27/05/2026
❤️ Customer Feedback ❤
(((මල්ලි ඕඩර් එක දැන් තමයි හම්බුනේ. මං හිතුවටත් වඩා මාරම කොලිටි සහ නීට්. හරිම ලස්සනයි මල්ලි. ❤🙌💐))
අපේ දන්සලේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළ කළ post එක දැකලා, මුලින්ම අපිට order එකක් දාපු customerට අද එයාගේ order එක ලැබිලා තිබුණා ❤️🙌
ඒ වගේම අපිට ලස්සන video එකකුත් එවලා තිබුණා ❤️
voice message එකක් දාලා හරි ආදරණීය comment එකකුත් දීලා තිබුණා… ඒක දැක්කම ඇත්තටම හිතට ලොකු සතුටක් දැනුනා.... ❤️😍
මිස්, අපිව විශ්වාස කරලා අපේ handmade Coconut Shell Tea Cup order කරපු එකට හදවතින්ම ගොඩක් ස්තුතියි ❤️🌿
ඔබේ වචන අපිට තව තවත් උනන්දුවෙන් මේ වැඩේ කරගෙන යන්න ලොකු ශක්තියක් ✨
ඒ වගේම…
අපේ දන්සලේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නැවතත් හදවතින්ම ස්තුති කරන්න ඕනේ 🙏❤️
ඔබවහන්සේ පළ කළ post එක නිසා තමයි අපි ගැන ගොඩක් දෙනෙක් දැනගත්තේ, සහ අපිට ලොකු support එකක් ලැබුණේ.
බොහොම බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ 🌸🙏
ඔබවහන්සේගේ ආශිර්වාදයත්, හැමෝගෙම ආදරයත් එක්ක අපි මේ ගමන ලස්සනට ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා ❤️✨
Nature Eco Script – Turning Nature into Art! 🌿✨
➡️ DM or Call : 078 746 1090
゚viralシfypシ゚viralシ