TS Enterprises

TS Enterprises Job consultant

🎊🎊🎊2022🎉🎉🎉
31/12/2021

🎊🎊🎊2022🎉🎉🎉

25/12/2021
08/12/2021

අප ආයතනයට මාවනැල්ල අවට Tile වැඩ දාන්න අයකු අවශ්‍යව ඇත. දිනක වැටුප
Rs.2500
ආහර දෙනු ලැබේ.

27/10/2021

ජපානයේ working visa සහ Student Visa සඳහා අයදුම්
කරන්න.
වීසා ලැබීමෙන් පසු පමනක් මුදල් අය කරණු ලැබේ.

22/09/2021

කුරුණෑගල අවට ඉදිකිරීම් කටයුතු සඳහා

අත් උදව්කරුවන්
කම්බි බාස්වරුන්
මේසන් බාස්වරුන් අවශ්‍යයි

ඉහළ වැටුප් සමඟ නවාතැන් පහසුකම් නොමිලේ.

අමතන්න - 071-4782907

18/09/2021

කොලඹ වැඩ කිරීම සඳහා මේසන් බාස් සහ ගෝලයන් අවශ්‍යයි.
නවාතැන් පහසුකම් නොමිලේ
අමතන්න
071-478 2907

ජපානයේ Training Visa ලබාගැනීම සඳහා අමතන්න.සුදුසුකම් :JLCT 5 විභාගය සමත් විය යුතුය.CONTACT:071-478 2907
15/08/2021

ජපානයේ Training Visa ලබාගැනීම සඳහා අමතන්න.

සුදුසුකම් :
JLCT 5 විභාගය සමත් විය යුතුය.

CONTACT:
071-478 2907

26/06/2021

කොලඹ පිහිටි වැඩ බිම්වල වැඩ කිරීමට මේසන් බාස් වරු සහ කම්කරුවන් අවශ්‍යව ඇත.

නවාතැන් නොමිලේ.
අමතන්න
076 6011 0462-මහේෂ් මහතා.

18/06/2021

Agency භාවිතා නොකර ජපානයට යාමට උනන්දුවක් දක්වන අය සිටී නම් කරුණාකර පහත දැක්වෙන දුරකථන අංකයට WhatsApp කරන්න.
උපදෙස් ලබාදීම නොමිලේ සිදු කෙරේ... (Student Visa)

0714782907
Please do not call.
WhatsApp only

23/04/2021

එක් පෙරපාසල් ගුරු පුරප්පාඩුවක් තිබේ.
AREA - කෑගල්ල

අවම සුදුසුකම් - සාමාන්‍ය පෙළ
සහ උසස් පෙළ (ඉංග්‍රීසි භාෂාවෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් අයෙක්)

උපාධිධාරීන්ට / ඩිප්ලෝමාධාරීන්ට අයදුම් කළ හැකිය.

Contact-0714782907

අප රැකියා උපදේශන ආයතනයක් බව කරුණාවෙන් සලකන්න.

රැකියාව ලැබීමෙන් පසුව පමණක් ගෙවීම් සිදු වේ.

22/04/2021

දිවයින පුරා පෞද්ගලික අංශයේ පුරප්පාඩු පවතී.

ඔබ කිරීමට බලාපොරොත්තු වන රැකියා තනතුර සඳහන් කරමින් ඔබේ සීවී 0714782907 වට්ස්ඇප් අංකයට යවන්න ...

මෙය රැකියා උපදේශන ආයතනයක් බව කරුණාවෙන් සලකන්න ..
හොඳ රැකියාවක් අවශ්‍ය අය අප අමතන්න ...

ඔබට රැකියාව ලැබීමෙන් පසු පමණක් ගෙවීම් කළ යුතුය ...

08/04/2021

කීර්තිමත් චොකලට් සමාගමක්
(මාවනැල්ල) කම්කරුවන්
සොයයි.........

රැකියා තනතුර - යන්ත්‍ර ක්‍රියාකරු
Machine Operator

EPF+ETF-Day and Night Shift

කරුණාකර අමතන්න - 0714782907

Address

No 27/4A
Kegalle
71000

Website

Alerts

Be the first to know and let us send you an email when TS Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share