INTX Private Limited

INTX Private Limited Trusted, 100% secured protection. "Excellence in Every Step"

Your next favourite meal is waiting!Dive into our menu and taste the magic 🍔🍜🍕🥗
23/12/2025

Your next favourite meal is waiting!
Dive into our menu and taste the magic 🍔🍜🍕🥗

20/11/2025

👮‍♂️👮‍♂️👮‍♂️👮‍♀️👮‍♀️👮‍♀️👮‍♂️👮‍♂️👮‍♂️👮‍♀️👮‍♀️👮‍♀️👮‍♂️👮‍♂️👮‍♂️👮‍♀️👮‍♀️👮‍♀️👮‍♂️
ආරක්ෂක නිලධාරීන් සහ නිලධාරිනියන් සඳහා ඇබෑර්තු
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
පෙරවරු 08:00 සිට පස්වරු 08:00 දක්වා මුර සේවය සඳහා දක්ෂ, පළපුරුදු, වයස අවුරුදු 25ත් 55ත් අතර, උස අඩි 5යි අඟල් 3ට වැඩි ආරක්ෂක නිලධාරියකු ඉතා ඉක්මනින් අවශ්‍යවී ඇත.

සතියේ දින 6ක් හෝ අවශ්‍ය නම් දින 7 පුරාම සේවයට වාර්තා කල හැකි අතර, පැය 12 මුර සේවය සඳහා රුපියල් 1,600.00ක්ද සමග අතිකාල දීමනා පැයකට රුපියල් 100.00 බැගින් පස්වරු 08:00න් පසුව පැය 2ක හෝ 3ක් සේවය කිරීමට සිදුවනු ඇත.

සෑම දිනකම පෙරවරු 08:00ට සේවයට වාර්තා කිරීම සහ පස්වරු 08:00න් පසුව පැය 2ක් හෝ 3ක් සේවයේ රැඳී සිටීමද අනිවාර්ය බව සලකන්න.

ස්ථිර රැකියාවක තනතුරක් වන බැවින්, මාස තුනක සේවා කාලයෙන් පසුව සේවක අර්ථසාධක සහ සේවාභාර ගෙවීම්ද ඇතුලුව වෙනත් දීමනා අප ආයතනය මගින් ඔබ වෙත ලබා දීමට කටයුතු කරනු ඇත. ඔබගේ දක්ෂ සේවය හඳුනාගෙන, එකී සේවය අගය කිරීමට අප ආයතනය ඉහත දක්වන ලද වෙනත් දීමනා ලබා දීමට කටයුතු කරනු ඇත.

මෙම ආරක්ෂක නිලධාරී තනතුර මහනුවර, කොටුගොඩැල්ල වීදියේ පිහිටි නිමි ඇඳුම් විකිණීමේ වෙළඳ සැලකට අවශ්‍ය වන අතර, හැකි ඉක්මනින් අප ආයතනය සමග සම්බන්ධ වන්න.

වර්ෂ 2025 ක්වූ නොවැම්බර් මස 21 වන දින සිට සේවය ආරම්භ කල හැකි බව තවදුරටත් දන්වා සිටිමු.

INTX පුද්ගලික සමාගම වන අපගේ පහත සඳහන් ජංගම දුරකථන අංක හරහා සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

076 0962245
076 0962246
076 0962247

16/05/2025

Welcome to the INTX Private Limited page! Here you'll find information about our comprehensive security services for education centers, hotels, residential properties, companies, and more. We're dedicated to "Excellence in Every Step" and providing 100% secured protection, including bodyguard and executive services. Feel free to explore and reach out with any questions.

Contact details: 00 94 760962245 / 076 096 2246 / 760962247

email: [email protected]

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when INTX Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share