CM Code Hub

CM Code Hub Welcome to CM Code Hub! Your top choice for web development.Design, artificial intelligence & more

Welcome to CM Code Hub, your trusted destination for custom web development services. With expertise in cutting-edge technologies, our skilled team delivers high-quality websites tailored to your unique needs. We specialize in web design, web development, front-end development, back-end development, e-commerce solutions, and more. We pride ourselves on pushing the boundaries of what's possible, tu

rning your dreams into reality. Whether you're envisioning a visually striking website, a dynamic web application, or an engaging e-commerce platform, we're here to bring your vision to life. Let's collaborate on your digital success and create something extraordinary together.

14/06/2024

Shout out to my newest followers! Excited to have you onboard! Akash Sandeepa, Winuka Mahagamage, Tharindu Dilshan, Dhananjaya Mudalige, Vinodya Nethmini

ඔයා A.i(Artificial intelligence) ඉගෙන ගන්න ආස කෙනෙක් නම් මෙ Post මිස් වෙනව කියන්නෙ නම් සොරි ඉතින්.... අපි හැමෝම වගෙ දැන්...
11/03/2024

ඔයා A.i(Artificial intelligence) ඉගෙන ගන්න ආස කෙනෙක් නම් මෙ Post මිස් වෙනව කියන්නෙ නම් සොරි ඉතින්....

අපි හැමෝම වගෙ දැන් A.i නිතරම පාවිච්චි කරනවනෙ🎃. හැබැයි මන් කතා කරන්න යන්නෙ A.i. පාවිච්චි කරන විදිහ ගැන නම් නෙවෙ..මන් කතා කරන්න යන්නේ එ.අයි එකක් හදන විදිහ ගැන . A.i පාවිච්චි කරන්න දන්න අය නම් හැමතැනකම ඉන්නව . හැබැයි A.i එකක් හදන්න පුලුවන් අය නම් ඉන්නෙ ටික දෙනයි.🤷‍♀️🤷‍♂️

🤔ඒක නිස මන් හිතුව A.i. හදන විදිහ ඕනිම කෙනෙක්ට තේරෙන විදිහට සින්හලෙන් කියා දෙන්න. ඒ කියන්නෙ අපි මුල ඉදලම කොඩ් එක type කරන්නයි යන්නෙ.

🧮එහෙම කරද්දි අපිට එක එක calculation හම්බෙනව . ඒවත් සරල කරල කෙටි ක්‍රම එක්ක කියල දෙන්න මන් උපරිම try කරනව.

🤔හරි දැන් බලමුකො අපි කොහොමද A.i. ඉගෙන ගන්නෙ කියල. අපිට ඉස්සරෝම ඕනි වෙනව මොකක් හරි Programming Language එකක් . Arduino, Python , Java , C ,C++ , JavaScript ... ඕනි එකක්. A.i. හදන්න Language එක වැඩැක් නැ. ක්‍රමේ දන්නව නම් එච්චරයි. ඒකියන්නෙ Arduino වලින් වුනත් ඔයාට A.i.එකක් හදාගන්න පුලුවන් කියන එක.😲

හරි එතකොට මන් A.i. කියල දෙන්න හිතන් ඉන්නෙ ක්ලාස් එකක් විදිහට. මන් පාවිච්චි කරන්නෙ JavaScript කියන Language එක . ඔයාට මන් කියල දෙන එව්ව තෙරුන් අරගෙන තනියෙන් කොඩ් කරන්න පුලුවන් නම් ඔය කැමති Language එකකින් follow කරගෙන යන්න පුලුවන් .

හරි අපි හිතමු ඔයාට Programming Language එකක් බැ කියල 😉 . ඒ අයට මන් Web Developing එක්ක JavaScript කියල දෙනව. එතකොට ඉතින් A.i. විතරක් නෙවෙ Web Design Skill එකත් හම්බෙනවා . Full site එකක් තනියෙන් develope කර ගන්න පුලුවන් මට්ටමට කියල දෙනව . ඊට පස්සෙ තමා A.i පටන් ගන්නෙ.

🍁අපි full projects 3 ක් කරනව .full web site 2ක් හදනව , A.i. ප්‍රොජෙක්ට් 1ක් හදනව
1. Sign-up page එකක්
2. Cosmetics products selling web site එකක් ()
3. Ai analyse Tool (With Ai)
එව්වගෙ photo පල්ලෙන් දාල තියන්නම්.

🍁web ගැන කතා කරන්නෙ මොනාද කියල කතා කරනව නම්.මුලින් ම
⛳ HTML & CSS
⛳Responsive CSS
⛳Webpack
⛳Sass
⛳JavaScript ..තව හුගක් දේවල් . මේ ඔක්කොම මාකට් එකට යන්න ඕනි developer කෙනෙක්ට අත්‍යවශ්‍යම එව්ව . ඉගෙන ගත්තට පාඩු නෑ.

🍁A.i. ගැන කතා කරන්නෙ මොනාද බලමු .
අපි main concept එක විදිහට කතා කරන්නෙ Neural Network ගැන . මේයාව තමා Complex (සංකීර්ණ) A.i හදන්න පාවිච්චි කරන්නෙ. එතකොට මෙයාගෙ ඇතුලෙ කතා කරන්න තව සැහෙන දේවල් තියෙනව.

🎯Dense Layer
🎯Neurons
🎯Neural Networks
🎯Forward Propagation
🎯Backword Propagation
🎯Optimizing
🎯Optimizers
🎯Activation Functions
🎯Loss Functions

මේව කත කරාට පස්සෙ ඔයාට එතනින් එහාට ඉස්සරහට තනියෙන් ඉගෙන ගන්න පුලුවන් . ඔනි වෙලාවක උදව්වට මන් ඉන්නව,

හරි එහනම් හුගක් විස්තර කිව්ව . මේ දෙවල් ඉගෙන ගන්න ආස අය ශුවර් එකටම ජොයින් වෙන්න . ඇත්තටම ක්ලාස් එකක් විදිහට කරන්න හිතුවෙ කියල දෙන දේට වටිනාකමක් තියෙන්න එපැයි.
මාස 5ක් තමා ටයිම් එක . ඒ කාලෙ සෑහෙන දෙයක් කියල දෙන්න පුලුවන්.
මාසෙකට 1600 ක් වගේ පොඩි ගානක් ගන්නෙ .

🍁🍁🍁 Date - March 17 🍁🍁🍁

👌කැමති අය ජොයින් වෙන්න එහෙනම්.

ඔයාලගෙ Skill list එකට A.i. & Web developing එකතු කරගන්න Ready වෙන්න එහෙනම්.

Good Luck හැමොටම...♥

ඔයා A.i(Artificial intelligence) ඉගෙන ගන්න ආස කෙනෙක් නම් මෙ පොස්ට් මිස් වෙනව කියන්නෙ නම් සොරි ඉතින්.... අපි හැමෝම වගෙ දැ...
11/03/2024

ඔයා A.i(Artificial intelligence) ඉගෙන ගන්න ආස කෙනෙක් නම් මෙ පොස්ට් මිස් වෙනව කියන්නෙ නම් සොරි ඉතින්....

අපි හැමෝම වගෙ දැන් A.i නිතරම පාවිච්චි කරනවනෙ. හැබැයි මන් කතා කරන්න යන්නෙ A.i. පාවිච්චි කරන විදිහ ගැන නම් නෙවෙ..මන් කතා කරන්න යන්නේ එ.අයි එකක් හදන විදිහ ගැන . A.i පාවිච්චි කරන්න දන්න අය නම් හැමතැනකම ඉන්නව . හැබැයි A.i එකක් හදන්න පුලුවන් අය නම් ඉන්නෙ ටික දෙනයි. ඒක නිස මන් හිතුව A.i. හදන විදිහ ඕනිම කෙනෙක්ට තේරෙන විදිහට සින්හලෙන් කියා දෙන්න. ඒ කියන්නෙ අපි මුල ඉදලම කොඩ් එක ටයිප් කරන්නයි යන්නෙ.

එහෙම කරද්දි අපිට එක එක කැල්කියුලේශන් හම්බෙනව . ඒවත් සරල කරල කෙටි ක්‍රම එක්ක කියල දෙන්න මන් උපරිම ට්‍රයි කරනව. හරි දැන් බලමුකො අපි කොහොමද A.i. ඉගෙන ගන්නෙ කියල. අපිට ඉස්සරෝම ඕනි වෙනව මොකක් හරි Programming Language එකක් . Arduino, Python , Java , C ,C++ , JavaScript ... ඕනි එකක්. A.i. හදන්න Language එක වැඩැක් නැ. ක්‍රමේ දන්නව නම් එච්චරයි. ඒකියන්නෙ Arduino වලින් වුනත් ඔයාට A.i.එකක් හදාගන්න පුලුවන් කියන එක.

හරි එතකොට මන් A.i. කියල දෙන්න හිතන් ඉන්නෙ ක්ලාස් එකක් විදිහට. මන් පාවිච්චි කරන්නෙ JavaScript කියන Language එක . ඔයාට මන් කියල දෙන එව්ව තෙරුන් අරගෙන තනියෙන් කොඩ් කරන්න පුලුවන් නම් ඔය කැමති Language එකකින් follow කරගෙන යන්න පුලුවන් .

හරි අපි හිතමු ඔයාට Programming Language එකක් බැ කියල . ඒ අයට මන් Web Developing එක්ක JavaScript කියල දෙනව. එතකොට ඉතින් A.i. විතරක් නෙවෙ Web Design Skill එකත් හම්බෙනවා . Full site එකක් තනියෙන් develope කර ගන්න පුලුවන් මට්ටමට කියල දෙනව . ඊට පස්සෙ තමා A.i පටන් ගන්නෙ.

අපි full projects 3 ක් කරනව .full web site 2ක් හදනව , A.i. ප්‍රොජෙක්ට් 1ක් හදනව
1. Sign-up page එකක්
2. Cosmetics products selling web site එකක් ()
3. Ai analyse Tool (With Ai)
එව්වගෙ photo පල්ලෙන් දාල තියන්නම්.

🍁web ගැන කතා කරන්නෙ මොනාද කියල කතා කරනව නම්.මුලින් ම
⛳ HTML & CSS
⛳Responsive CSS
⛳Webpack
⛳Sass
⛳JavaScript ..තව හුගක් දේවල් . මේ ඔක්කොම මාකට් එකට යන්න ඕනි developer කෙනෙක්ට අත්‍යවශ්‍යම එව්ව . ඉගෙන ගත්තට පාඩු නෑ.

🍁A.i. ගැන කතා කරන්නෙ මොනාද බලමු .
අපි main concept එක විදිහට කතා කරන්නෙ Neural Network ගැන . මේයාව තමා Complex (සංකීර්ණ) A.i හදන්න පාවිච්චි කරන්නෙ. එතකොට මෙයාගෙ ඇතුලෙ කතා කරන්න තව සැහෙන දේවල් තියෙනව.

🎯Dense Layer
🎯Neurons
🎯Neural Networks
🎯Forward Propagation
🎯Backword Propagation
🎯Optimizing
🎯Optimizers
🎯Activation Functions
🎯Loss Functions

මේව කත කරාට පස්සෙ ඔයාට එතනින් එහාට ඉස්සරහට තනියෙන් ඉගෙන ගන්න පුලුවන් . ඔනි වෙලාවක උදව්වට මන් ඉන්නව,

හරි එහනම් හුගක් විස්තර කිව්ව . මේ දෙවල් ඉගෙන ගන්න ආස අය ශුවර් එකටම ජොයින් වෙන්න . ඇත්තටම ක්ලාස් එකක් විදිහට කරන්න හිතුවෙ කියල දෙන දේට වටිනාකමක් තියෙන්න එපැයි.
මාස 5ක් තමා ටයිම් එක . ඒ කාලෙ සෑහෙන දෙයක් කියල දෙන්න පුලුවන්.
මාසෙකට 1600 ක් වගේ පොඩි ගානක් ගන්නෙ .

🍁🍁🍁 Date - March 17

කැමති අය ජොයින් වෙන්න එහෙනම්.

ඔයාලගෙ Skill list එකට A.i. & Web developing එකතු කරගන්න Ready වෙන්න එහෙනම්.

Good Luck හැමොටම...♥

Ai ඉගෙන ගමුද .. එහෙනම් මේ post එක නම් miss කර ගන්නෙපා...📩සුබ දවසක් හැමෝටම ! 🍁අලුත් අවුරුද්දෙ අලුත් වැඩැක් කරන්න හිතුව gy...
29/12/2023

Ai ඉගෙන ගමුද .. එහෙනම් මේ post එක නම් miss කර ගන්නෙපා...📩

සුබ දවසක් හැමෝටම ! 🍁
අලුත් අවුරුද්දෙ අලුත් වැඩැක් කරන්න හිතුව gyz 😵‍💫. හැමෝම මේ දවස් වල Ai පාවිච්චි කරනවනෙ..කවුද දන්නෙ තමන්ගෙම Ai එකක් develop කරන්නෙ කොහොමද කියල..ඉතින් මන් හිතුව හැමෝටම Ai එකක් zero level එකේ ඉදලම Code කරන හැටි සිංහලෙන් ම කියල දෙන්න. සිංහලෙන්ම කියනව නම් හැම code එකක් නෑරම type කරන්න තමයි යන්නෙ 😼

මගෙ plan එක මෙහෙමයි.
Ai එකක් code කරන්න නම් තමන් කැමති programming language එකක් ඔනි වෙනව.
මන් මේකෙදි පාවිච්චි කරන්න යන්නෙ java-script . ඔයාට java-script බැරි නම් ප්‍රශ්නයක් නෑ .මොකද මන් පටන්ගන්නෙ web developing project 4 ක් කරල.
1. Sign-up page එකක්
2. Cosmetics products selling web site එකක්
3. Watch selling website එකක්
4. Data analyze web site එකක් ( combined with Ai )
එව්වගෙ screen shots මන් දාල තියන්නන් පල්ලෙ. එතකොට ☝Ai skill එක විතර ක් නෙවෙ✌ web developing skill එකත් හදා ගන්න ලොකු චාන්ස් එකක් මේක.තම්න්ගෙම කියල හොද portfolio එකක් හදා ගන්නත් හොද chance එකක්

ඊට පස්සෙ තමා අපි Ai වලට බහින්නෙ...ඔයාල දැනටම දන්නව නම් ..
🎲 neural network
🎲 forword propagation
🎲 backword propagation
🎲 Optimizers
🎲 Loss functions
🎲 Activation functions
🎲 Convalutional neural network
(නිකමට google කරල බලන්න)
වගේ ගොඩක් concept තෙරුන් අරන් කොඩ් කරන්න කියල දෙන්න තමා හිතන් ඉන්නෙ.

හැබැයි මන් මේක කරන්නෙ online class එකක් විදිහට.මොකද කියනව නම් මන් Ai ගැන හොයන්නෙ 11 වසරෙ ඉදන් දැන් අවුරුදු 4ක් තිස්සෙ සැහෙන මහන්සි වෙලා (self learning ) සිය වතාවක් විතර code කරල වරද්දගෙන දවස් ගනන් කල්පනා කරල තියෙනව..ඒක නිසා තමයි මේක class එකක් විදිහට කරන්නෙ…ඒ වගේම සීමිත ගනනකට තමා කියල දෙන්න හිතුවෙ..එතකොට මාසෙකට 1000/= වගේ ගානක් තමා ගන්නෙ..උපරිම මාස 3ක් හෝ 4 ක්...සතියකට දවස් 2ක් /පැය 4 ගානෙ / උගන්නල ඉවර කරන්න plan කරල තියෙන්නෙ.

හරි
Date එක තමා - 2024 january 07
කැමති අය මාව contact කර ගන්න
Whatsapp - 0762053288
Normal - 0762053288
Fb name - Chathura Priyashan

තව idea එකක් තියෙනව දැනටම programming පුලුවන් අයට Ai කියල දෙන්න... මට එයාලට කියල දෙන්න වෙන්නෙ concept එක සහ වැඩ කරන විදිහ විතරයි ... තමන්ට programming පුලුවන් නිසා එතනින් එහාට වැඩේ ගොඩ දා ගන්න පුලුවන් ...එහෙම class එකක් කරන්න idea එකක් තියෙනව තාම තීරනයක් නෑ ඒ ගැනැත් ඔයාලගෙ idea කියන්න

තව මේ ගැන අදහස් තියෙනව නම් දැන ගන්න කැමතී🤟

එහෙනම් gyz ready වෙන්න ඔයාලගෙ arduino project වලට , web project වලට , ඔයාලගෙ skill එකතුවට Ai දා ගන්න ✌✌.

තව විස්තර කියන්නම් msg / comment එක්ක දාල තියන්නකො. මෙ වගේ chance එක්ක miss කර ගන්නෙපා හොදේ.🎁🎄

Good luck හැමෝටම 🥰''

සුබ දවසක් හැමෝටම ! 🍁අලුත් අවුරුද්දෙ අලුත් වැඩැක් කරන්න හිතුව gyz 😵‍💫. හැමෝම මේ දවස් වල Ai පාවිච්චි කරනවනෙ..කවුද දන්නෙ තම...

Ai experimentation - මේ මන් code කරපු Ai එක්ක .. patterns අදුර ගන්න try කරනවිදිය

Calculator App Design 🧮
24/10/2023

Calculator App Design 🧮

Book selling Landing Page Design 📔
23/10/2023

Book selling Landing Page Design 📔

checkout page design 😍😄💸
22/10/2023

checkout page design 😍😄💸

Sign up page design
21/10/2023

Sign up page design

හොදද බලන්න ලමයි 😎 ... CCM Code HubCCM Code HubHCM Code Hubවවෙබ් සයිට්සවෙබ් සයිට්
14/08/2023

හොදද බලන්න ලමයි 😎 ... CCM Code HubCCM Code HubHCM Code Hub

වවෙබ් සයිට්සවෙබ් සයිට්

"අඩෝ මේක නම් පට්ට😍"  😎 කියල හිතෙන විදිහට CM Code Hub අපි වැඩේ කරනවා ,හැබැයි ඉතින් mordern විදිහට තමයි වැඩේ , 🎉️ කොහොමද w...
04/07/2023

"අඩෝ මේක නම් පට්ට😍" 😎 කියල හිතෙන විදිහට CM Code Hub අපි වැඩේ කරනවා ,
හැබැයි ඉතින් mordern විදිහට තමයි වැඩේ ,

🎉️ කොහොමද web එක හදන්නෙ 🤔 ?
ඉස්සෙල්ල ඔයාගෙ අවශ්‍යතාවය ගැන අද්‍යනය අපි කරනව ,
ඒ කිව්වෙ ? 😙
ඔයත් එක්ක තරග කරන සමාගම් , එව්වගෙ දැනට පාවිච්චි කරල තියෙන technologies , මොනවද highlight වෙන්න ඕනි වගේ දේවල් , ඔයාගෙ අවශ්‍යතා , target කරන audience එක , බ්ලා බ්ලා බ්ලා .... මේ වගේ ගොඩක් දේවල් ගැන හොයල ,
අපි ඔයාටම ආවේනික අලුත්ම design එකක් create කරනව... අවශ්‍යතාවය අනුව design කිහිපයක් වුනත් , මේ හදන design එක ඉතින් 100% unique , මොකද අපි එක design එකක් තවත් ආයතනක හෝ කෙනෙක් වෙනුවෙන් පාවිච්චි කරන්නෙ නෑ 😌 හැමදාම එකම වගේ වෙබ් සයිට් බලන්න බෑනෙ , update වෙන්න ඕනි

🚀 ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ 🤔?
ඊට පස්සෙ අපි ඔයාගෙ අදහස් අනුව design එක හිතට වදිනව නම්...ඊලගට අපි වෙබ් සයිට් එක develope කරන වැඩේට බහිනව , ඒ develope කරද්දි web site එකටම අනන්‍ය animations අපි ඇතුලත් කරනව , මේක E - commerce web site එකක් නම් analize tool , control panel , email sending වගේ features ගොඩක් ඇතුලත් කරනව, ආයෙ ඉතින් වැඩේ නම් හොදටම කරල දෙනව 😍

🚀 කොච්චර කාලයක් යනවද 🤔?
ඒක තීරනය වෙන්නෙ project එකේ සයිස් එක අනුව සාමාන්‍ය project එකක් නම් සති 2 ක් , 3ක් ඇතුලත finish කරන්න පුලුවන් ,

🚀 Payment එක කරන්න ඕනි කොහොමද , කීයක් වගේ යනවද 🤔?
Price එක project එක අනුව තමා තීරනය වෙන්නෙ ඒකට පාවිච්චි කරන tools , වගේ දේවල් අනුව

Payment කර ඔයාට එක පාර දෙන්න ඕනි නෑ, වාරික විදිහට ගෙවන්න පුලුවන් ...

ඒ වගේම web එක finish කරාට පස්සෙ ඕනිම වෙලාවක ප්‍රශ්නයක් ආවොත් අපි ඒක හදල දෙනව ,

🚀 අපිව contact කර ගන්නෙ කොහොමද 🤔?
Whatsapp -- 071 39 80 895
හෝ page එක හරහ සම්බන්ද වෙන්න පුලුවන්

ඊලගට ඔයා මේක දකින්නෙ share වුන පොස්ට් එකකින් නම්..comment කරන වෙලාවට CM Code Hub අපිව tag කරල comment කරන්න...නැත්තන් ඔයාගෙ comment එක මිස් වෙන්න පුලුවන්

තව දෙයක් ඔයගොල්ලො අපේ service එක ගත්තත් නැතත් වැඩේ හොදයි නම් මතක ඇතුව ලයික් 👍 එකකුත් දාගෙනම යන්න ❤️

Good luck එහෙනම්😎

Address

Malwaththa, Nilmalgoda
Kegalle
71000

Telephone

+94762053288

Website

Alerts

Be the first to know and let us send you an email when CM Code Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CM Code Hub:

Share