08/11/2025
විදේශ ගතවීමට සහ තරු පන්තියේ හෝටල් රැකියා සදහා ...🌍 ✈
𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐈𝐧 𝐇𝐨𝐭𝐞𝐥 𝐎𝐩𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧
𝐔𝐊 & 𝐍𝐨𝐫𝐭𝐡 𝐀𝐦𝐞𝐫𝐢𝐜𝐚 𝐑𝐞𝐜𝐨𝐠𝐧𝐢𝐳𝐞𝐝 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐢𝐧 𝐊𝐚𝐧𝐝𝐲
🔴 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් ඇරඹුනා.
🔴 Signup & Enroll Now !
ප්‍රතිලාභ :
🔸 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐨𝐨𝐤𝐞𝐫𝐲
🔸 𝐅 & 𝐁
🔸 𝐅𝐫𝐨𝐧𝐭 𝐎𝐟𝐟𝐢𝐜𝐞
🔸 𝐇𝐨𝐮𝐬𝐞 𝐤𝐞𝐞𝐩𝐢𝐧𝐠
🔸 𝐂𝐚𝐤𝐞, 𝐏𝐚𝐬𝐭𝐫𝐲 & 𝐁𝐚𝐤𝐞𝐫𝐲
🔸 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦 & 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥𝐢𝐭𝐲 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭
මේ සියල්ලම එකම පාඨමාලාවකින්..
♨️ වැටුප් සහිත පුහුණුවත්....
පුහුණුවෙන් පසු රැකියාවත්....
අපෙන් ඔබට...
කාලය
Academic - මාස 4
Job Training - මාස 4
ඔබ අප ආයතනයම තෝරා ගත යුත්තේ ඇයි ?
⭕ UGC අනුමැතිය සහිත ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතික පත්‍රයක් හෝ 𝐀𝐳𝐭𝐞𝐜𝐚 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 - 𝐍𝐨𝐫𝐭𝐡 𝐀𝐦𝐞𝐫𝐢𝐜𝐚 හරහා සහතික පත්‍රයක්.
⭕ Level 4 විෂය නිර්දේශය න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ඉගැන්වේ.
⭕ ජාතික හා ජාත්‍යන්තර සම්මානලාභී ආයතනයකි.
# CNCI - National Gold award
# BWIO - Emerging Institute of the Year
# CPID - 3 star award
# RULA Asia No.1 - Merit Award
⭕ සියළු පහසුකම් සහිත ඉගෙනුම් පරිසරය. (වායු සමීකරණය කරන ලද පංති කාමර)
⭕ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව මඟින් ගිනි නිවීම සම්බන්ධ විශේෂ පුහුණු වැඩසටහනක් සමඟ රජයේ පිළිගත් සහතිකයක්.
⭕ නායකත්ව සහ පුද්ගල සංවර්ධන වැඩසටහනක් සමඟ සහතිකයක්. (Leadership Camp)
⭕ තොරතුරු තාක්ෂණය (IT) පිළිබඳ විශේෂ පුහුණුවක්
(in the IT lab)
⭕ ප්‍රවීණ දේශකවරුන් යටතේ විධිමත් පුහුණුව.
⭕ තරු පන්තියේ හෝටල් ක්ෂේත්‍ර චාරිකා.
⭕ පාඨමාලාව අවසන් වූ පසු රැකියා පුහුණුව සඳහා අනුයුක්ත කෙරේ.
𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐚𝐫𝐞 𝐧𝐨𝐰 𝐨𝐩𝐞𝐧𝐞𝐝 !
Please call or WhatsApp for more information :
076 796 4268
𝑪𝒉𝒂𝒎𝒊𝒍𝒂 𝑼𝒑𝒂𝒎𝒂𝒍𝒆𝒆
𝑺𝒆𝒏𝒊𝒐𝒓 𝑴𝒂𝒓𝒌𝒆𝒕𝒊𝒏𝒈 𝑶𝒇𝒇𝒊𝒄𝒆𝒓
(𝑪𝒐𝒐𝒓𝒅𝒊𝒏𝒂𝒕𝒐𝒓)