Motozone Lanka

Motozone Lanka Sri Lanka's Ultimate motorcycle Spare Parts & Accessories Hub. High-Quality Genuine Parts at best Prices! 📦 Islandwide Delivery

📞 076 6661579

හැමදාම එකම දේ නෙවෙයි... ටිකක් වෙනස් විදියට. 😎 R15M බලේ කියන්නේ වෙනම කතාවක්! 🏍️💨ඔයාගේ අදහස මොකක්ද ? 👇
10/07/2026

හැමදාම එකම දේ නෙවෙයි... ටිකක් වෙනස් විදියට. 😎 R15M බලේ කියන්නේ වෙනම කතාවක්! 🏍️💨

ඔයාගේ අදහස මොකක්ද ? 👇

සමහර බලාපොරොත්තු හීන විතරමයි, ඒත් සමහර හීන දවසක අනිවාර්යයෙන්ම මගේම වෙනවා. ✨🏍️
01/07/2026

සමහර බලාපොරොත්තු හීන විතරමයි,
ඒත් සමහර හීන දවසක අනිවාර්යයෙන්ම මගේම වෙනවා. ✨🏍️



26/06/2026

බලමු කොල්ලන්ගේ වැඩිපුරම මනාපේ තියෙන්නේ කාටද කියලා! 👇✨

#කොල්ලෝ

Sri Lanka's Ultimate motorcycle Spare Parts & Accessories Hub. High-Quality Genuine Parts at best Prices! 📦 Islandwide Delivery

📞 076 6661579

23/06/2026

ඔයා ආසම NS මොඩල් එක මොකක්ද? (NS 125, 160, 200,400)?

#කොල්ලෝ

With FZ RIDERS CLUB F.R.C – I just got recognised as one of their top fans! 🎉
22/06/2026

With FZ RIDERS CLUB F.R.C – I just got recognised as one of their top fans! 🎉

බයික් කොල්ලෝ අතර හැමදාම තියෙන ලොකුම වාදෙට අද උත්තරයක් දෙමු. ඇත්තටම ජනප්‍රියම කවුද 🥹🫡NS පදින, NS වලට ආස හැමෝම 👍 Like එකක්...
21/06/2026

බයික් කොල්ලෝ අතර හැමදාම තියෙන ලොකුම වාදෙට අද උත්තරයක් දෙමු.

ඇත්තටම ජනප්‍රියම කවුද 🥹🫡

NS පදින, NS වලට ආස හැමෝම 👍 Like එකක් දාන්න!

FZ පදින, FZ වලට ආස හැමෝම ❤️ Love එකක් දාන්න!

බලමු වැඩිපුරම රියැක්ෂන් වදින්නේ කාටද කියලා! 👇🔥

#කොල්ලෝ

20/06/2026

ඔයා වැඩියෙන්ම ආස කරන්නේ FZ එකේ මොන Version එකටද? 🤔🔥
V1, V2, V3 ද නැත්නම් V4 ද? කමෙන්ට් එකක් දාගෙන යමු! 👇🏁

Address

Main Street Kegalle
Kegalle
71000

Website

Alerts

Be the first to know and let us send you an email when Motozone Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share