හෙල වැයුම්

Call Website Contact the business

හෙල වැයුම් ඇනවුම් සඳහා අපව ඇමතීමට පහත දුරකථන අංකය භාවිතා කරන්න 0751214131
(1)

01/10/2026

පොඩි ළමයින්ට හොඳින් කියන්න ඕන නේද?
゚viralfbreelsfypシ゚viral2026

ඔබගේ බෙර වාදන ඇඳුම් කට්ටලයට ගැලපෙන අලංකාරවත් පූණනූල් මිලදී ගැනීම සඳහා අමතන්න. Whatsapp :  ☎️0751214131දිවයින පුරා Delive...
30/09/2026

ඔබගේ බෙර වාදන ඇඳුම් කට්ටලයට ගැලපෙන අලංකාරවත් පූණනූල් මිලදී ගැනීම සඳහා අමතන්න.
Whatsapp : ☎️0751214131
දිවයින පුරා Delivery පහසුකම් ඇත. 🚚

#පූනනූල්

28/09/2026

📱 ඔබේ ව්‍යාපාරයටම ගැළපෙන Professional Mobile App එකක්! 🚀

ඔබේ ව්‍යාපාරය තවත් Professional විදිහට කළමනාකරණය කරගන්න අපෙන් ඔබේ ව්‍යාපාරයටම Customized Mobile App එකක් හදාගන්න! 💼📲

🧾 Professional Invoice එකක්
ඔබට Logo එකක් තිබෙනවා නම් එය ඇතුළත් කරලා,
✅ Business Name
✅ Business Logo
✅ දුරකථන අංක
✅ ලිපිනය
ඇතුළත් කර ඔබේ ව්‍යාපාරයටම ගැළපෙන Official Invoice එකක් අපි සකස් කර දෙනවා.

📊 Daily & Monthly Sales බලන්න
ඔබේ දිනපතා විකුණුම් සහ මාසික විකුණුම් පහසුවෙන් App එක හරහාම බලන්න පුළුවන්.

📦 Stock Management පහසු කරගන්න
ඔබේ භාණ්ඩ තොගය පහසුවෙන් කළමනාකරණය කරගන්න පුළුවන් විදිහට App එක සකස් කර දෙනවා.

⚙️ ඔබට අවශ්‍ය වෙනත් පහසුකම්?
ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය වෙනත් විශේෂ පහසුකමක් තිබෙනවා නම්, ඒකත් ඔබේ අවශ්‍යතාවයට අනුව අපි App එකට එකතු කරලා සකස් කර දෙනවා. 💡

🔥 ඔබේ ව්‍යාපාරය Digital කරගන්න අදම අපිත් එක්ක සම්බන්ධ වෙන්න!

📲 ඔබේ ව්‍යාපාරයට ගැළපෙන App එක — ඔබට අවශ්‍ය විදිහටම!

✅✅දැන්ම අපිට කතා කරන්න 0754818612 නැත්නම් මෙම අංකයට wathsapp පනිවිඩයක් ලබා දෙන්න

දේශීය බෙරවාදන ශිල්පීන්ගේ ගෞරවය සහ අභිමානය රැකදෙන විශිෂ්ටතම තේරීම "හෙළ වැයුම්" වෙතින්! 🥁✨​වැස්සෙන් සහ තෙතමනයෙන් ඔබේ වටිනා...
27/09/2026

දේශීය බෙරවාදන ශිල්පීන්ගේ ගෞරවය සහ අභිමානය රැකදෙන විශිෂ්ටතම තේරීම "හෙළ වැයුම්" වෙතින්! 🥁✨

​වැස්සෙන් සහ තෙතමනයෙන් ඔබේ වටිනා බෙර වැයුම් ඇඳුම් කට්ටල ආරක්ෂා කරගන්න.🌧️👕🛡️

​දැන් ඔබට පුළුවන් ඔබේ වටිනා ඇඳුම් කට්ටල ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව රැගෙන යන්න. හෙළ වැයුම් වෙතින් හඳුන්වා දෙන උසස්ම තත්ත්වයේ Waterproof Leather Bag එක අදම ඔබේ කරගන්න! 🎒💧👍

​✨ විශේෂත්වයන්:
✅ 100% ජලයට සහ තෙතමනයට ප්‍රතිරෝධී (Waterproof)
✅ උසස්ම තත්ත්වයේ කල්පවතින Leather නිමාව
✅ ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි සැහැල්ලු බව
✅ දේශීය ශිල්පීන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි නිපදවා තිබීම

​ඔබේ වටිනා ඇඳුම් කට්ටලවලට නියම ආරක්ෂාව සහ අභිමානවත් පෙනුම ලබාදෙන්න අදම කථා කරන්න! 📞👇
​☎️ ඇණවුම් කිරීමට අමතන්න: 0751214131 / WhatsApp
​

25/09/2026

🥁 ඔබේ දේශීය වාද්‍ය ඕනෑම වැස්සක සුරක්ෂිතව රැගෙන යාම සඳහා – හෙළවැයුම් බෙර කවර! 🌧️🛡️

​ගැටබෙර, පහතරට බෙර, දවුල්, සහ තම්මැට්ටම් ඇතුළු ඔබේ සියලුම දේශීය වාද්‍ය භාණ්ඩ වර්ෂාවෙන් සහ තෙතමනයෙන් ආරක්ෂා කරගැනීමට උසස්ම තත්ත්වයේ (Waterproof) බෙර කවර දැන් අපෙන් ලබාගත හැක!

​✨ අපගේ විශේෂත්වයන්:

✅ උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා නිපදවා ඇත.
✅ 100% වතුර කාන්දු නොවන සූක්ෂම නිමාව.
✅ දිගුකල් පැවැත්ම සහ උපරිම ආරක්ෂාව.
🚚 ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් සහිතයි!
​ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර සඳහා දැන්ම අපව අමතන්න:
📞 0751214131
​
#හෙළවැයුම්

✨️ලහි ලහියේ හැඩට මැහෙන ඒවා 😄Whatsapp : 0751214131   #බෙරඇඳුම්          #හෙළවැයුම්        fans
22/09/2026

✨️ලහි ලහියේ හැඩට මැහෙන ඒවා 😄
Whatsapp : 0751214131

#බෙරඇඳුම් #හෙළවැයුම්
fans

19/09/2026

හෙළ නර්තන ඇඳුම් කලාවේ සන්නාමය "හෙළ වැයුම්"
0751214131
#බෙරඇඳුම්

✨️ඔබේ කලා දිවියට අවශ්‍ය අංගසම්පූර්ණ බෙරවාදන ඇඳුම් කට්ටල 🎭 සහ ඊට අදාල සියලුම උපාංග දැන් ඉතාමත් සාධාරණ මිලකට අපෙන් ලබාගත හ...
17/09/2026

✨️ඔබේ කලා දිවියට අවශ්‍ය අංගසම්පූර්ණ බෙරවාදන ඇඳුම් කට්ටල 🎭 සහ ඊට අදාල සියලුම උපාංග දැන් ඉතාමත් සාධාරණ මිලකට අපෙන් ලබාගත හැක. 🪘

✨️​ඔබ කුමන ප්‍රදේශයක සිටියත්, දිවයිනේ ඕනෑම තැනකට ආරක්ෂිතව ඩිලිවරි කර ගැනීමේ පහසුකම අප සතුයි. 🚚💨

✨️​අදම අප හා සම්බන්ධ වී ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න!

📞075 12 14 13 1

​ #හෙළවැයුම්

දෙකෙන් වැඩියෙන්ම ලස්සන මොකක්ද යාළුවනේ? #හෙළවැයුම්
16/09/2026

දෙකෙන් වැඩියෙන්ම ලස්සන මොකක්ද යාළුවනේ?
#හෙළවැයුම්

Address

523 G (ama), S L A F Camp
Katunayake
11450

Alerts

Be the first to know and let us send you an email when හෙල වැයුම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හෙල වැයුම්:

Shortcuts

Share