Eshvi Shopping

Eshvi Shopping 🥰✨️ 💝✨️🥰
ෆැශන් කරන කෙල්ලො,කොල්ලෝ එන්න මේ පැත්තට ඉක්මන් කරන්න Guys
අඩුම මුදලට හොදම දේ ගන්න පුළුවන් ලමායි🥰 💞
(43)

Hand Cream 🍓🍑🌹🌼🌺🥑පට්ටම සුවඳක් තියෙන හැන්ඩ් ක්‍රීම් ඔන්න restock කරා ළමයි ඔයාලගෙ ඕඩර් එකක් අදම දාන්නම් Whastapp 076 158 0...
27/08/2026

Hand Cream 🍓🍑🌹🌼🌺🥑
පට්ටම සුවඳක් තියෙන හැන්ඩ් ක්‍රීම් ඔන්න restock කරා ළමයි ඔයාලගෙ ඕඩර් එකක් අදම දාන්නම්
Whastapp 076 158 0081

🙏🌹🙏 පිං බර පොහොය දිනක් වේවා🙏🌹🙏
27/08/2026

🙏🌹🙏 පිං බර පොහොය දිනක් වේවා🙏🌹🙏

23/08/2026

11/08/2026

Good Morning
සියලු පැතුම් ඉටුවනවන සුබ දවසක් වේවා🥰

Original Facial Face Sheet Mask 💆✨️💫❤️‍🔥 Brightening ❤️‍🔥100%Authentic❤️‍🔥 Moisturizing❤️‍🔥 Refreshing❤️‍🔥 Anti Aging❤️‍...
27/07/2026

Original Facial Face Sheet Mask 💆✨️💫

❤️‍🔥 Brightening
❤️‍🔥100%Authentic
❤️‍🔥 Moisturizing
❤️‍🔥 Refreshing
❤️‍🔥 Anti Aging
❤️‍🔥 Firming

👉 Facial Sheet Masks පාවිච්චි කරන ඔයාලට ලැබෙන ප්‍රතිඵල මෙන්න මේවයි...😍

💗 කුරුලෑ ලපකැලැල් නොමැති පැහැපත් දිදුලන, ග්ලාස් ස්කීන් එකක් ලබාගැනීමට කැමති ඔබ වෙනුවෙන්මයි..

💗ඔබගේ Skin type එක අනූව සහා ඔබේ අශ්‍යතාවය අනුව ඕනිම Sheet Mask Flavors තෝරා ගත් හැක..💁🫶


Face Sheet Mask පාවිච්චි කරන්නෙ මෙන්න මෙහෙමයි..💁💆

🎀ඔයා පාවිච්චි කරන cleanser එකක් හරි Facewash එකක් හරි use කරලා මුණ හොදින් පිරිසිදු කර ගන්න.
🎀ඊට පස්සෙ Sheets Mask එක මුණට දාන්න. විනාඩි 25ක් 30ක් වගේ ඉඳලා මාස්ක් එක මූණෙන් අයින් කරන්න..
🎀Sheet Mask පැකට් එකේ ඉතුරු වෙලා තියන සීරම් ටිකත් අත් දෙකේ බෙල්ල අවට ගාලා හොදට Massage කරගන්න
🎀මූණට Serum ටික උරාගත්තට පස්සේ ඇල් වතුරෙන් මූණ සෝදලා දාන්න
🎀සතියට දවස් 2 හෝ 3 භාවිතා කිරිම මගින් ඉක්මන් ප්‍රතිළුල ලබා ගන්න පුළුවන්.
🎀රාත්‍රි වේලාවට ඔයාට sheets mask එක පාවිච්චි කරන්න පුළුවන්න ඉතා ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන් 🤗💞

Sheet Mask 1pcs 140/=
Bubble mask 1pcs 250/=

👉COD Available ✅
👉ONLINE Transformed Available ✅

💁ඇනයුම් කිරිමට 0761580081අංකයට Whastapp මැසේජ් කරන්න 📥📞

කුරිය සේවාව මගින් සහ Speed පෝස්ට් එක හරහා ඕඩර් බෙදාහැරේයි.

📢Working Days 2-3 ක් ඇතුලත ඔබගේ Order එක නිවසට ගෙවා ගත හැකිය 🚐

Jelly Mask 💆✨️💖 ඔන්න හැමෝම හොයන ජෙලි මාස්ක් Flavors 👇✨️ දිදුලන Glass skin එකක් ලබා ගන්න Jelly Mask 💆යුස් කරල බලන්න ලමායි...
27/07/2026

Jelly Mask 💆✨️💖
ඔන්න හැමෝම හොයන ජෙලි මාස්ක් Flavors 👇✨️
දිදුලන Glass skin එකක් ලබා ගන්න Jelly Mask 💆යුස් කරල බලන්න ලමායි

Whastapp 076 158 0081 මැසේජ් එකක් දාන්න අවශ්‍ය අය..
Limited stock එකක් තියෙන්නේ ☺️

Cod Available
Online Transformed Available

🦚කඳ සුරිඳු පිහිටයි🦚  සියලුම දෙනාට 🙏 මගේ පුංචි පේජ් එකේ Followers 20K 🥹උනා ගොඩාක් ආදරෙයි ❤️ගොඩාක් ස්තුතියි💐හැමදාමත් අපිත්...
27/07/2026

🦚කඳ සුරිඳු පිහිටයි🦚 සියලුම දෙනාට 🙏
මගේ පුංචි පේජ් එකේ Followers 20K 🥹
උනා ගොඩාක් ආදරෙයි ❤️
ගොඩාක් ස්තුතියි💐
හැමදාමත් අපිත් සමගම රැඳී සිටින්න ඔයාලා🥰🌹
මේ පේජ් එකේ Followers 20K ඉන්නවා ඔයාලගේ පේජ් එකක්ත් promote කර ගන්න 💐

Order dapu oyalata thanak you 🥰✨️
26/07/2026

Order dapu oyalata thanak you 🥰✨️

19/07/2026

හොඳම රිසාල්ට් එකක් ගන්න පුලුවන් ඔයාගෙ කොන්ඩෙට ඔලිවු හෙයා ත්‍රේට්මන්ට✨️
අවශ්‍ය අය ඕඩර් එකක් දාන්න ඉමනට🥰
076 158 0081 Whatsapp

17/07/2026

Address

Kataragama
Kataragama

Telephone

+94761580081

Website

Alerts

Be the first to know and let us send you an email when Eshvi Shopping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share