06/05/2024
දර්ශනා වෙතින්. පුංචි බබාලට වගේම ලොකු පොඩිඩන්ටත් LCD Writing Tablet
Phone එකේම ඉන්න චූටි පැටියෙක් ඉන්න්වාද?
පුංචි දරැවන්ගේ මනස වනසන දුරකථන වලින් ඉවත් කරන්න ඔයත් අරන් බලන්න,
එහෙනම් අපි එයාට Present එකක් දෙමු 😍
Phone එක අමතක කරන්න
LCD Writing Tablet
ලියන්න,චිත්‍රඅදින්න ,ගණන් හදන්න
අවශ්‍ය වෙලාවට මකන්න වගේම අවශ්‍ය වෙලාවට screen එක lock කරන්න
භාවිතය ඉතා පහසුයි.
👍Cash on delivery available.
👍ඇණවුම් කිරීම සඳහා send massege ක්ලික් කර නම , ලිපිනය , දුරකතන අංක 2 ක් ලබාදෙන්න
✨️Children drawing board tablet: the lcd writing board can help you draw and draw on different patterns, easy to find. it is suitable for children of all ages, including kids, beginners, and adults.
✨️High quality
✨️Water resistance
✨️ Battery Included
බෙදා හැරීමේ ගාස්තුව Rs 300
✅✅ LCD Writing pad 📚
💢 සිත් ඇදගන්නාසුළු අයුරින් ඔබේ දරුවාට අකුරු ඉගැන්වීමට, ගණිත ගැටළු විසදීමට, චිත්‍ර ඇදීමට හුරුකරවීමට අවශ්‍යය ද?
💢 එසේ නම් නූතන තාක්ශණය උපයෝගී කරගෙන නිශ්පාදනය කර ඇති මෙම උපකරනය අදම ඔබේ දරුවාට ලබාදෙන්න.
💢 මේ සමග ලබා දී ඇති පෑන වැනි උපාංගය මගින් මෙම Writing pad එකෙහි Display එක මතුපිට අවශ්‍යය ඕනෑම ආකාරයේ රටාවක් නිර්මාණය කරගත හැකි අතර ඔබ පෑන හසුරුවන ආකාරය අනුව නිර්මාණය අලංකාර කරගත හැක.
💢 මෙහි ඇති Erase බොත්තම එබීම මගින් ඇඳි සියල්ල එක්වර මකා දැමිය හෝ මෙහි ඇති Lock 🔒switch එක බාවිතයෙන් ඇඳි සියල්ල නොමැකෙන ලෙස තබාගැනීමේ පහසුකමද ඇත.