NIRMA Products

NIRMA Products උසස් නිමාවකින් යුතු සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක් ඔබ අතට

NIRMA Turmeric Soap 75gSelling Price 120.00Wholesale Price 90.00Contact Us.  078 758 0912
16/03/2023

NIRMA Turmeric Soap 75g

Selling Price 120.00
Wholesale Price 90.00

Contact Us. 078 758 0912

NIRMA Turmeric Soap 50gSelling Price 90.00Wholesale Price 60.00Contact Us.  078 758 0912
16/03/2023

NIRMA Turmeric Soap 50g

Selling Price 90.00
Wholesale Price 60.00

Contact Us. 078 758 0912

සෑම දිස්ත්‍රික්කයකට ම කුඩා ගෘහස්ථ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට අප අදහස් කරන්නෙමු. ඒ සඳහා ඔබ සූදානම් නම් අප හට එය දන්වන්න...
21/02/2023

සෑම දිස්ත්‍රික්කයකට ම කුඩා ගෘහස්ථ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට අප අදහස් කරන්නෙමු. ඒ සඳහා ඔබ සූදානම් නම් අප හට එය දන්වන්න. අවමය රු. 25,000/- ක මුදල් ආයෝජනයක් අවශ්‍ය වේ.
075 2 778 120

තවත් තොරතුරු ඉදිරියට බලාපොරොත්තුවන්න.
20/02/2023

තවත් තොරතුරු ඉදිරියට බලාපොරොත්තුවන්න.

අපිත් එක්ක එකතු වෙන්න ඔබේ ගමේ අපේ නියෝජිතයා වන්න. රැකියා 14,008 නිර්මාණය කරන්න අපි සූදානම්.                             ...
20/02/2023

අපිත් එක්ක එකතු වෙන්න ඔබේ ගමේ අපේ නියෝජිතයා වන්න. රැකියා 14,008 නිර්මාණය කරන්න අපි සූදානම්.
078 758 0912

සබන් කැටයක මූලික ව ම තියෙන්න අවශ්‍යයි සෞඛ්‍යාරක්ෂිත බව ඒ වගේ ම  ඊළඟට තිබිය යුතුයි තත්වානුකූල බව  ඉතින් එහෙම සබන් කැටයකට ...
18/02/2023

සබන් කැටයක මූලික ව ම තියෙන්න අවශ්‍යයි සෞඛ්‍යාරක්ෂිත බව ඒ වගේ ම ඊළඟට තිබිය යුතුයි තත්වානුකූල බව ඉතින් එහෙම සබන් කැටයකට පමණයි වෙළෙඳ පොළ තුළ සහ ගණු දෙනු කරු තුළ සිත් ගන්නා ආකාරයට දීර්ඝ කාලීන ව රැඳී ඉන්න පුළුවන් වෙන්නෙ. අපි වගකීමෙන් කියනවා ඒ වගේ ම ඔබට සහතික වෙනවා අපි ඒ විදියට ම නිෂ්පාදනය සකස් කරල තියෙනවා කියල. ඉතින් අපි සමග එකතු වෙන්න අපි සූදානම් ඔබේ සිත් ගන්නා නිෂ්පාදනය බවට පත් වන්න. ඔබේ ප්‍රථිචාර මත අපගේ අනාගත සාර්ථකත්වය රැඳී තියේවි.

දවස ගානෙ හරියට ම අවුරුදු 1 ක් ඒ කියන්නෙ (දවස් 365 ක්) දවසට අපේ සබන් කැට 150 ක පෙට්ටියක් බැගින් දවස් 365 ට සබන් කැට 150 ග...
18/02/2023

දවස ගානෙ හරියට ම අවුරුදු 1 ක් ඒ කියන්නෙ (දවස් 365 ක්)

දවසට අපේ සබන් කැට 150 ක පෙට්ටියක් බැගින් දවස් 365 ට සබන් කැට 150 ගානෙ පෙට්ටි 365 ක්

විකුණන්න පුළුවන් දක්ෂ අලෙවි කරුවන් සඳහා අපි දවසේ වැටුප දවස ගානෙ ම ගෙවලා හරියට ම දවස් 365 කල් පිරුන ම

රු. ලක්ෂ 1 ක් අතට දෙනවා බෝනස් එකක් විදියට

දවසේ වැටුප අපි රු. 2,000/- ක් දෙනවා.

ඔයාල සබන් කැටය විකුණන්න ඕන රු. 100/- ට විකුණුම් මිල තියෙන්නේ රු. 130/-

මධ්‍යම පළාතේ මහනුවර මාතලේ නුවරඑළිය  දිස්ත්‍රික්ක තුළ අප නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ අලෙවි කිරීම සඳහා Direct Marketing T...
17/02/2023

මධ්‍යම පළාතේ මහනුවර මාතලේ නුවරඑළිය දිස්ත්‍රික්ක තුළ අප නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ අලෙවි කිරීම සඳහා Direct Marketing Team එකක් අවශ්‍යව ඇත.
අලෙවි ඉලක්කය මත ආදායම දෙගුණ තෙගුණ වනු ඇත.
078 758 0912

විශබීජ නාශක ශක්තිය මෙන් ම සම පැහැපත් කරන රහස NIRMA BODY WASH SOAP ග්‍රෑම් 80 විකුණුම් මිල රු. 120/- තොග ගැණුම් කරුවන් සඳ...
17/02/2023

විශබීජ නාශක ශක්තිය මෙන් ම සම පැහැපත් කරන රහස NIRMA BODY WASH SOAP ග්‍රෑම් 80 විකුණුම් මිල රු. 120/- තොග ගැණුම් කරුවන් සඳහා රු. 80/- අවම සබන් කැට 150
078 758 0912

විශබීජ නාශක ශක්තිය මෙන් ම සම පැහැපත් කරන රහස NIRMA BODY WASH SOAP ග්‍රෑම් 100 විකුණුම් මිල රු. 130/- තොග ගැණුම් කරුවන් ස...
17/02/2023

විශබීජ නාශක ශක්තිය මෙන් ම සම පැහැපත් කරන රහස NIRMA BODY WASH SOAP ග්‍රෑම් 100 විකුණුම් මිල රු. 130/- තොග ගැණුම් කරුවන් සඳහා රු. 90/- අවම සබන් කැට 150
078 758 0912

NIRMA වෙළෙඳ නාමයෙන් ඔබ වෙත අප හඳුන්වා දී ඇති කහ පාට සබන් කැටය,,,සත්‍ය වශයෙන් ම අමු කහ මිශ්‍ර කොට නිෂ්පාදනය කර ඇති අතර,,,...
14/02/2023

NIRMA වෙළෙඳ නාමයෙන් ඔබ වෙත අප හඳුන්වා දී ඇති කහ පාට සබන් කැටය,,,

සත්‍ය වශයෙන් ම අමු කහ මිශ්‍ර කොට නිෂ්පාදනය කර ඇති අතර,,,

එම සබන් කැටය විශබීජ නාශක සබන් කැටයක් වශයෙන් හා සම පැහැපත් කිරීමේ හැකියාව ද ඇති සබන් කැටයක් වශයෙන් අප ඔබ වෙත එම නිෂ්පාදනය හඳුන්වා දෙනු ලබන අතර,,,

විකුණුම් මිල රු. 125/- ක් වනවා. හඳුන්වා දීමේ මිල රු. 110/- ක් වනවා ඇති.

තොග ගැණුම් කරුවන් සඳහා එක කැටයක් රු. 80/- බැගින් අවම කැට 150 ක් ගැනීමේ කොන්දේසිය යටතේ අප ලබා දීමට සැදී පැහැදී සිටිනවා.
078 758 0912

කහ එකතු කරල හදන අපේ සබන් කැටය බර ග්‍රෑම් 80 ක් වෙනවා. විකුණුම් මිල රු. 125/- ක් පමණයි.             ඉතින් ඔබට හඳුන්වා දීම...
13/02/2023

කහ එකතු කරල හදන අපේ සබන් කැටය බර ග්‍රෑම් 80 ක් වෙනවා. විකුණුම් මිල රු. 125/- ක් පමණයි.
ඉතින්
ඔබට හඳුන්වා දීමේ මිල වන්නේ රු. 110/- ක්. රු. 15/- ක අති විශිෂ්ඨ ඉතිරියක් ඔබට එක කැටයකින් හිමි වනවා.
තත්වයෙන් උසස් සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක් ලෙසින් අපගේ මෙම නිෂ්පාදනය ඔබට හඳුන්වා දීමට අප සැදී පැහැදී සිටිනා බව අප ඔබ වෙත ඉතා ගෞරවයෙන් යුතු ව සිහිපත් කරන්න කැමතියි.
අපගේ පාරිභෝගිකයන් අප හට ගොඩක් වටිනවා. ඒ නිසා අප කෙරේ ඔබ තබන විශ්වාසය ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරක්ෂා කිරීමට අප වගකීමෙන් බැඳී සිටිනා වග සතුටින් ප්‍රකාශ කරන්නෙමු.
078 7 580 912

Address

Kirindhiwalpola, Poholiyadda
Kandy
20100

Telephone

+94787580912

Website

Alerts

Be the first to know and let us send you an email when NIRMA Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NIRMA Products:

Share