10/04/2024
තවමත් ඔබේ රැකියා සිහිනය සැබෑ වී නැද්ද...?
O/L, A/L සම්පුර්ණ කරලත් Experience තිබිලත් කොච්චර Jobs වලට Apply කලත් තාම හරියන job එකක් සෙට් වෙලා නැද්ද?
එහෙනම් ප්‍රශ්නය ඇත්තේ ඔයාගේ නෙවෙයි , ඔයාගෙ CV එකේ....
ඔබේ රැකියාවට ගැලපෙන වෘත්තීමය හා ආකර්ශණිය CV එකක් අපෙන් නිර්මාණය කරගෙන ඔබගේ සිහින රැකියාව සොයාගන්න.
ඔබට අවැසි ආකාරයේ ආකර්ශනීය හා වෘත්තිමය CV
✍️කාර්යක්ෂම සේවාව
✍️සහනදායී අයකිරීම්
අපි ඔබගේ පෞද්ගලිකත්වය සුරැකීමට වගබලා ගන්නෙමු.
, , ,