UFinder - Sri Lanka

UFinder - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UFinder - Sri Lanka, Business service, Bille Waththa, Wahawa, Rambukkana, Kegalle.

HAPPY INDEPENDENCE DAY SRI LANKA 🇱🇰
03/02/2021

HAPPY INDEPENDENCE DAY SRI LANKA 🇱🇰

ඔබ සැමට පින්බර පොසොන් පොහෝදිනයක් වේවා🙏
04/06/2020

ඔබ සැමට පින්බර පොසොන් පොහෝදිනයක් වේවා🙏

අපි අපේ සැබෑ වීරයන්ට ආචාර කරමු!අපි නිදහසේ සිටීමට හේතුව ඔවුන් බව මතක තබා ගන්න!-------------------------------------------...
18/05/2020

අපි අපේ සැබෑ වීරයන්ට ආචාර කරමු!
අපි නිදහසේ සිටීමට හේතුව ඔවුන් බව මතක තබා ගන්න!
----------------------------------------------------------
We Salute Our Real Heroes!
Remember, they are the reason that we are free!
----------------------------------------------------------
எங்கள் உண்மையான ஹீரோக்களுக்கு வணக்கம் செலுத்துகிறோம்!
நினைவில் கொள்ளுங்கள், நாங்கள் சுதந்திரமாக இருப்பதற்கு அவைதான் காரணம்!

31/01/2020

මෙහෙම උනොත් මොකද කරන්නෙ? 😮
බොරු කොඩ් වලට රැවටිලා වැරදි පාරෙ යන් නැතුව හරි එක දා ගන්න! වඩාත් නිවැරදි තොරතුරු පෙන්වන UFinder App යොදාගෙන ආදරනීයයන් ආරක්ෂිතව තියන්න! ❤️ [ https://play.app.goo.gl/?link=https://play.google.com/store/apps/details?id=com.axresapps.ufinder ]

නවතම සංස්කරණයේ,
✅ නිරවද්‍යතාවය(Accuracy) එක අනුව වෘත්තයක් නිර්මාණය වේ.
✅ දුරකථනය ක්‍රියාත්මක ද නැද් ද යන වග දිස් වේ.
✅ ස්ථානයේ සිටියේ කොපමණ කාලයකට පෙරද යන වගද දිස් වේ.
✅ පහතින් ලිපිනය ද දිස් වේ.

07/01/2020

කෝඩ් ඩයල් කර කර ඉන්නැතුව කෙනෙක් ඉන්න තැන හොයන්න ලේසි ඇප් එකක්! http://bit.ly/UFinderLK

Api-Talk ලා UFinder වෙනුවෙන් කරපු තවත් ඇඩ් එකක්!

Happy New Year!! සුභ නව වසරක්!! புத்தாண்டு வாழ்த்துக்கள்!!
31/12/2019

Happy New Year!!
සුභ නව වසරක්!!
புத்தாண்டு வாழ்த்துக்கள்!!

🔻නවතම සංස්කරණය දැන් Google play වෙතින් ලබාගන්න.🔻Get the latest version from Google play. Download link➡️ https://bit.ly/...
09/11/2019

🔻නවතම සංස්කරණය දැන් Google play වෙතින් ලබාගන්න.
🔻Get the latest version from Google play.
Download link➡️ https://bit.ly/UFinderLK

Data off කරල තිබුනත්, Location off කරල තිබුනත් කෙනෙක් ඉන්න තැන පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් ඇප් එකක් තමයි UFinder කියන්නේ. මෙම සේවාව ලබා ගැනීමට ඔබට දිනකට රු.3+බදු පමනක් අය වේ. Dialog පාරිභෝගිකයන් සඳහා පමණයි.

නවතම සංස්කරණයේ,
✅ නිරවද්‍යතාවය(Accuracy) එක අනුව වෘත්තයක් නිර්මාණය වේ.
✅ දුරකථනය ක්‍රියාත්මක ද නැද් ද යන වග දිස් වේ.
✅ ස්ථානයේ සිටියේ කොපමණ කාලයකට පෙරද යන වගද දිස් වේ.
✅ පහතින් ලිපිනය ද දිස් වේ.

Share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
🇱🇰🇱🇰🇱🇰

26/10/2019

ශ්‍රී ලංකාව තුල සීග්‍රයෙන් ජනප්‍රිය වන ඇප් එකකි.
Data off කරල තිබ්බත්, Location off කරල තිබ්බත්, කෙනෙක් ඉන්න තැන හොයන්න පුළුවන් Android ඇප් එකක් ලන්කාවෙන් 🤞
http://bit.ly/UFinderLK

1K+ downloads. Thank you so much for being with us!!බාගත කිරීම් 1000 පසු කලා. අප සමගින් රැදී සිටින ඔබට තුති😍
24/10/2019

1K+ downloads. Thank you so much for being with us!!
බාගත කිරීම් 1000 පසු කලා. අප සමගින් රැදී සිටින ඔබට තුති😍

08/10/2019

Phone answer කරන්නෙ නැද්ද? Data off කරල තිබ්බත්, Location off කරල තිබ්බත්, ඉන්න තැන හොයා ගන්න පුලුවන් සුපිරි ඇප් එකක්😍
Download: http://bit.ly/UFinderLK

Address

Bille Waththa, Wahawa, Rambukkana
Kegalle
71100

Alerts

Be the first to know and let us send you an email when UFinder - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share