cotton fayr

cotton fayr Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from cotton fayr, Wholesale & Supply Store, Kandy.

ලස්සනම ලස්සන බෙඩ්ශීට් රෙදි ගන්න ඔයාගෙ හීනෙ පාට කරගන්න , ඇද නැති, පුස් නැති, දිරල නැති රෙදි ගන්න. 074 101 89 88 වට්ස්ඇප් ...
05/04/2026

ලස්සනම ලස්සන බෙඩ්ශීට් රෙදි ගන්න
ඔයාගෙ හීනෙ පාට කරගන්න , ඇද නැති, පුස් නැති, දිරල නැති රෙදි ගන්න.

074 101 89 88 වට්ස්ඇප් එන්න..

ඉක්මන් කරන්න ...මුවනක්කාර සෙට්එකේ පෙරමුණ ගන්න..
21/03/2026

ඉක්මන් කරන්න ...
මුවනක්කාර සෙට්එකේ පෙරමුණ ගන්න..

16/03/2026
මේ කිට් එකම අපෙන්... ගෙදරටම වුනත්..
15/03/2026

මේ කිට් එකම අපෙන්...
ගෙදරටම වුනත්..

09/01/2026
ආයෙත් බටර්ෆ්ලයි පිස්සුව ආවා කෙල්ලනේ...
08/01/2026

ආයෙත් බටර්ෆ්ලයි පිස්සුව ආවා කෙල්ලනේ...

07/01/2026

"කුශුවූ මෝහිනී" බතීක් මැටීරියල්
මීටර් 3 කෑලි..
මේ තරම් අනගි අවස්තාවක් ආය එන්නෙ නෑ..
කෑලි 5ක් ඩිලිවරි ඇතුලත් ව 3500/= ක් විතරයි
කෑලි 10 මීටත් අඩුයි..
ඉක්මන් කරන්න..

වට්ස්ඇප් 👉 074 101 89 88

ෆෙදර්ස් වලට කැමති ඔයාට, හරිම ලස්සන ඩිසයින් ගොඩාක්..ඔයාගෙ රූම් එක කලස්සන කරගන්න.. ව්‍යාපාරයක් කරග ගන්න.. මේ ඔක්කෝටම ඕනතරම...
03/01/2026

ෆෙදර්ස් වලට කැමති ඔයාට,
හරිම ලස්සන ඩිසයින් ගොඩාක්..
ඔයාගෙ රූම් එක කලස්සන කරගන්න..
ව්‍යාපාරයක් කරග ගන්න..
මේ ඔක්කෝටම ඕනතරම් ගන්න..

👉කිලෝ එකට යාර 4 ක් ම..
💜️ මේ නිසා ඔයාට 6×6 බෙඩ්දීට් කිට් එකක් මහගන්න පුලුවන්.. කොට්ටඋර දෙකත් එක්කම..

👉හෙවිකොට්න් මැටීරියල් එක
💜️ පාට යන්නෙ නෑ , බූල් පිපෙන්නෙ නෑ. දියවෙලා යනකල් පාට මෙහෙම්මමයි..

👉 හැම ඩිසයින් එකම 90' පළල.
💜️ වෙන තැන් වලින් ගන්නකොට එක එක පළක අහු වෙනව මහන ඔයා අමාරුවේ.. මෙතන එහෙම නැ..

👉 අපි එක්ක එකතු වෙන ඔයා කෝටිපති ව්‍යාපාරිකයෙක්.
💜️ ඔයාගෙ ශොප් එකට කට්ටිය ආවම ඩිසයින් ඕනෙ එකක් පෙන්නලා ඕඩර් ගන්න.. එක්කට එකක් වෙනස් ඩිසයින් ගොඩාක්..

👉 පැකේජ් ගොඩාක්...
💜️ කිලො 5,10, 25වගේ පැකේජ ගොඩාක් තියනව යා හිතනවටත් වඩා අඩු මිලට..

👉 කෑශ් ඔන් ඩිලිවරි ක්‍රමයට ඔයාගෙ අතටම..
💜️ පැකේජ ඳහා ඩිලිවරි නොමිලේ..

🔥 Cotton fayr" අපේ ඔන්ලයින් ස්ටෝ එක වෙත පිවිස සියලුම තොරතුරු දැනගන්න...

https://whatsapp.com/channel/0029Vb6Xq4ICsU9J4xReCc0t

තමංගෙ රූම් එක පාරාදීසයක් කරගන්න.. අපිත් එක්ක එකතු වෙන්න.. Cotton fayr" අපේ ඔන්ලයින් ස්ටෝ එක වෙත පිවිස සියලුම තොරතුරු දැන...
27/12/2025

තමංගෙ රූම් එක පාරාදීසයක් කරගන්න..
අපිත් එක්ක එකතු වෙන්න..

Cotton fayr" අපේ ඔන්ලයින් ස්ටෝ එක වෙත පිවිස සියලුම තොරතුරු දැනගන්න...

https://whatsapp.com/channel/0029Vb6Xq4ICsU9J4xReCc0t

19/12/2025

ඔයාටමගෙනාපු ෆෙදර් ඩිසයින් ටික ඉක්මනින් ඉල්ලන්න.

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when cotton fayr posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share