Ish
(4)

10/04/2025

Dinesh Gamage
Moda Tharindu
Shanudrie Priyasad

 hashini Congratulations
27/11/2024

hashini
Congratulations

ඉන්දියානු සිනමාවට පිවිසීමට වරම් හිමි කරගත්   Sachin Liyanage   🫣🤍
26/11/2024

ඉන්දියානු සිනමාවට පිවිසීමට වරම් හිමි කරගත් Sachin Liyanage 🫣🤍

26/11/2024

Video Janaka Herath

නත්තලට තෑගි දෙන්න අඩුම මිලට items තියන page එකක්රු 9 සිට ‪+94 76 755 8706‬ WhatsApp
22/11/2024

නත්තලට තෑගි දෙන්න අඩුම මිලට items තියන page එකක්
රු 9 සිට
‪+94 76 755 8706‬ WhatsApp

💕 බෝලෙ nirasha
06/11/2024

💕 බෝලෙ
nirasha

ඒ දෙන්නාLavan Abhishek
06/11/2024

ඒ දෙන්නා
Lavan Abhishek

  Sheril Romen DekkerRuwan HettiarachchiSheril Romen Dekkerඅද IICA Campus (Australia) final graduation එක පැවැත්වුනා, ඉත...
04/11/2024


Sheril Romen Dekker
Ruwan Hettiarachchi
Sheril Romen Dekker

අද IICA Campus (Australia) final graduation එක පැවැත්වුනා, ඉතින් අද හරිම සතුටුයි මොකද මට graduate එක ලැබනා වගේම වෙනම Special Award එකක් Mega Life Ciences (Australia) Pty. Ltd එකෙන් The Best Performer Of The Year of 2024 Award එක මට ලබාදුන්නා.
කියා ගන්න බැරි සතුටක් තියෙන්නෙ ඇත්තටම මේ දේට මම ගොඩක් මහන්සි උනා. රංගන ශිල්පිනියක් විදිහටත් බිරිදක් වශයෙනුත් මට ගොඩක් උවමනාව තිබුනා ව්‍යාපාර කාන්තාවක් වෙන්න‍, ඉතින් ඒක අද මම කරා 💪
ගොඩාක් බාදක මැද්දේ ආපු කෙනෙක් මම‍, හැම බාදකයක්ම බිදගෙන ආත්මවිශ්වාසය කියන ආභරනය පැලදගෙන මගේ හීන වලට යනවා වගේම තව කෙනෙක්ගේ හීනයකට වචනයෙන් හරි උදව් කරන්න මම හැම විටම සුදානම්. ඒක අපේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වේවි. මම මුලින්ම ස්තූති කරනවා මගේ දෙවියන් වහන්සේට මේ හැමදේකටම 🙏 එසේම හැමදාම මගේ ලගින් ඉදගෙන මාව දිරි ගන්වන මගේ ස්වාමිපුරුෂයා රුවන්ටත් ස්තූති කරනවා. හැමෝටම ආදරෙයි ♥️
මම ෂෙරිල් ඩෙකර්..

03/11/2024

තාත්තයි දුවයි නිකන් අය්යයි නංගියි වගේ 🤩💕
Dinesh Tharanga

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Ish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share