Sweet By Nethu

Sweet By Nethu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sweet By Nethu, Business Center, No. 07, Kakunawatta, Katugasthota, Kandy.

👉 කේක් කන්න ආස කවුද? 😍🎂ආදරයෙන් හදපු, නවතම, රසවත් homemade cakes 💕උපන්දින, surprise එකක් හෝ විශේෂ මොහොතක් සඳහා perfect ✨💬...
20/03/2026

👉 කේක් කන්න ආස කවුද? 😍🎂
ආදරයෙන් හදපු, නවතම, රසවත් homemade cakes 💕
උපන්දින, surprise එකක් හෝ විශේෂ මොහොතක් සඳහා perfect ✨
💬 ඔයාට වැඩියෙන්ම ආස cake flavor එක comment කරන්න 👇
🎁 මුල් orders වලට special offers තියෙනවා!
📞 Orders දැන්ම open – 071 799 4008
📍 Sweet By Nethu

🌸 සිංහල අලුත් අවුරුදු කේක් ඇනවුම් භාරගනු ලැබේ! 🌸අලුත් අවුරුද්දට ඔබේ පවුලේ සතුට තවත් මිහිරක් කරන්න රසවත් ගෙදරම හදන කේක් 🎂...
09/03/2026

🌸 සිංහල අලුත් අවුරුදු කේක් ඇනවුම් භාරගනු ලැබේ! 🌸

අලුත් අවුරුද්දට ඔබේ පවුලේ සතුට තවත් මිහිරක් කරන්න රසවත් ගෙදරම හදන කේක් 🎂

✅ Fresh & Homemade
✅ Beautiful Designs
✅ Reasonable Prices

✨ Butter Cake
✨ Ribbon Cake
✨ Chocolate Cake
✨ Cup cake
✨ Lava cake
✨ Custom Designs Available

📅 අලුත් අවුරුද්දට පෙර ඇනවුම් භාරගනු ලැබේ. ( ඇණවුම් භාරගන්නා අවසන් දිනය අප්‍රේල් 10 ) සීමිත ඇනවුම් ප්‍රමාණයක්‌ පමණක් භාර ගනු ලැබේ. 🥰
📩 Order කිරීමට 071 7994008 WhatsApp Message එකක් දාන්න.

ඔබගේ විශේෂ දවස තවත් රසවත් කරන්න අපෙන් කේක් එකක් ගන්න! 💛

Address

No. 07, Kakunawatta, Katugasthota
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet By Nethu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share