06/02/2022
මහනුවරට 3km දුරින් ප්‍රධාන පාර අයිනේ හොටෙල් සඳහා සුදුසු මහවැලි ගඟ අසල හා කන්ද උඩින් අක්කර 8ක් කොටස් 2ක් විකිණීමට ඇත. එකක ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරක් කරගෙන යන අතර එය අක්කර 3කින් යුක්තයි(මහවැලි ගඟ අසල) දෙවනි ඉඩම අක්කර 5කින් යුක්තයි. ඉඩම් 2කම එකම හිමිකරුවෙකු සතු අතර වෙන වෙනම විකුණනු නොලැබේ.. අක්කර 8ම මිලදී ගැනීමට කැමති ව්‍යාපාරිකයෙකු අමතන්න..
එක් පර්චසයක් ලක්ශ 22.5ක් වෙනවා..
වැඩි විස්තර.
0778235681 හෙට්ටිආරච්චි ..
සැයු - ඇමතූ පමණින් ඉඩම් විස්තර දෙනු නොලබන අතර සැබෑ ගැනුම්කරුවන් හට පමණක් මුහුණට මුහුණ විස්තර ලබාදෙනු ඇත. .
සුදුසුයි..
අක්කර 3-
1.Hotel
2. Shopping Complex
3. Mega vehicle repair station
4. Service Center
5. Container yard
6. New vehicle factory
7. Garments
8. Or any Mega project
අක්කර 5.
හොටෙල් එකක් සඳහා වඩාත් සුදුසු වේ..