01/10/2024
O/L වලින් පසු ඔබට විදේශ ගතවීමට සහ තරු පන්තියේ හෝටල් රැකියා සදහා...🌍 ✈
📌 Full Time & Part Time
නව අගෝස්තු පාඨමාලාව සදහා බඳවා ගැනීම් ඇරඹුනා.
🔴 Diploma In Hotel Operation
UK Recognized Diploma
Certificate in KANDY
ප්‍රතිලාභ :
🔸F&B
🔸Cookery
🔸House Keeping
🔸Front Office
පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව.
〽 පාඨමාලා කාලය :- මාස 4
〽 පාඨමාලා ගාස්තුව :- රු. 80,000/-
ලියාපදිංචි ගාස්තුව :- රු. 10,000/-
〽 පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක්
(UK Recognized Diploma Certificate)
🔴 Certificate in Pastry, Bakery & Cake Making
දෙස් විදෙස් හෝටල් ක්ෂේත්‍රයේ පේස්ට්‍රි, බේකරි සහ කේක් අංශයෙන් රැකියාවක් සොයන,ඔබට....🧁
❄ පාඨමාලා කාලය :-
මාස 2
(සෙනසුරාදා සහ ඉරිදා)
❄ පාඨමාලා ගාස්තුව :- රු. 55,000/-
ලියාපදිංචි ගාස්තුව :- රු. 10,000/-
🍰 පැය 120 ක විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම ,ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වේ.
--------------------------------------
මීට අමතරව ,🖐🖐🖐🖐
💢 විධිමත් පුහුණුවකින් පසු ISO 21001-2018 / ISO 9001-2015 ප්‍රමිතියෙන් යුත් ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතික පත්‍රයක් හිමි වේ.
💢 දිවයින පුරා තරු පංතියේ හෝටල්වල පුහුණුව.
ඉංග්‍රීසි කතා පුහුණුව
💢 ප්‍රවීන දේශකයන් විසින් දේශන හා ප්‍රායෝගික පන්ති පැවැත්වේ
💢 ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව මගින් ගිනි නිවීම් සම්බන්ධ විශේෂ පුහුණු වැඩසටහනක් සමග රජයේ පිලිගත් සහතිකයක් ,
💢 ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ නිදුවර හෙද පාසල විසින් පවත්වනු ලබන මූලික ප්‍රථමාධාර පුහුණු පාඨමාලාව සහ සහතිකය.
💢 නායකත්ව සහ පුද්ගල සංවර්ධන වැඩසටහනක් සමග සහතිකයක් ,
💢 ඉංග්‍රීසි කතා පුහුණුව
💢 පාඨමාලාවෙන් පසු හෝටල් වල පුහුණුව උදෙසා රැකියා අවස්ථා හිමි කර ගැනීමට උදව් සැපයීම
💢 තොරතුරු තාක්ෂණය පිලිබද විශේෂ පුහුණුවක්, ඔබට හිමිවේ.😍
🌈නොමිලේ ......
🔸 ලිපිද්‍රව්‍ය
🔸 නිළ ඇඳුම් කට්ටල
🔸 සියළුම අමුද්‍රව්‍ය සැපයේ.
🔸 අවශ්‍ය අයට නවාතැන්. පහසුකම්.
❇එක් කණ්ඩායමක් සඳහා සිසුන් 20 දෙනෙකු පමණක් බඳවාගන්නා බැවින් අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.
Location : Kandy Hotel School by TBS, Kandy.
https://maps.app.goo.gl/4dgNE6D8PAMbyAby7
Now registrations open.
Please call or WhatsApp for more information
070 533 0990