14/04/2026
🎉 🪔 කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔 🎉
ගෙවී ගිය වසර පුරාවට Gils Techno Solution (Pvt) Ltd අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබට අපගේ හදපිරි ස්තූතිය! උදාවූ නව වසරේත් ඔබේ සියලුම තාක්ෂණික අවශ්‍යතා — Computers, Laptops, Printers සහ CCTV වෙනුවෙන් වෙනදා වගේම ඉහළම සේවාවක් සහ වගකීමක් ලබා දෙන්න අපි සූදානම්.
අලුත් අවුරුද්දේ අලුත්ම තාක්ෂණයත් එක්ක ඔබේ වැඩ කටයුතු තවත් සාර්ථක කරගන්න, අදම අප වෙත පියනගන්න.
📍 Gils Techno Solution (Pvt) Ltd
අංක 01, පළමු මහල, ජුබිලි ෂොපින් කොම්ප්ලෙක්ස්, කෑගල්ල.
📞 076 360 99 22