Kalutara Printers

  • Home
  • Kalutara Printers

Kalutara Printers Printing Sevice

21/03/2026
12/01/2025

නිබන්ධන මුද්‍රණය

📜සාධාරණ මිළ ගණන් යටතේ අලංකාර නිමාවක් සහිත නිබන්ධන මුද්‍රණය සඳහා ඔබට අප තෝරා ගත හැකියි.

📑ලැමිනේටිං කර, කටු ගසා, නිබන්ධනය වටා කැපීම සිදු කර ඔබ අතට පත් කිරීමට අප සූදානම්.

🗓️බොහෝ ගුරුභවතුන් දැනටමත් විශ්වාසයෙන් යුතුව අප තෝරාගෙන අවසන්...

🗃️නියමිත වේලාවට නිබන්ධන ඔබ අතට පත් කිරීම අපගේ ප්‍රමුඛතම කාර්යභාරය වන අතර, නිබන්ධන 1 ක සිට කැමති ඕනෑම ප්‍රමාණයක් සාධාරණ අඩුම මිලකට මුද්‍රණය කර දීමට අපි සූදානමින් සිටින්නෙමු.

📞විමසීම්:
📱0717409595
📱0779452569
🖥️[email protected]

New year celebration in Kalutara Printers...🎊🎊 Contact us for any type of printing requirementCall or Whatsapp 071740959...
01/01/2025

New year celebration in Kalutara Printers...🎊🎊
Contact us for any type of printing requirement
Call or Whatsapp
0717409595 / 0779452569

ඔබ සතිපතා හෝ මාස්පතා දරුවන්ට ලබා දෙන නිබන්ධන‍, ප්‍රශ්න පත්‍ර සඳහා අධික වියදමක් සහ අනවශ්‍ය ලෙස කාලය වැය කිරීමක් කරනවාද? ල...
18/05/2024

ඔබ සතිපතා හෝ මාස්පතා දරුවන්ට ලබා දෙන නිබන්ධන‍, ප්‍රශ්න පත්‍ර සඳහා අධික වියදමක් සහ අනවශ්‍ය ලෙස කාලය වැය කිරීමක් කරනවාද? ලබා දෙන නිබන්ධන නිසි වේලාවට ලැබෙන්නේ නැතිද? එසේ නම්‍, මේ එම ගැටලුව අවසන් කිරීමට කාලයයි.

කළුතර නගරයේ ඕනෑ තරම්‍, ප්‍රමාණය 100ට අඩුවෙන් නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයන් මුද්‍රණය කරන ගුරුවරු ඉන්නවා. ඔවුන්ට නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර ඩුප්ලෝ කිරීම අවාසිදායක යි. ඒ නිසා අපේ අරමුණ වන්නේ ඉතාමත් සාධාරණ මුදලකට ඔවුන් හට (ඩුප්ලෝ මිලට ආසන්නව) ගුණාත්මක බවින් ඉහළ සේවයක් ලබා දීමයි. නිබන්ධන පිටකවර සහ ඇතුල් පිටු මිළ ගණන් පහත පෝස්ට් එකේ සඳහන් වෙනවා.

වැඩි මිළට නිබන්ධන මුද්‍රණය කළ කාලය අවසන් කරන්න. නිර්මාණශීලී ලෙස ඔබගේ නිබන්ධන දරුවන් වෙත පිරිනමන්න අප සමග එකතු වන්න. නිසි වේලාවට‍, ගුණාත්මක බවින් යුතුව නිබන්ධන ඔබ අතට පත් කරන්නට අපි කැපවන්නෙමු. ඒවායේ රහස්‍යභාවය ද උපරිම ලෙස සුරකින්නෙමු. මුද්‍රණය අවසානයේ දී නිබන්ධනය cutting කර ඔබ අතට පත්කිරීමේ සේවය ද අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන්. නිබන්ධන ප්‍රමාණය වැඩි නම් පහත මිළ ගණන් තවත් අඩු වෙනවා.

කළුතර ප්‍රින්ටර්ස්- ශාන්ත ජෝන් විද්‍යාලය ඉදිරිපිට
Whatsapp & Call - 071 740 95 95

කළුතර නගරයේ අවම මිළට මුද්‍රණ අවශ්‍යතා ඉටු කරන තෝතැන්න..
11/05/2024

කළුතර නගරයේ අවම මිළට මුද්‍රණ අවශ්‍යතා ඉටු කරන තෝතැන්න..

අද දින සුබ මොහොතින් අප ආයතනයේ ව්‍යාපාර කටයුතු ආරම්භ විය. ඔබගේ මුද්‍රණ අවශ්‍යතා රැසක් අප විසින් ඉටු කිරීමට සූදානම්.
10/05/2024

අද දින සුබ මොහොතින් අප ආයතනයේ ව්‍යාපාර කටයුතු ආරම්භ විය. ඔබගේ මුද්‍රණ අවශ්‍යතා රැසක් අප විසින් ඉටු කිරීමට සූදානම්.

Address

Kalutara Town

12000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94717409595

Website

Alerts

Be the first to know and let us send you an email when Kalutara Printers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kalutara Printers:

  • Want your business to be the top-listed Business?

Share