ND PRODUCTs

ND PRODUCTs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ND PRODUCTs, Business Center, Katunayaka Adiambalama, Katunayake.

⭐ඔබත් ආසාවෙන් ඉන්නවද දිගු ඝන විශ්වාසනීය කෙස් කලබකට⭐🤩 LONG Hair Oil & Shamooo නිෂ්පාදන ඔබත් පාවිච්චි කර සාර්ථක  ප්‍රතිඵල ...
14/03/2025

⭐ඔබත් ආසාවෙන් ඉන්නවද දිගු ඝන විශ්වාසනීය කෙස් කලබකට⭐
🤩 LONG Hair Oil & Shamooo නිෂ්පාදන ඔබත් පාවිච්චි කර සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.🤩

👉(100ml)=Long Hair Oil 1750 /=
👉(100ml)=Long Hair Shampoo 990/ =
👉(200ml)=Long Hair Oil 3500/=
👉(200ml)=Long Hair Shampoo. 1980/=


🥀මාසයකින් ඔබට ප්‍රතිඵල ලබාගත හැකිය.

💥හිසකෙස් ගැලවී යාම.👌
💥වයසට වඩා හිසකෙස් සුදු වීම👌
💥හිස කෙස් ගණ නොමැතිකම නිසා තට්ටය පෙනිම.👌
💥 හිස කෙස් වර්ධනයට බලපාන අපිරිසිදු බැක්ටීරියා නිසා ඇතිවන රතු බිබිලි ඉවත් ඔබගේ කෙස් වැටීම වලක්වා හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය ලබා දී වේගවත්ව වර්ධනය කිරීමට ලෝන් හෙයර් නිෂ්පාදන තුළින් එන (oil,shampoo) උපකාරී වේ.💚

💥Long Hair Oil එක පිරිසිදු කරගත් හිස මත රාත්‍රී කාලයේ ගල්වා සම්බාහනය කර ස්නානය කිරීමේදී Long Hair Shampoo භාවිතා කිරීම තුලින් ඉතා ඉක්මනින් හිසකෙස් වර්ධනය කර ගත හැකිය.❤❤❤❤❤❤

👉(100ml)පැක් දෙකේම මිල 2740/= 👉ඩිලිවරි ගාස්තු 400/=

🌼(100ml පැක් වලට ඩිලිවරි ගාස්තු අය වේ.
🌼(200ml පැක් වලට ඩිලිවරි ගාස්තු අය නොවේ.

🥀🥀🥀🥀ඔබගේ කෙස් පැළී තිබේ නම් පැලී ඇති කොටස් කපා මේ ඔයිල් එක දවසක් ඇර ඇර ගැල්විය යුතූය.අවම වශයෙන් සතියකට 🌺4 වතාවක් මේ ක්‍රියාවලිය සිදු කළ යුතුය.පීනසය තියන අයට ගැල්විය හැකිය.රාත්‍රී කාලයේ ගැල්වීමට අකමැති කෙනෙක් සිටි නම් උදය ,දහවල ඔයිල් එක ගල්වා පැය 2 ක හමාරක් තබා Long Hair Shampoo එක භාවිතා කර සෝදා හරින්න.💚💚❤❤

💚Long Hair Shampoo
🌼ශාක සාර බොහොමයක් එකතු කර සාදන ලද මේ shampoo එකෙන් ඔබගේ හිස කෙස් මුලටම පෝෂණය ලබා දී පිරිසිදු කර හිස් හොරි පාලනය කර කෙස් අග පැලිම්ද වළක්වා ගත හැකිය.කීකරු හොද පිරිපුන් වරලසක් ලබා දෙයි.

🤩බාවිතා කරන අකාරය🤩

🌼ලෝන් හෙයා shampoo අත්ලට ගෙන ඉස් මුදුනට දමා හොදින් හිස කෙස් මත ගල්වා සෝදා හැර නැවතත් එ ක්‍රිරියාවලියම සිදු කල යුතුයි.shampoo බාවිතය දෙවතාවක් සිදුකළ යුතුය. දෙවෙනි වතාවේ හිස කෙස් මත shampoo ගල්වන විට පෙන එන තුරු පිරිමැද විනාඩි පහක් තබා සෝදා හරින්න.

💥💥💥ඔබ ඇනවුමක් දැමූ විට සතියේ වැඩ කරන දවස් තුනක් ඇතුලත ඔබගේ ඇනවුම ලැබේ...o

Address

Katunayaka Adiambalama
Katunayake
11450

Website

Alerts

Be the first to know and let us send you an email when ND PRODUCTs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share