Nex-Gen Accountant Audit & Advisory

Website

Nex-Gen Accountant Audit & Advisory Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nex-Gen Accountant Audit & Advisory, Business consultant, Kandy.

🚀 Business • Finance • Tax • Audit • Entrepreneurship
Helping Businesses & Individuals Grow Through Smart Accounting & Advisory Solutions.
🇱🇰 Sinhala & English Business Content

අද (2026 අගෝස්තු 28)  දහවල් පැවැති කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ සුවිශේෂී අවස්ථා.
28/08/2026

අද (2026 අගෝස්තු 28) දහවල් පැවැති කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ සුවිශේෂී අවස්ථා.

28/08/2026

අද (2026 අගෝස්තු 28) දහවල් පැවැති කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ සුවිශේෂී අවස්ථා.

28/08/2026

අද (2026 අගෝස්තු 28) පැවැති දහවල් පෙරහැරත් සමඟ මෙවර කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය උත්කර්ෂවත් ලෙස නිමාවට පත්විය. අලුයම පැවැති දියකැපීමේ මංගල්‍යයෙන් අනතුරුව, සධාතුක පෙරහැර කරඬු වහන්සේ පෙරටු කරගත් දහවල් පෙරහැර පස්වරු 2.18ට යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය ආරම්භ කළේය. අලි ඇතුන්, උඩරට නර්තන ශිල්පීන්, බෙර වාදකයන් සහ සම්ප්‍රදායික සංස්කෘතිකාංගයන්ගෙන් විචිත්‍රවත් වූ මෙම පෙරහැර, ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමයේත් කන්ද උඩරට සංස්කෘතියේත් අභිමානය ලොවට විදහා දැක්වූ සුවිශේෂී අවස්ථාවකි. Nex-Gen Accountant (Private) Limited අප ආයතනයද මෙම පින්බර අවස්තාවට මෙසේ සහභාගී වීමේ වරම් ලද්දෙමු.

13/08/2026

පටන් ගන්න හොඳම දවස අදයි!

01/08/2026
සෑම සාර්ථක ව්‍යාපාරයක් පිටුපසම ඇත්තේ, විනයානුකූල මූල්‍ය කළමනාකරණයකි.
08/06/2026

සෑම සාර්ථක ව්‍යාපාරයක් පිටුපසම ඇත්තේ, විනයානුකූල මූල්‍ය කළමනාකරණයකි.

ඔබේ හැඟීම්වලට ප්‍රකාශ කළ නොහැකි සත්‍යය ඔබේ මූල්‍යමය සංඛ්‍යා මගින් හෙළි කරයි.
07/06/2026

ඔබේ හැඟීම්වලට ප්‍රකාශ කළ නොහැකි සත්‍යය ඔබේ මූල්‍යමය සංඛ්‍යා මගින් හෙළි කරයි.

පාලනයකින් තොරව සිදුවන වර්ධනය ව්‍යාපාරයක් විනාශ කළ හැකිය.
06/06/2026

පාලනයකින් තොරව සිදුවන වර්ධනය ව්‍යාපාරයක් විනාශ කළ හැකිය.

ඔයා ඇතුලෙත් දක්ෂ ව්‍යවාසයකයෙක් ඉන්නවද කියලා බලමුද අපි?😍 එහෙනම් මේ පින්තූරයේ සැඟවිලා තියෙන ව්‍යාපාරික අවස්ථා පහක් කියාගෙන...
05/06/2026

ඔයා ඇතුලෙත් දක්ෂ ව්‍යවාසයකයෙක් ඉන්නවද කියලා බලමුද අපි?😍 එහෙනම් මේ පින්තූරයේ සැඟවිලා තියෙන ව්‍යාපාරික අවස්ථා පහක් කියාගෙන යන්නකෝ. අපේ පිළිතුර පළවෙනි comment එකේ.

Address

Kandy

Opening Hours

Monday 08:30 - 06:00
Tuesday 08:30 - 06:00
Wednesday 08:30 - 06:00
Thursday 08:30 - 06:00
Friday 08:30 - 06:00
Saturday 08:30 - 06:00

Alerts

Be the first to know and let us send you an email when Nex-Gen Accountant Audit & Advisory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share