The Telephone Shop

Call Contact the business

The Telephone Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Telephone Shop, Business service, The Telephone Shop, No. 17/1/1, Peradeniya Road, Kandy.

🔋iPhone Battery Replacement ❌ෆෝන් එකේ බැටරි ඉක්මනට බහිනවද?❌Iphone Battery Service මැසේජ් එක ඇවිල්ලද?❌ඉක්මනට ෆෝන් එක චාර්...
13/10/2026

🔋iPhone Battery Replacement

❌ෆෝන් එකේ බැටරි ඉක්මනට බහිනවද?
❌Iphone Battery Service මැසේජ් එක ඇවිල්ලද?
❌ඉක්මනට ෆෝන් එක චාර්ජ් වෙන්නෙ නැද්ද ?
❌කොයි වෙලේ බැලුවත් ෆෝන් එක ඕෆ් ද ?
❌ඕනවට වඩා ෆෝන් එක රත් වෙනවද ?

✅එහෙනම් තවත් බල බල ඉන්නෙ නැතුව ෆෝන් එකේ බැටරි එක මාරු කරගන්න එක තමයි එකම විසදුම.
✅iPhone ඕනම Model එකකට Original Battery දැන් THE TELEPHONE SHOP - KANDY වෙතින් ලබාගත හැක.
✅iPhone Battery - Unknown Parts මැසේජ් එක නැතුව Original විදියටම ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැක.

🚚ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම් සිදුකෙරේ.
( Island wide delivery available )
⭕️මහනුවර නගරයේ පිහිටා ඇති අපගේ අලෙවිසැලට පැමිණද ලබා ගත හැක.

THE TELEPHONE SHOP (Pvt) Ltd - KANDY
☎️0742384555 ( වඩාත් ගුනාත්මක සේවාවක් ලබාගැනීම සදහා Whatsapp ඔස්සේ අපව සම්බන්ධ කරගන්න)
No.17/1/1 , Peradeniya Road , Kandy
Map location - https://maps.app.goo.gl/fCygcEBN5oNbJ15r9?g_st=ic

📱💥විනාඩි 30න් ඩිස්ප්ලේ එක මාරු කරගන්න - THE TELEPHONE SHOP -KANDY⁉️කැඩුණු , ක්‍රියාවිරහිත , භාවිත කල නොහැකි තත්වයේ ඩිස්ප...
28/09/2026

📱💥විනාඩි 30න් ඩිස්ප්ලේ එක මාරු කරගන්න - THE TELEPHONE SHOP -KANDY

⁉️කැඩුණු , ක්‍රියාවිරහිත , භාවිත කල නොහැකි තත්වයේ ඩිස්ප්ලේ එක වෙනුවට හොදම කොලිටියෙ ඩිස්ප්ලේ එකක් දාගන්න එන්නThe Telephone Shop Kandy.

📱ඕනෑම මාදිලියක දුරකතන සදහා 100%ක් ඔරිජිනල් ඩිස්ප්ලේ දැන් THE TELEPHONE SHOP වෙතින් ලබාගත හැක.

📱එමෙන්ම ඔබටත් අවශ්‍ය අතේ ඇති මුදලට කලර්ස් අවුල් නැති , ටව් එක අවුල් නැති හොදම කොලිටියෙ ඩිස්ප්ලේ එක්කනම් The Telephone Shop හරහා ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන සාදානරන මුදලකට ඉහල ගුනාත්මකභාවයෙන් යුතු ඔරිජිනල් ඩිස්ප්ලේ එක හා සමාන කොලිටියෙ ඩිස්ප්ලේ වර්ගද දැන් ලබාගත හැක.

✅ගුනාත්මකභාවයෙන් ඉහල සේවාවක් සහ වගකීම් කාලයක් සමග ඩිස්ප්ලේ එක දාගන්න ඔබත් අදම අපට කතා කරන්න.

✅අපගේ සේවාව විශේෂ වන්නෙ ඇයි ?

📌සුහදශීලි සහ පලපුරුදු කාර්‍ය මන්ඩලය
📌ඉහල ගුනාත්මකභාවයෙන් යුතු ඔරිජිනල් ඩිස්ප්ලේ එක හා සමාන කොලිටියෙ ඩිස්ප්ලේ
📌සාදාරන මිල ගණන්
📌අලෙවියෙන් පසු වගකීම් කාලය
📌කඩිනම් එක්දින සේවාව
📌 සෑම විටම පාරිභෝගික ඔබට ඉහළම ගුනාත්මක සේවාවක් ලබා දීමට අප බැදී සිටිමු .


☎️Contact Us - 0742384555
THE TELEPHONE SHOP KANDY ( වඩාත් ගුනාත්මකව හා ඵලදායි සේවාවක් සදහා වට්සැප් ඔස්සෙ අප හා සම්බන්ධවන්න )

📍මහනුවර පේරාදෙණිය උඩපාරේ අපෙගේ අලෙවිසැලට පැමින සේවාවන් ලබාගත හැක. ( මහනුවර පොලිසිය අසල ,CCC චැනල් සෙන්ටර් එකට කලින්)
Map location - https://maps.app.goo.gl/S3s3LFPfLYeaz6KU9?g_st=iw

💥We Are Back 💥📱 සාධාරණ මිලට – හොඳම දුරකතන උපාංග! ඔබේ iPhone ,  Android ඕනෑම දුරකතනයකට අවශ්‍ය Accessories එකම තැනකින්! ✨🔌...
26/09/2026

💥We Are Back 💥

📱 සාධාරණ මිලට – හොඳම දුරකතන උපාංග!

ඔබේ iPhone , Android ඕනෑම දුරකතනයකට අවශ්‍ය Accessories එකම තැනකින්! ✨

🔌 Chargers & Cables
🎧 Earphones & Headphones
📱 Phone Cases
🛡️ Screen Protectors
🔋 Power Banks
⌚ Smart Watches & තවත් බොහෝ දේ…

💳 KOKO Payment Available
ඔබට අවශ්‍ය උපාංග පහසුවෙන් ලබාගන්න. 🛍️

📍 No.17/1/1, Peradeniya Road, Kandy
📞 074 238 4555

THE TELEPHONE SHOP – Everything’s for Tomorrow

⭕️ඔබත් මහනුවර අවට රැකියාවක් සොයන තරුණයෙක්ද ? එහෙනම් මේ අවස්ථාව ඔබට.ඔබගේ විස්තර ඇතුලත් ජීවදත්ත පත්‍රිකාවක් (CV) අපට Whats...
13/05/2026

⭕️ඔබත් මහනුවර අවට රැකියාවක් සොයන තරුණයෙක්ද ?
එහෙනම් මේ අවස්ථාව ඔබට.

ඔබගේ විස්තර ඇතුලත් ජීවදත්ත පත්‍රිකාවක් (CV) අපට Whatsapp කරන්න.

☎️0742384555

📱💥විනාඩි 30න් ඩිස්ප්ලේ එක මාරු කරගන්න - THE TELEPHONE SHOP -KANDY⁉️කැඩුණු , ක්‍රියාවිරහිත , භාවිත කල නොහැකි තත්වයේ ඩිස්ප...
11/05/2026

📱💥විනාඩි 30න් ඩිස්ප්ලේ එක මාරු කරගන්න - THE TELEPHONE SHOP -KANDY

⁉️කැඩුණු , ක්‍රියාවිරහිත , භාවිත කල නොහැකි තත්වයේ ඩිස්ප්ලේ එක වෙනුවට හොදම කොලිටියෙ ඩිස්ප්ලේ එකක් දාගන්න එන්නThe Telephone Shop Kandy.

📱ඕනෑම මාදිලියක දුරකතන සදහා 100%ක් ඔරිජිනල් ඩිස්ප්ලේ දැන් THE TELEPHONE SHOP වෙතින් ලබාගත හැක.

📱එමෙන්ම ඔබටත් අවශ්‍ය අතේ ඇති මුදලට කලර්ස් අවුල් නැති , ටව් එක අවුල් නැති හොදම කොලිටියෙ ඩිස්ප්ලේ එක්කනම් The Telephone Shop හරහා ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන සාදානරන මුදලකට ඉහල ගුනාත්මකභාවයෙන් යුතු ඔරිජිනල් ඩිස්ප්ලේ එක හා සමාන කොලිටියෙ ඩිස්ප්ලේ වර්ගද දැන් ලබාගත හැක.

✅ගුනාත්මකභාවයෙන් ඉහල සේවාවක් සහ වගකීම් කාලයක් සමග ඩිස්ප්ලේ එක දාගන්න ඔබත් අදම අපට කතා කරන්න.

✅අපගේ සේවාව විශේෂ වන්නෙ ඇයි ?

📌සුහදශීලි සහ පලපුරුදු කාර්‍ය මන්ඩලය
📌ඉහල ගුනාත්මකභාවයෙන් යුතු ඔරිජිනල් ඩිස්ප්ලේ එක හා සමාන කොලිටියෙ ඩිස්ප්ලේ
📌සාදාරන මිල ගණන්
📌අලෙවියෙන් පසු වගකීම් කාලය
📌කඩිනම් එක්දින සේවාව
📌 සෑම විටම පාරිභෝගික ඔබට ඉහළම ගුනාත්මක සේවාවක් ලබා දීමට අප බැදී සිටිමු .


☎️Contact Us - 0742384555
THE TELEPHONE SHOP KANDY ( වඩාත් ගුනාත්මකව හා ඵලදායි සේවාවක් සදහා වට්සැප් ඔස්සෙ අප හා සම්බන්ධවන්න )

📍මහනුවර පේරාදෙණිය උඩපාරේ අපෙගේ අලෙවිසැලට පැමින සේවාවන් ලබාගත හැක. ( මහනුවර පොලිසිය අසල ,CCC චැනල් සෙන්ටර් එකට කලින්)
Map location - https://maps.app.goo.gl/S3s3LFPfLYeaz6KU9?g_st=iw

Iphone Backglass Replacement 📌නවීන ලේසර් තාක්ෂණය භාවිතා කරමින් ඔබගේ දුරකතනයේ බිදුණු  Backglass Replace කරගැනීමට අදම අප ව...
06/05/2026

Iphone Backglass Replacement

📌නවීන ලේසර් තාක්ෂණය භාවිතා කරමින් ඔබගේ දුරකතනයේ බිදුණු Backglass Replace කරගැනීමට අදම අප වෙත එන්න.

✅සාදාරණ මිලකට , විශ්වාසයෙන් ඔබගේ දුරකතනයට අවශ්‍ය ඕනෑම සේවාවක් ලබාගැනීමට මහනුවර තිබෙන හොදම තැන.

💥එකපාර ගෙවන්නෙ නැතුව ටික ටික KOKO Payment හරහා ගෙවලා ගන්න පුලුවන්.

THE TELEPHONE SHOP (Pvt) Ltd - KANDY

☎️0742384555 ( වඩාත් ගුනාත්මක සේවාවක් ලබාගැනීම සදහා Whatsapp ඔස්සේ අපව සම්බන්ධ කරගන්න)

No.17/1/1 , Peradeniya Road , Kandy

Map location - https://maps.app.goo.gl/fCygcEBN5oNbJ15r9?g_st=ic

08/04/2026

⚡ Cracked iPhone back? We fix it like new with advanced laser technology!
Fast • Safe • Perfect Finish

The telephone shop- Kandy
📞 0742384555

27/03/2026

🍎iPhone 11 – Fully Restored 🔥
Fresh look. Smooth performance.
Ready to go! 📱

Contact -0742384555

24/03/2026

📱Professional smartphone display black mark removal available now.

ඔයාල ලගත් මේ වගේ ඩිස්ප්ලේ එකේ මාර්ක් එකක් ඇවිල්ල තියෙනවනම් අරන් එන්න අපි ලගට. අපි fix කරල දෙන්නම්.

☎️Contact Us - 0742384555

THE TELEPHONE SHOP KANDY ( වඩාත් ගුනාත්මකව හා ඵලදායි සේවාවක් සදහා වට්සැප් ඔස්සෙ අප හා සම්බන්ධවන්න )

📍මහනුවර පේරාදෙණිය උඩපාරේ අපෙගේ අලෙවිසැලට පැමින සේවාවන් ලබාගත හැක. ( මහනුවර පොලිසිය අසල ,CCC චැනල් සෙන්ටර් එකට කලින්)

23/03/2026

🍎iPhone Back Glass Replacement Using Laser technology

⏩ඔබගේ ඇපල් දුරකතනයේ බිදුණු පිටුපස වීදුරුව මාරු කරගන්න එන්න The Telephone Shop එකට.

✅දුරකතනයට කිසිදු හානියකින් තොරව පලපුරුදු කාර්‍යමන්ඩලයක් ලවා ඔබගේ දුරකතනයේ Backglass එක උසස් තත්වයෙන් යුතුව මාරු කර ගැනීමට එන්න අපි ලගට. 💯

☎️Contact Us - 0742384555

THE TELEPHONE SHOP KANDY ( වඩාත් ගුනාත්මකව හා ඵලදායි සේවාවක් සදහා වට්සැප් ඔස්සෙ අප හා සම්බන්ධවන්න )

📍මහනුවර පේරාදෙණිය උඩපාරේ අපෙගේ අලෙවිසැලට පැමින සේවාවන් ලබාගත හැක. ( මහනුවර පොලිසිය අසල ,CCC චැනල් සෙන්ටර් එකට කලින්)

Address

The Telephone Shop, No. 17/1/1, Peradeniya Road
Kandy
20000

Telephone

+94742384555

Website

Alerts

Be the first to know and let us send you an email when The Telephone Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Telephone Shop:

Shortcuts

Share