Ceyloniare

Ceyloniare 🩺 Homoeopathic Care | 🛒 Health Products
🩻 Personal Consultation: Dr. Bhanuka Hettiarachchi (The Founder)
📩 DM/Email
📞 WhatsApp (+94 71 109 6095)

A Building for Rent
19/07/2026

A Building for Rent

A case by Dr.Bhanuka Hettiarachchi ❤️
24/06/2026

A case by Dr.Bhanuka Hettiarachchi ❤️

A case of Lower back pain & abdominal Pain

උදේම මම OPD එකට ගිය ගමන්ම හුරුපුරුදු මූණුවරක් එක්ක බොහොම සිනාමුසු මූණෙන් පැමිණි කාන්තාව මං ලගට ඇවිත් මෙහෙම් කිව්වා 🙂

" ඩොක්ට බාබූ, මට බෙහෙත් බිව්වට පස්සේ දැන් හොදයි. ඉතින් මම මගේ දුවගේ පොඩි බබාවයි අල්ලපු ගෙදර අයවයි එක්කගෙන ආවා ඩොක්ටටම පෙන්නන්නම ඕනි කියලා 🥹"

එහෙම කිව්වා ගමන්ම මට මැයව මතක් උනා මන්ද ඇය මම සීමාවාසික පුහුණුව ආරම්භ කරපු ගමන්ම එවකට ප්ම‍රසව හා නාරි අංශයේ (Department of Gynecologic & Obstetrics) සේවය කරන අවස්ථාවේ මට ලැබුණු මුල්ම රෝගීන් කිහිප දෙනාගෙන් එක් අයෙක් වූ බැවිනි.

මාස 6 හෝ 7කට ආසන්න කාලයක් තිස්සේ කොන්දේ වේදනාවක් සදහා විවිඩ වේදනා නාශක ලබාගනිමින් සිටීම සහ උදරයේ වේදනාවකින් පෙළුනු ඇයගේ සුව වීම ඇය විස්තර කරපු සැනින් මට ලැබුණු සතුට එම මොහොතේ වචන වලට පෙරලීමට නොහැකි විය. 🥹❤

-වෛද්‍ය භානුක හෙට්ටිඅරච්චි-

My Life as a Doctor 🩻🩺♥️
Dr. Bhanuka Hettiarachchi is currently an Intern Medical officer at,
1️⃣ NIH Teaching Hospital, Kolkata
2️⃣Bidhannagar Sub Divisional Hospital, Kolkata
3️⃣The Infectious Disease & Beleghata General Hospital, Kolkata
4️⃣Chittaranjan Seva Sadan College of Obs & Gyne and Hospital, Kolkata
🩻 Personal Homoeopathic Consultation
📞 WhatsApp 📩 DM/ Email([email protected])
📲Private: Bhanuka Hettiarachchi

Address

C. 16, Eluwana, Dehiowita
Kegalle
71400

Telephone

+94711096095

Website

Alerts

Be the first to know and let us send you an email when Ceyloniare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceyloniare:

Shortcuts

Share