11/06/2026
🏆Celebrating a Sri Lankan Giant! 🏆
A massive congratulations to Wijaya Products (Pvt) Ltd on being officially nominated for the prestigious Honor of Business Talent 2026! ✨💎
1989 වසරේ සිට දශක තුනකට අධික කාලයක් පුරා "දේශීය දේ අගයන" ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනාගනිමින්, ගුණාත්මක නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන ගිය ඔබගේ අසමසම ව්‍යාපාරික ගමන මෙසේ අභිමානයෙන් ඇගයීමට ලක්වේ. 🥂🌟
දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඔබ තැබූ ඒ සුවිශේෂී සලකුණ, එළඹෙන අභිමානවත් සම්මාන රාත්‍රියේදී උත්කර්ෂවත් අයුරින් සැමරීමට Ever Efficient අප සූදානම්. 🙌✨
📍 Venue: ITC Ratnadipa (Sangam Hall), Colombo
📅 Date: June 27, 2026
🏢 Powered by: Ever Efficient Business Management (ISO 9001: 2015 Certified)
✨ Is your brand ready for the next level of national recognition? නාම යෝජනා සඳහා අදම අයදුම් කරන්න:
🔗 Apply Now: https://forms.gle/GprEPaqzwq5tW7b29
📞 Hotline: 076 045 0456