Lanka Industrial Product Marketing Service Center PVT LTD

Lanka Industrial Product Marketing Service Center PVT LTD Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka Industrial Product Marketing Service Center PVT LTD, Business Center, Nugawela, Kandy.

15/07/2026
ව්‍යාපාර හවුල්කරුවන් අවශ්‍යයි.දේශීය සහ විදේශීය ඇනවුම් සම්පූර්ණ කරගැනීම සඳහා විශ්වාසනීයව, වගකීමෙන් සහ නීත්‍යානුකූල ගිවිසු...
16/06/2026

ව්‍යාපාර හවුල්කරුවන් අවශ්‍යයි.

දේශීය සහ විදේශීය ඇනවුම් සම්පූර්ණ කරගැනීම සඳහා විශ්වාසනීයව, වගකීමෙන් සහ නීත්‍යානුකූල ගිවිසුම් මත එකතු වී කටයුතු කළ හැකි ව්‍යාපාර හවුල්කරුවන් සම්බන්ධ කරගැනේ.

ලාභාංශ පිළිබඳ පැහැදිලි එකඟතාවයක්, අවශ්‍ය සුරැකුම් සහ ව්‍යාපාරික කොන්දේසි පිළිබඳව විනිවිදභාවයෙන් සාකච්ඡා කර කටයුතු කරනු ලැබේ.

විශ්වාසනීය ව්‍යාපාරික සහයෝගිතාවයක් සඳහා අප හා සම්බන්ධ වන්න.

අමතන්න: +94 81 249 8494
WhatsApp: 071 249 8494

අපනයන ව්‍යාපෘතියක් සඳහා එක්වෙමුශ්‍රී ලංකාවේ කුළු බඩු නිෂ්පාදකයන්, සැපයුම්කරුවන් සහ ආයෝජකයන් සමඟ ලැබී ඇති ඇනවුම් ලබා දීමට...
03/06/2026

අපනයන ව්‍යාපෘතියක් සඳහා එක්වෙමු

ශ්‍රී ලංකාවේ කුළු බඩු නිෂ්පාදකයන්, සැපයුම්කරුවන් සහ ආයෝජකයන් සමඟ ලැබී ඇති ඇනවුම් ලබා දීමට සහ සමුහිකව කටයුතු කිරීමට අපනයන වැඩසටහනක් ආරම්භ කිරීමට අපි කටයුතු කරමින් සිටිමු.

ඔබගේ නිෂ්පාදන, නිෂ්පාදන හැකියාව, ව්‍යාපාරික දායකත්වය හෝ ආයෝජන සහය සමඟ මෙම අපනයන ක්‍රියාවලියට සහභාගි වීමට ඔබට අවස්ථාව ඇත.

වැනිලා සහ කුළු බඩු නිෂ්පාදකයන් | සැපයුම්කරුවන් | ආයෝජකයන්

නව වෙළඳපොළ අවස්ථා සහ ව්‍යාපාරික හවුල්කාරීත්ව පිළිබඳ සාකච්ඡා කිරීමට අප හා සම්බන්ධ වන්න.

Lanka Industrial Product Marketing Service Center PVT LTD
📞 071 249 8494
✉️ [email protected]

Address

Nugawela
Kandy
20000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Industrial Product Marketing Service Center PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share