CM Fashion

CM Fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CM Fashion, Business Center, 43/C,Heepitia ,Manikhinna, Kandy.

03/08/2026

අද ගිය oder එකක් 🥰
Thank you නංගි 🥰
💕සචි රත්නායක 💕

Night කිට් එකම 1000/
28/07/2026

Night කිට් එකම 1000/

25/07/2026
🌸 Special Offer! 🌸👖 Shorts 4ක් – Rs. 1500/- පමණයි!✨ සිංගල් ජර්සි (Single Jersey) මෙටිරියල් එකෙන් නිමවා ඇති නිසා සුවපහසුය...
25/07/2026

🌸 Special Offer! 🌸

👖 Shorts 4ක් – Rs. 1500/- පමණයි!

✨ සිංගල් ජර්සි (Single Jersey) මෙටිරියල් එකෙන් නිමවා ඇති නිසා සුවපහසුයි, මෘදුයි, දිනපතා භාවිතයට හොඳම තේරීමක්.

🎨 ඔබ කැමති වර්ණ 4ක් තෝරාගෙන ගන්න පුළුවන්.

📩 Orders සඳහා WhatsApp Message කරන්න:
075 512 4681

💖 අදම ඔබේ Order එක දාන්න!

18/07/2026

Hot shorts ගෙනාවා 😍
single jesus fabric එකෙන් මහලා තියෙන්නෙ
1500/ වෙන්නෙ short 4 ම ගන්න පුළුවන්
ඔයාලා කැමති Colors හතරකින් ගන්න පුළුවන් 👍
0755124671 whatsapp මැසෙජ් එකක් දාන්න 😍

07/07/2026

අද ගිය white blues oder එක 👍 Dilrukshi Jayasooriya thankyou අක්කා 💕😍

ගවුම මහලා video එකක් දාන්නත් කලින් customer ඇවිත් අරන් ගියා 🫣ඔයාලත් whatsapp මැසෙජ් එකක් දාන්න 0755124681
30/06/2026

ගවුම මහලා video එකක් දාන්නත් කලින් customer ඇවිත් අරන් ගියා 🫣ඔයාලත් whatsapp මැසෙජ් එකක් දාන්න 0755124681

28/06/2026

ඔන්න මං අලුත් cutar කෙනෙක් ගත්තා වැඩට ☺️☺️ අලුතින් cut කරන T shirt ටිකට 😍

28/06/2026

අහිංසක දරුවන් වෙනුවෙන් මුලින්ම ෂෙයාර් කරන්න 🙏
please share 🙏🙏
සාමාන්‍යපෙළ අසමත් දුවේපුතේ වැරදිච්ච තැනින් පටන්ගමු. පැරදිච්ච තැනින්ම ජයග්‍රහණය ආරම්භ කරමු. ඔයාට ලොකු විශ්වාසයක් අධිෂ්ඨානයක් තියේනම් විභාගෙ දෙවනි පාර ගොඩදාගන්න තිබ්බ නම්ම් කියලා විස්වාසයෙන් එන්න අපේ විද්‍යායතන මහ පිරිවනට. නොමිලේ ඉදිරි මාස 6 තුළ ඔයාව විභාගෙ පාස් වෙන්න හැකි මට්ටමට ගොඩදාන්න මගපෙන්වන්න නොමිලේ උගන්වන්න අපි සූදානම්. ගිය වසරේ විභාගය අසමත් දරුවන් විශාල පිරිසක් අඩුපාඩු හදන් විභාගෙ සමත් වෙලා ඔන්න ගිය සතියෙ ප්‍රතිඵල ආවා. අපි 30 වෙනිදා උදේ 9 ට හමුවෙමු. අනුවාර්‍යයෙන්ම එන්න. එන අය ලියාපදිංචියට දැන්ම ශාන්ත හාමුදුරුවන්ට වට්සැප් කතා කරන්න. මෙන්න අංකය. Wa.me/+94779684515
තෙරුවන් සරණයි....!!!
හැමෝම අනිවාර්‍යයෙන්ම ෂෙයාර් කරන්න.

Address

43/C,Heepitia ,Manikhinna
Kandy
199021

Website

Alerts

Be the first to know and let us send you an email when CM Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share