05/08/2026
🌹 ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනය වඩාත් සුවිශේෂී කරන්න!
🌹හැමදාම දකින සාමාන්‍ය තෑගි වෙනුවට, කවදාවත් පරන නොවෙන, ආදරය හැමදාමත් මතක හිටින අපූරු රිබන් රෝස මල් කළඹක් (Ribbon Flower Bouquet) අදම තිළිණ කරන්න.
😍✨දිලිසෙන සුන්දරත්වයෙන් සහ ආකර්ෂණීය LED ආලෝකයෙන් හැඩවුණු මේ වගේ ලස්සනම ලස්සන නිර්මාණ ඔබේ කැමැත්ත පරිදි (Customized) සාදා ගැනීමට අප හා සම්බන්ධ වන්න.
🎁 Abhi Creation වෙතින් ඔබට අවශ්‍ය ඕනෑම වර්ණයකින් සහ ප්‍රමාණයකින් ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ මේවා සකස් කරගත හැක.
Abhi creation 🌹🌹
Chathurani Madurusinghe