Thiromi Mekala Nilanjali

Thiromi Mekala Nilanjali hand wark sarees❤️❤️ & salon Mekala

26/05/2026
Normal dressing Salon Mekala
21/05/2026

Normal dressing
Salon Mekala

Normal dressingSalon Mekala
21/05/2026

Normal dressing
Salon Mekala

14/05/2026
04/05/2026

ඇයට, වෙහෙසයි කියලා
කවුරුත් හිතන්නෙ නෑ…

ඇය
වැටෙන්න ඉන්න වෙලාවටවත්,

ඇයම
ඇයව අල්ලාගෙන ඉන්නවා…

ඇයට
කියන්න ගොඩාක් දේවල් තියෙනවා…

හැබැයි,

කියලා බලපු දවස්වල
කවුරුත්
ඇයව ඇහුවෙ නැති නිසා…

දැන්
ඇය
නිහඬ වෙලාම ඉන්නවා…

ඇය හිනාවෙලා ඉන්නවා,
ඒක ඇය ශක්තිමත් නිසා නෙවෙයි…

ඇය බිඳිලා කියනඑක,
කවුරුත් දකින්න ඕන නැති නිසා…

ඇය
ඇත්තටම
හොඳින් නෙමෙයි…

නමුත්,

ඇය හොඳින් කියලා පෙන්වන්න
ඇය දැන් හුරු වෙලා…

✍️ දීපානි ජයරත්න

#ගැහැණිය
#ජීවිතය

Address

Mawathura
Kandy
20564

Telephone

+94743734379

Website

Alerts

Be the first to know and let us send you an email when Thiromi Mekala Nilanjali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thiromi Mekala Nilanjali:

Share