EcOn with Asanka

EcOn with Asanka Advanced level EcOn

03/07/2026
03/07/2026

මහ බැංකුවෙන් සියලුම ජනතාවට අනතුරු ඇගවීමක් - ප්‍රසිද්ධ ආයතන ලිස්ට් එකක් නිකුත් කරමින් වංචාවක් හෙළි කරයි

නීති විරෝධී පිරමීඩ ජාවාරම් සම්බන්ධයෙන් මහජනතාව අවදිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, “Infinity Rover (Pvt) Ltd” නැමති ආයතනය විසින් මෙරට තුළ තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරමින් ඒවා ප්‍රවර්ධනය කර ඇති බව නිල වශයෙන් අනාවරණය කරගෙන ඇත.

මීට අමතරව, අදාළ බැංකු පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් තවත් ආයතන සහ ජංගම දුරකථන යෙදවුම් (Apps) කිහිපයක් ද මෙවැනි නීති විරෝධී පිරමීඩ ජාවාරම් පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී දැඩිව ක්‍රියාකරන බවත් මහ බැංකුව සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කරයි.

එම නීතිවිරෝධී ආයතන පහත දැක්වේ,

01. Tiens Lanka Health Care (Pvt) Ltd

02. Best Life International (Pvt) Ltd

03. Mark – Wo International (Pvt) Ltd

04. V M L International (Pvt) Ltd

05. Global Lifestyle Lanka (Pvt) Ltd

06. Fast3Cycle International (Pvt) Ltd

07. Sport Chain app, Sport Chain zs society Sri Lanka

08. OnmaxDT

09. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group

10.Fastwin (Pvt) Ltd

11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd

12. Ride to Three Freedom (Pvt) Ltd

13. Qnet/ Questnet

14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School

15.Ledger Block

16. Isimaga International (Pvt) Ltd

17. Beecoin App and Sunbird Foundation

18. Windex Trading

19. The Enrich Life (Pvt) Ltd

20. Smart Win Entrepreneur (Pvt) Ltd

21. Net Fore International (Pvt) Ltd./ Netrrix

22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd

23. SGO/sgomine.com

24. I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org

25. Infinity Rover (Pvt) Ltd

02/04/2026
Best Econ English Medium Class in KandyDistrict Ranks  19 (Art stream )22 (com stream)108(com stream)229(com streams) 38...
01/04/2026

Best Econ English Medium Class in Kandy

District Ranks
19 (Art stream )
22 (com stream)
108(com stream)
229(com streams)
380(Art stream)


They came with dreams.
They stayed with discipline.
They left with success.

This victory belongs to them.

21/03/2026
21/03/2026

Teachers race 2026
Girls high school kandy

17/03/2026

30 years ago today… 🇱🇰

Aravinda de Silva’s incredible hundred in the World Cup final — one of the greatest knocks ever played. Sri Lanka’s best batsman ever.

Address

Gelioya
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when EcOn with Asanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share