21/12/2025
අපගේ සේවාලාභී සමාගම කෘෂී කර්මාන්යත සඳහා සුවිශේෂී කාර්යය භාරයක් ඉටු කිරීමට පුරෝගාමිත්වය ගත් සමාගමකි.
රටේ විදේශ විනිමය ඉතුරු කරමින් ගොවි ජනතාවට සවිමත් ආර්ථිකයක් මෙන්ම, පිරිභෝගික ජනතාවට සුරක්ෂිත ආහාර වේලක් ලබාදීමට කාර්යය භාරයක් සාර්ථව ඉටුකරමින් ඉදිරියට ගමන් ඇරඹු සමාගමකි.
අප සොයනුයේ, රටට ආදරය ඇති, ජව සම්පන්න, උගත් බුද්ධිමත් තරුණ ප්‍රජාවකි.
ඔබත් රටට සේවයක් කරමින්, ඔබේ ජිවිතයටත් ජයග්‍රහණය එක්කර ගැනීමට කැමති තරුණයෙක් නම් තරුණියක් නම්, අදම අපේ කණ්ඩායම සමග අත්වැල් බැදගන්න.
ස්ථීර වැටුප් සහිත සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ ප්‍රතිලාභ සහිත අභිමානවත්, අභියෝගාත්මක තෘප්තිමත් රැකියාවකට මූලික පියවර තබන්න.
විධිමත් පුහුණුවකින් පසුව සේවයට අනුයුක්ත කරනු ලැබේ