Aqualife RO Woters

Aqualife RO Woters Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aqualife RO Woters, Business service, kegalle, Kegalle.

Aqualife Water Purifier - පිරිසිදු පානීය ජලය ඔබේ නිවසටම! 💧✨
​වකුගඩු රෝග ඇතුළු ජලයෙන් බෝවන රෝගවලින් ඔබේ පවුල ආරක්ෂා කරගන්න. 👨‍👩‍👧‍👦
​✅ බැරලෝහ සහ අහිතකර විෂබීජ 99% ක් ඉවත් කරයි.
✅ ස්වභාවික ඛනිජ ලවණ (Minerals) ආරක්ෂා කරයි.
✅ ඉතා හොඳ රසයක් සහ ගුණාත්මක බව

💫💝හැඩකාර ඔබට, වැඩකාර ස්කූටරය..💎💚AMALFI - RIDE THE FEELING..... 😍💫🌸 SUNRA AMALFI –  🌸1200W ජවය – 80+ km දුර – 50km/h වේගය...
10/03/2026

💫💝හැඩකාර ඔබට, වැඩකාර ස්කූටරය..💎💚
AMALFI - RIDE THE FEELING..... 😍💫

🌸 SUNRA AMALFI – 🌸
1200W ජවය – 80+ km දුර – 50km/h වේගය! 🛵💛
72V26Ah Graphene Battery සහ DC Brushless Motor.

💰🎉 විශේෂ වට්ටම් මිල : Rs. 398,900/=

දැන් යතුරුපැදියක් මිලදී ගන්නා ඔබට රුපියල් 69 900/= ක් වටිනා අනර්ඝ Aqualife "RO" Alkaline ජල පෙරණයක් නොමිලේ ලබා ගන්න අපට කතා කරන්න...

📍 Aqua Automobile (PVT) Ltd – Kurunegala, Sri Lanka
📞 076 292 6017

07/03/2026

✅🔰We at Aqua Automobile are pleased to invite you all to the grand opening of our newest SUNRA Sri Lanka Authorized Dealership Showroom, B K MOTORS, in GALLE City. 🛵💛

✨Showroom: B K MOTORS
✨Address: In 143 A, Kalegana rd, Kahaduwa Waththa, Galle
✨Date: 2026 March 9
✨Time: 10:23 AM onwards

🔰ENJOY ELECTRIC RIDING!🔰
Explore SUNRA Electric Scooters live, and book SUNRA Electric Scooters and experience many more exclusive feature.
Come and experience the unique SUNRA difference today!

📞 For more information: 071- 6692939

තෙල් පෝලිමේ කඳුළු වෙනුවට SUNRA සමඟ  සිනහව 🥰😍.....⚡ SUNRA K6 – ජීවිතයේ නිදහස විඳින්න, හිතේ හැටියට සැරිසරන්න.....1500W බලය...
05/03/2026

තෙල් පෝලිමේ කඳුළු වෙනුවට SUNRA සමඟ සිනහව 🥰😍.....

⚡ SUNRA K6 – ජීවිතයේ නිදහස විඳින්න, හිතේ හැටියට සැරිසරන්න.....

1500W බලය – 100 - 120km දුර – 65km/h වේගය! 🛵💛🧡
72V38Ah Graphene Battery සහ DC Brushless Motor.

💰 විශේෂ වට්ටම් මිල : Rs. 475,000/-

දිවයිනේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි සඳහා අඩුම මූලික ගෙවීම දැන් අපෙන්, RS. 100,000/=ක් පමණි.. 💫

SUNRA යතුරුපැදියක් මිලදී ගන්නා ඔබට රුපියල් 69 900/= ක් වටිනා අනර්ඝ Aqualife "RO" Alkaline ජල පෙරණයක් නොමිලේ ලබා ගැනීමට කදිම අවස්තාවක්....

📍 Aqua Automobile (PVT) Ltd – Kurunegala, Sri Lanka
📞 076 292 6017


23/02/2026

SUNRA EV SRI LANKA 🇱🇰
📍 Aqua Automobile (PVT) Ltd – Sri Lanka
📞 011 451 3 451 / 072 075 0075 / 072 075 0192

👉 දැන දැනම වස බොන්නේ ඇයි 👉වතුර බෝතල් උස්සන්ගියපු කාලේ ඉවරයි ගෙදර වතුර එකම 100 පිරිසිදු කරගන්න  ❤️ඔව්.අනිවාර්යයෙන්මවර්ග ක...
11/02/2026

👉 දැන දැනම වස බොන්නේ ඇයි
👉වතුර බෝතල් උස්සන්ගියපු කාලේ ඉවරයි ගෙදර වතුර එකම 100 පිරිසිදු කරගන්න ❤️

ඔව්.අනිවාර්යයෙන්ම

වර්ග කිලෝමීටර 65 000 ක් තරම් වූ කුඩා භූමි ප්‍රමාණයකට වර්ෂයකට කෘමිනාශක ටොන් 5000 ක් හා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ඉසිනු ලබනවා.මේවා මතුපිට ජලාශ වලට මෙන්ම භූගත ජලයට පවා විශාල වශයෙන් එකතු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ කිසිම තැනක වතුර පිළිබඳව සහතිකයක් දීමට කිසිම කෙනෙකුට හැකියාවක් නැත.ඒ තරමටම ලංකාවේ වතුර දූෂණය වෙලා.

මේ වතුර බිවුවොත් මොකද වෙන්නේ ??

😢කුඩා දරුවාගේ සිට ළමා ,වැඩි හිටි, මහලු යන සියලු දෙනාගෙම වකුගඩු නරක් වෙනවා .

😢ඒ නිසා ලංකාවේ සෑම රෝහලකම පාහේ රුධිර කාන්දු පෙරන ඒකක පිහිටුවලා.

😢 වකුගඩු රෝගියෙක් ඉන්න පවුල්වල ආර්ථිකය නැත්තටම නැති වෙලා.ඔවුන් හිගමනට වැටිලා.

😢තමන්ගේ දරුවව ජීවත් කරවන්න වකුගඩු හොයන්න වෙලා.

😢ආසියාවේ ලොකුම වකුගඩු රෝහල ලංකාවේ හදන්න වුනු තරමටම වකුගඩු රෝගීන් වැඩි වෙලා .

එසේනම් ඔබ ,ඔබේ දරුවා පිපාසයට බොන වතුර වීදුරුව ගැන ඔබට විශ්වාසද ??? අපේ දරුවන්ටත් වකුගඩු හොයන්න ඉඩ තබනවාද???

මොහොතක් සිතන්න .හොදින් කියවල බලන්න.

වතුර ෆිල්ටර නම් ලංකාවේ ඕනෑ තරම්.ඒත්
😮 පිළිකා කාරක වලින් තොර ප්ලාස්ටික් වලින් හැදුව.

😮සිරුරට අවශ්‍ය ඛනිජ ලවණ වලින් පරිපූර්ණ.

😮තත්ත්ව සහතිකයන් සහිත.

😮ලෝවම පිළිගත්

😮පියවර 06 කින් පිරිසිදු කරන 100%ක්ම පිරිසිදු වතුර ලබාදෙන වතුර ෆිල්ටරය නම්

Aqualife වතුර ෆිල්ටරය


ලෝකයේ ප්රමුඛතම වතුර ෆිල්ටර් ආයතනයක් වන 'Aqualife ආයතනය හා සම්බන්ධ වී නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් ,පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරන RO Alkeline Water filter ක ලංකාවේ වෙළෙඳ පොළට හදුන්වා දෙයි ...

ලංකාවේ විශාලතම ජල පෙරණ නිෂ්පාදනාගාරයේ අනගිතම ඉදිරිපත් කිරීමක්
Aqualife Alkeline Water Filter

නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරනු ලබන, ශ්රී ලංකාවේ ඇති එකම ජල පෙරණය..

1-Pre filter- මඩ පෙරණයක් ලෙස ක්රියාකරන මෙය මයික්රෝන 5 අඩු මඩ ,රොඩු ඉවත් කරයි ..
-
2- Sediment filter - මයික්‍රෝන 1 වැඩි සියලු අපද්‍රව්‍යයන් ඉවත් කරයි..
-
3 - Pre Activated carbon filter - ජලයේ අවකේෂ්ප ද්‍රව්‍යන්, මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍යය, ක්ෂුද්‍රජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි ...
-
4 - Reverse osmosis membrane - ජලය අර්ධ පරගම්ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ 100%ක් ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී ...
-
5 - mineraliser- පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි ...

-
6- post carbon filter - ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය තවදුරටත් සහතික කරනු ලබයි ..

🐳වසරක වගකීම් සහිතයි.
🐳අලවියෙන් පසු පූර්ණ කාලීන සේවාව
🐳නිවසටම ගෙන්වා ගැනීම සදහා සහ වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
076 292 6017

A/L Results ගැන බය වෙන්න එපා! නිවැරදි Job එකට අදම Join වෙන්න! 💼✨​Aqua Life Waters වෙතින් පාසල් හැරගිය තරුණ ඔබට ස්වර්ණමය ...
10/02/2026

A/L Results ගැන බය වෙන්න එපා! නිවැරදි Job එකට අදම Join වෙන්න! 💼✨
​Aqua Life Waters වෙතින් පාසල් හැරගිය තරුණ ඔබට ස්වර්ණමය අවස්ථාවක්!
​💰 මාසික වැටුප් + High Commissions
🎓 Free Training
📈 ඉක්මන් උසස්වීම්
​වැඩි විස්තර සඳහා දැන්ම අපේ බඳවා ගැනීමේ නිලධාරී සසංක (Sasanka) අමතන්න:
☎️ 076 292 6017

08/02/2026

Beyond the limits of ordinary imagination🇱🇰,
A monumental marvel has been built...
Fusing the world's finest technology... ♥️
With beauty that defies every soul...
Soon, Sri Lankan history rewrites itself,,,
To unveil the future of the streets. 💫
Welcome to the Era of SUNRA! 💎
04 Days More....💯

🇱🇰ශ්‍රී ලාංකේය 78 වෙනි නිදහස් දිනය සැවොම එකමුතු වී අභිමානයෙන් සමරන අද දවසේ අප සැම පැහැබර අනාගතයක් වෙනුවෙන්  SUNRA සමග අත...
04/02/2026

🇱🇰ශ්‍රී ලාංකේය 78 වෙනි නිදහස් දිනය සැවොම එකමුතු වී අභිමානයෙන් සමරන අද දවසේ අප සැම පැහැබර අනාගතයක් වෙනුවෙන් SUNRA සමග අත්වැල් බැඳගමු 🇱🇰💫.....






Sunra is the only electric scooter mode that is sold in 100 countries worldwide... 💎💫The lowest basic payment for electr...
02/02/2026

Sunra is the only electric scooter mode that is sold in 100 countries worldwide... 💎💫
The lowest basic payment for electric motorcycles in the island from us, only Rs.100,000/-.. 💫

Great opportunity for you to buy a SUNRA motorcycle to get a superb Aqualife "RO" Alkaline Water Front worth Rs. 69 900/- for free..

📍 Aqua Automobile (PVT) Ltd – Kurunegala, Sri Lanka
📞 ‎...076 292 6017


Address

Kegalle
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Aqualife RO Woters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share