ,හොරන,බැල්ලපිටිය,පානදුර,බන්ඩාරගම ,ඉංගිරිය ෆ්‍රී ඩිලි...
02/04/2021

😀 බාබඩෝස් චෙරි කන්න ඕන 😋 😋 😋
😀 ඇබුල් පැනි රහෙන් දිව නටවන්න 🤩

(නෑබඩ,හොරන,බැල්ලපිටිය,පානදුර,බන්ඩාරගම ,ඉංගිරිය ෆ්‍රී ඩිලිවරි හෙට)

🍒 බාබඩෝස් චෙරි පොඩි - රුපියල් 150/=
🍒 බාබඩෝස් චෙරි ලොකු- රුපියල් 250/=
🍑 රතු ඇපල් පේර පොඩි- රුපියල් 220/=

📞 070 - 4867 765

සුපිරිම නිරෝගී පැල....
දැංම ඕර්ඩරේ දාගන්න...හෙට උදේම පැල ඔයා ලගටම...සීමිත ප්‍රමාණයක් නිසා දැංම ඔබේ පැල වෙන් කර ගන්න.

ආක්ටික් සයුරේ නොගැබුරු ජලයේ ගල්මල් ආශ්‍රිතව දක්නට ලැබෙන ලොව අලංකාරම මත්ස්‍ය විශේෂ වලින් එකක්...🐟🐟බලන්න මේ ලෝකෙ මිනිස් ඇස...
21/01/2021

ආක්ටික් සයුරේ නොගැබුරු ජලයේ ගල්මල් ආශ්‍රිතව දක්නට ලැබෙන ලොව අලංකාරම මත්ස්‍ය විශේෂ වලින් එකක්...🐟🐟
බලන්න මේ ලෝකෙ මිනිස් ඇස් නොගැටෙන මාන කොච්චර ලස්සනයිද කියලා..🤗🤗

ඇමසන් වනය වෙනුවෙන් දිවි දෙන අරාරා කරො ගෝත්‍ර සාමාජිකයන්....❤️=====================================BBCයේ වැඩසටහනක් වූ MY ...
15/01/2021

ඇමසන් වනය වෙනුවෙන් දිවි දෙන අරාරා කරො ගෝත්‍ර සාමාජිකයන්....❤️
=====================================

BBCයේ වැඩසටහනක් වූ MY WORLD වැඩසටහනට සහභාගී වූ අරාරා කරෝ ගෝත්‍රයේ ආදිවාසී ප්‍රජාවේ සාමාජිකාවක වන 14 වන වියැති මාරියස්ටෙලා ක්ලේඩියන්ගේ ලෝ ප්‍රකට වැකිය..

"අපි ඇමසන් වෙනුවෙන් මරනයට සටන් කරමු"

🌳🌳🌳🌳🌳🌳🌳🌳🌱🌱🌱🌱🌱🌱🌱🌱

, , , , , , ,

😀  බාබඩෝස් චෙරි කන්න ඕන 😋  😋  😋😀  ඇබුල් පැනි රහෙන් දිව නටවන්න🤩(නෑබඩ,හොරන,බැල්ලපිටිය,පානදුර,බන්ඩාරගම ,ඉංගිරිය ෆ්‍රී ඩිලිව...
15/01/2021

😀 බාබඩෝස් චෙරි කන්න ඕන 😋 😋 😋
😀 ඇබුල් පැනි රහෙන් දිව නටවන්න🤩
(නෑබඩ,හොරන,බැල්ලපිටිය,පානදුර,බන්ඩාරගම ,ඉංගිරිය ෆ්‍රී ඩිලිවරි හෙට)

🍒 බාබඩෝස් චෙරි පොඩි - රුපියල් 150/=
🍒 බාබඩෝස් චෙරි ලොකු- රුපියල් 250/=
🍑 රතු ඇපල් පේර පොඩි- රුපියල් 220/=

📞 070 - 4867765

සුපිරිම නිරෝගී පැල....
දැංම ඕර්ඩරේ දාගන්න...හෙට උදේම පැල ඔයා ලගටම...සීමිත ප්‍රමාණයක් නිසා දැංම ඔබේ පැල වෙන් කර ගන්න.

NUTRITION FACTS 🤓🤓🤓Barbados Cherry🍒🍒Sources include: USDAAmount Per 100 gramsTotal Fat                               0.3...
10/01/2021

NUTRITION FACTS 🤓🤓🤓
Barbados Cherry🍒🍒
Sources include: USDA
Amount Per 100 grams

Total Fat 0.3 g
Saturated fat 0.1 g
Polyunsaturated fat 0.1 g
Monounsaturated fat 0.1 g
Cholesterol 0 mg
Sodium 7 mg
Potassium 146 mg
Total Carbohydrate 8 g
Dietary fiber 1.1 g
Protein 0.4 g
Vitamin A 15% Vitamin C 2796%
Calcium 1%
Iron 1%
Vitamin B-6 0%
Cobalamin 0%
Magnesium 4%
Wow ....wow...wow...
Not only taste it increases your health Benefits.🕺🕺🌱🌱🌱🌳🌳🌳

👉Put a comment or call for your order....
👉Free Deliver available on following areas on Tomorrow 🚴
(Panadura,Bandaragama,Neboda,Horana,Bellapitiya,Ingiriya)
☎️ 0 70 486 7765
, , , , , , , ,

සමහර මිනිස්සු හිටියා.....ගහට කොළට ඇලට දොළට සතා සීපාවාට පන ඇරලා පෙම් බැදපු....
08/01/2021

සමහර මිනිස්සු හිටියා.....
ගහට කොළට ඇලට දොළට සතා සීපාවාට පන ඇරලා පෙම් බැදපු....

අපේ පුංචි පානදුර පාරිභෝගිකයා...🖤බාබඩෝස් චෙරි...🍒හොදට ඔයාගෙ අතිං වවලා රසට හැදෙන ගෙඩි කන්න...🔥🍒බාබඩෝස් චෙරි පොඩි පැල- 150/...
05/01/2021

අපේ පුංචි පානදුර පාරිභෝගිකයා...🖤
බාබඩෝස් චෙරි...🍒
හොදට ඔයාගෙ අතිං වවලා රසට හැදෙන ගෙඩි කන්න...🔥

🍒බාබඩෝස් චෙරි පොඩි පැල- 150/=👌
🍒බාබඩෝස් චෙරි ලොකු පැල-250/=👌
🍑ඇපල් පේර පොඩි පැල-220/=👌
0704867765
දැංම කෝල් කරලා ඕර්ඩරේ දාගන්න.
සීමිතයි...බාබඩෝස් චෙරි....

නත්තලේ අපූරුව තවත් වැඩිවෙන්න ඔයාගෙම කියලා ස්වභාවික බාබඩෝස් චෙරි පැලයක් ගෙදරටම ගෙන්න ගන්න කැමතිද?🍒🍒🍒🍒📞-0704 867 765කලුතර,...
24/12/2020

නත්තලේ අපූරුව තවත් වැඩිවෙන්න ඔයාගෙම කියලා ස්වභාවික බාබඩෝස් චෙරි පැලයක් ගෙදරටම ගෙන්න ගන්න කැමතිද?🍒🍒🍒🍒

📞-0704 867 765

කලුතර,නාගොඩ,වාද්දූව,මතුගම,අලුත්ගම,පයාගල ,දොඩංගොඩ,අගලවත්ත අවට Delivery පහසුකම්.ඩිලිවරි ගාස්තු අදාල වේ.මිල ගනන් පලමු කොමෙන්ටුවේ....
, , , ,

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේගියතැනකින් වරෙල්ලාපුංචි පුතා ඇවිල්ලාකැලේ පැන්න මං වගේම බාල සන්දියේදඟ කළාට කුරුල්ලන්ට හරිම ආ...
23/12/2020

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගියතැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

අඹ දඔ නාරන් ගස් යට කජු පුහුලන්
මොර ගස් යට
අපි වගේම ලුණු පනින්න කැට පොල විදලා
පුංචි පුතා එන්න කලින්
උන් හිටතැන් නැතිවුනදා
ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා

ඇළේ වතුර නිල් කැටේට දණ්ඩි කොරලි
යන වටේට
කිමිදි කිමිදි පීනන්නට දියබුන් ගහලා
පුංචි පුතා එන්න කලින්
කළු දිය දහරා හැලිලා
ඇළට පාර අමතක වී මං මුලා වෙලා

මිල්ටන් මල්ලවාරච්චි ශූරීන්ගෙ හඩින් හැඩ වන මේ සුන්දර ගීතය ඇතුලේ පුදුම අපූරු බවක් ගැබ්වෙලා තීනවා...

තාත්තා විදපු සුන්දර ගැමි පරිසරය පුතාට විදගන්න දෙන්න ඒ අත්දැකීම පුතාට දෙන්න තාත්තට ලොකු ආසාවක් තියෙනවා...
තාත්තා උත්සුකයි මේකට...
ඒකයි මේ කඩිමුඩියක් පෙන්වන්නෙ...පැණි කුරුල්ලනේ ඉක්මනටම වරෙල්ලා.මේං පුංචි පුතා ඇවිල්ලා....
තාත්තලට ඕන හොදම දේ දරුවන්ට දෙන්න....
කොල්ල ටිකක් දගයා හැබැයි ඌත් ඇල්මයි මේ බැද්දට.

බැද්ද ඉතිං හරි සරුසාරයි ඉබේ නිල්ලට වැවෙන පලතුරු වලින්...අඹ,දඹ නාරං කජු හ්ම්ම්ම් ....හරිම රස පලතුරු ....මොර ....මේක ටිකක් දුර්ලබ පුංචි ගෙඩියක් හැදෙද්දි ඕසෙට හැදෙනවා...පුංචි ගෙඩි...හරි රහයි...මොර සූරන වැස්ස කියන්නෙ නිකං යෑ.....හැබැයි කොල්ලා එද්දි මේවා දකින්ට නෑ අද😞
ගහට ගහක් මුන ගැහෙන්න ගිහිල්ලා...අමුතුවෙන් කියන්න දෙයක් නෑ යාලුවෝ දන්නවනේ ගහට ගහ හදි ගැහෙන තැන....අනේ අපෝ...🤷

කොරළි දන්ඩි හුංගො උඩ්ඩො කියන්නෙ ඇළ පාරවල් අයිති කොරං හිතූ හැටියට දියකෙලින ජීවියෝ..ඒවා උන්දැලගේ පරානභුක්තියට හම්බෙච්චා වගේ ආයුබොවන්ට.උන් තමා මේ ඇළ පාරවල් හැඩ කොරන ඇත්තො...දිය බුන් ගහලා කරනං ගහලා බලන්න එපාය උන්ගෙ ජවනිකා..ඕන් ඔහොමයි තාත්තගෙ කාලෙ දිය සීරාව...ඒ උනාට අද...😞
කරුමාන්තසාලා ඇරිලා ඒවයේ කලුදිය දාරා ගලලා ඇලට පාරත් අමතක වෙලා ආයිබොවන්ට....

මේ වගේ දේවල් අහන්ට කොරන්ට අඒ පිටුව එක්කම හදි ගැහිලා හිටහංලා...

Address

No 1 , Galkaduwa , Neboda
Kalutara
12030

Alerts

Be the first to know and let us send you an email when Rearboost Plantations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rearboost Plantations:

Share