23/08/2025
📢 2024/2025 තක්සේරු වර්ෂය සදහා ආදායම් බදු වාර්තා ගොනු කිරීම. 💼🧾
ඔබ තනි පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකු, හවුල් ව්‍යාපාරයක හිමිකරුවෙකු හෝ සමාගමක හිමිකරුවකු නම්, ඔබගේ හා ඔබගේ ව්‍යාපරයේ ආදායම් බදු වාර්තා සැකසීමේ කාලය එලබී ඇත.
🔍 මෙවර බදු කාලය සඳහා ඔබ දැන සිටිය යුතු වැදගත් කරුණු:
✔️ 2024/2025 ආදායම් බදු ගෙවියයුතු අවසාන දිනය 30.09.2025.
✔️ ආදායම් බදු වාර්තා භාර දිය යුතු අවසාන දිනය 30.11.2025.
✔️ මේවන විටත් ආදායම් බදු වාර්තා online ක්‍රමවේදය ඔස්සේ ගොනුගත කිරීමේ හැකියාව ඇත.
💡 ඔබගේ වගකීම ?
ඔබ ඔබගේ අදායම් බදු වාර්තා අදාල විගණන වාර්තා ද සමග ඉහත කාල රාමුව ඇතුලත ගොනු ගත කිරීම ඔබගේ වගකීමකි.
📌 අපි ලබාදෙන සේවා:
නිවැරදිව, අමතර දණ්ඩනයන්ගෙන් තොරව ඔබගේ ආදායම් බදු වාර්තා භාරදීමට අප සූදානම්.
📄 ආදායම් බදු වාර්තා සැකසීම. (IIT, PIT, CIT)
📊 අවසාන ගිණුම් වාර්තා හා විගණන වාර්තා සැකසීම. (Audited Financial Statements)
📚 නව බදු නීති හා ගිණුම්කරන කටයුතු පිළිබඳ උපදෙස්.
🎯 පුද්ගලික හා ව්‍යාපාරික බදු උපදේශනය.
✅ ඔබගේ සියලු බදු ගැටලු සදහා විසදුම් අප ලබා දෙන්නම්,
📲 සම්බන්ධ වන්න:
071 7668 668
0777 259 894 / 95
[email protected]