30/08/2025
ඩිජිටල්කරණය කියන්නෙ ස්මාර්ට් විදියට දියුණු වෙන්න නම් ඔයා තියන්න ඕන පළවෙනිම පියවර.
ඩිජිටල්කරණය කියන්නෙ පරිගණක, අන්තර්ජාලය පාවිච්චිය විතරක්ම නෙවෙයි. ඩිජිටල්කරණය කියලා කියන්නේ අපි කරන වැඩ රාජකාරි, ඉගෙනුම් කටයුතු වගේ ඕනම වැඩක් ඩිජිටල් විදියට පරිවර්තනය කරගන්න ක්‍රියාවලියට. ඔයා අධ්‍යාපන ආයතනයක්, කෑම කඩයක්, ඇඳුම් කඩයක්, පොත් කඩයක්, එලවළු කඩයක් වගේ මොන ව්‍යාපාරයක් පවත්වගෙන ගියත්, අද ලෝකෙ පාවිච්චි වෙන ඩිජිටල් සේවාවන් පාවිච්චියට අරන් ඔයාටත් පුලුවන්, ඔයාගෙ කාලය ඉතුරුකරගෙන, පිරිවැය අඩු කරගෙන, අලුත් පාරිභෝගිකයන් ආකර්ෂණය කරගෙන, වැඩි පාරිභෝගික පිරිසකට ඔයාගෙ සේවාව සපයන්න.
ඩිජිටල්කරණයේ කොටස්කරුවෙක් වෙලා, තමාගේම වෙබ් අඩවියක්, මාර්ගගත ගෙවීම් පහසුකම්, ඩිජිටල් අලෙවිකරණය වගේ පහසුකම් පාවිච්චි කරන ඔයාට පුලුවන් ඔයාගෙ තරඟකරුවන් අතරේ ඉදිරියෙන්ම ඉන්නත්.
ඔයාට පුලුවන් ඔයාගෙ ව්‍යාපාරය ඩිජිටල්කරණය පටන්ගන්න අවශ්‍ය මූලික උපදේශනය Axora අපෙන් නොමිලේම ලබාගන්න. මේ ඩිජිටල් ලෝකයේ ඔයාගෙ සාර්තකත්වය Axora එක්ක පටන් ගන්න
Digitalization: The first step you need to take to develop smartly.
Digitalization is not just about using computers and the internet. Digitalization is the process of transforming everything we do, such as work, duties, and learning, into a digital form. No matter what kind of business you run, whether it's an educational institution, a restaurant, a clothing store, a bookstore, or a vegetable shop, you can save time, reduce costs, attract new customers, and provide your services to a larger audience by using the digital services used in today's world.
By becoming a part of digitalization and using facilities like your own website, online payment facilities, and digital marketing, you can stay ahead of your competitors.
You can get the basic advice you need to start digitizing your business from us at Axora for free. Start your success in this digital world with Axora.
#2025