19/05/2026
📢 **Job Vacancy – Accounts Clerk (Male/Female)**
We are looking for a motivated male/female candidate for the position of Accounts Clerk at our office.
✅ Requirements:
• Basic knowledge of accounting activities
• Knowledge of Computer applications / MS Excel
• Ability to work responsibly and efficiently
• Previous experience in a related field will be an added advantage
📍 Location: 262, Alawaththegama, Gallallagama, Kandy
🕒 Working Hours:8 AM - 5 PM
💰 Salary: Negotiable
📞 For more details contact: 077 417 4233
👉 Interested candidates are encouraged to contact us soon.
📢 **රැකියා අවස්ථාවක් – Accounts Clerk (පිරිමි-ගැහැණු )**
අපගේ කාර්යාලයට Accounts Clerk තනතුර සඳහා උනන්දුවක් සහිත අයෙකු අවශ්‍යයි.
✅ සුදුසුකම්:
• ගිණුම්කරණ කටයුතු පිළිබඳ මූලික දැනුම
• Computer / MS Excel භාවිතය පිළිබඳ දැනුම
• වගකීමෙන් සහ විනයෙන් වැඩ කිරීමේ හැකියාව
• අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබේ නම් වඩාත් සුදුසුයි
📍 සේවා ස්ථානය: 262, අලවත්තේගම, ගල්ලැල්ලගම
🕒 සේවා වේලාව: පෙ.ව. 8 - ප.ව. 5
💰 වැටුප: සාකච්ඡා කර තීරණය කරනු ලැබේ
📞 වැඩි විස්තර සඳහා අමතන්න : 077 417 4233
👉 උනන්දුවක් දක්වන අය ඉක්මනින් සම්බන්ධ වන්න.