Danushika Udumullage

Danushika Udumullage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Danushika Udumullage, Kalutara, North, Kalutara.

15/08/2025

සදාහරිත වැවිලි සමාගමේ 23 වන සංවත්සරයට සමගාමීව කලුතර ශාඛාව ප්‍රාදේශිකයක් ලෙස නව මුහුණුහරකින් විවෘත විය.

15/08/2025

සදාහරිත 23 වන වසර සැමරුමට
සමගාමීව සදාහරිත කළුතර අභිනව ශාඛාව විවෘත කිරීම
පසුගිය දිනයේදී උත්සවශ්‍රීයෙන් යුතුව පැවැත්වුනා.

මෙහිදී සදාහරිත සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා නවරත්න
මැතිණියගේ සහ සදාහරිත විකුණුම් සහ අලෙවිකරණ අධ්‍යක්ෂක
ජයම්පති මිරැන්ඩෝ මහතාගේ සුරතින් නව කාර්යාල පරිශ්‍රය
විවෘත කෙරුණු අතර සදාහරිත ජේෂ්ඨ නිලධාරී මහත්ම මහත්මීන්
ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උත්සවය වර්ණවත් වුනා.

වසර 23 ක් පුරා දිනෙන් දින සාර්ථකත්වයේ හිනිපෙත්තටම ගමන් කරන
සදාහරිත සමූහ ව්‍යාපාරය මේ වන විට රු. කෝටි 33,000 ට අධික
දෙස් විදෙස් වත්කම් සතුකර ගැනීමට සමත් වෙමින්
සියයට සියයක් ශ්‍රී ලාංකික සන්නාමයක් ලෙස
ජාත්‍යන්තරය ජය ගනිමින් සිටිනවා!

#සදාහරිත 🇱🇰

විශ්වාසය අකුරටම රැකපු 23 ක්...       🇱🇰
15/08/2025

විශ්වාසය අකුරටම රැකපු 23 ක්...
🇱🇰

Memory Golden Ride Competition 2023 - 2024 වර්ෂාවසාන සම්මාන රාත්‍රියේ ජයග්‍රහකයෙකු ලෙස ගරු සභාපති, සදාහරිත වැවිලි සමාගමේ...
15/08/2025

Memory
Golden Ride Competition
2023 - 2024 වර්ෂාවසාන සම්මාන රාත්‍රියේ ජයග්‍රහකයෙකු ලෙස ගරු සභාපති, සදාහරිත වැවිලි සමාගමේ නිර්මාතෘ සතිස් නවරත්න මහතා ඉදිරිපිට ඇගයීමට ලක් වූ අවස්ථාව .



23th celebration n Kalutara Region Grand Opening Sadaharitha Plantations Limited
14/08/2025

23th celebration n Kalutara Region Grand Opening
Sadaharitha Plantations Limited

Happy birthday Mother Sadaharitha Plantations Limited
14/08/2025

Happy birthday Mother Sadaharitha Plantations Limited

14/08/2025

සදාහරිත අපි, ඔබ හමුවට ඇවිත්
14. 08. 2025 අදට වසර 23 ක්.
ස්තූතියි, ඒ ගමන පුරාවටම
අපිව හයියෙන් අල්ලගෙන හිටපු එකට!

අත්දැකීමෙන් සහ වගකීමෙන් අපි දැන් තව තවත් ශක්තිමත්!
රුපියල් කෝටි 33,000 කට අධික වත්කම් වලින් සැදුම්ලත්,
දේශයේ හරිත සන්නාමය

සදාහරිත,
සදා හද රැඳි විශ්වාසය!

ඉවසීම කියන්නෙ මොකක්ද කියලා අහන්න ඕනේ ගැහැණුන්ගෙන්...ඔව්, සමහර ගැහැනු ඉවසන තරම් දන්නෙ ඒ අහිංසක හිත් විතරමයි..ඒ ඉවසීම කවදා...
25/07/2025

ඉවසීම කියන්නෙ මොකක්ද කියලා අහන්න ඕනේ ගැහැණුන්ගෙන්...
ඔව්, සමහර ගැහැනු ඉවසන තරම් දන්නෙ ඒ අහිංසක හිත් විතරමයි..
ඒ ඉවසීම කවදාවත් නැති කර නොගන්න තාක්කල් ගැහැනු ඇත්තටම දිනුම්..
මොකද අනිවාර්යයෙන් ඉවසීමෙන් දිනෙක සැනසීම ලැබෙනවාමයි...
ඉවසීම නැතිවුන තැන සැනසීමත් නෑ..
ඉතිරි වෙන්නෙ පසුතැවීමක් විතරමයි...
ඒත්..ඉවසීමෙන් ජිවිතේ බොහොමයක් වටිනාකම් හරි පරිස්සමෙන් ලස්සනට ඉතිරි වෙන්නෙ දිනෙක සැනසිලිදායක සැනසීමක් අනිවාර්යයෙන් ජිවිතේට විශ්වයෙන් නිරායාසයෙන් හිමිවිමෙන් බව නම් ඒකාන්තයි.
ඉවසීමෙන් සැනසීම ලැබේනවාමයි..🪸🎋
ඉතිං හිනාවෙලා ඉන්න ළමයෝ...🥰

Copied

කාර්තු අවසාන අලෙවි සමුළුව ( පළමු කාර්තුව සදහා )කළුතර ප්‍රාදේශියතනි පුද්ගල විධායක අංශයේ තෙවන ස්ථානය ලෙස ඇගයීමට ලක් වීමේ අ...
22/07/2025

කාර්තු අවසාන අලෙවි සමුළුව ( පළමු කාර්තුව සදහා )
කළුතර ප්‍රාදේශිය
තනි පුද්ගල විධායක අංශයේ
තෙවන ස්ථානය ලෙස ඇගයීමට ලක් වීමේ අවස්ථාව

Goal setting 2025මෙතෙක් ආ සදාහරිත ගමන්මගේ බලාපොරොත්තු එක මිටට ගත් ආයතනයේ විශේෂ දිනයක් ලෙස මෙදින හදුන්වා දිය හැක.2024 මම ...
29/06/2025

Goal setting 2025
මෙතෙක් ආ සදාහරිත ගමන්මගේ බලාපොරොත්තු එක මිටට ගත් ආයතනයේ විශේෂ දිනයක් ලෙස මෙදින හදුන්වා දිය හැක.
2024 මම දිනුවා...
2025 දිනලා පෙන්වන්න තමයි මේ හදන්නේ...


Address

Kalutara, North
Kalutara
12000

Alerts

Be the first to know and let us send you an email when Danushika Udumullage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Danushika Udumullage:

Share