Ashen with power Hands

Ashen with power Hands 🌿 Unlock Your Retirement with "Power Hands Plantation"...🌿
Invest Today, 💰 to secure your Tomorrow
💸
|
🍃
Become a green investor and win in life.. 🪴🏆

06/08/2026

#අයෝජන


ජාතිය ආලෝකමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශීය පිරිසිදු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින්, ශ්‍රී ලාංකික පේටන...
31/07/2026

ජාතිය ආලෝකමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශීය පිරිසිදු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින්, ශ්‍රී ලාංකික පේටන් බලපත්‍රයක් හිමි නිෂ්පාදනයක් ලෙසින් Power Hands Energy සමාගම විසින් නිෂ්පාදන කර කතරගම කිරිවෙහෙරට පරිත්‍යාග කරන ලද නව බලශක්ති සුරැකීමේ පද්ධතිය වන CEYCELL බැටරිය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026.07.29 වන දින විවෘත කරන ලදී.

President Anura Kumara Dissanayaka declaring open the new energy saving system donated to Katharagama Kirivehera by CEYCELL showcasing the importance of promoting Sri Lanka's home-grown clean technology to light up the nation. Inaugurating green energy at a revered sacred site like Kiri Vehera signals top-level commitment to eco-friendly, zero-emission technology—moving Sri Lanka closer to its 2030 sustainable energy targets.




#අයෝජන

31/07/2026
30/07/2026

පැය 20ක් දක්වා අඛණ්ඩ බලශක්ති ධාරිතා සැපයුමක්...🔋🔋🔋

නූතන බල ශක්තිය විප්ලවයේ යෝධ පියවරක් තබමින් පැය විස්සක් දක්වා වූ අඛණ්ඩ විද්‍යුත් බල ශක්ති ධාරිතා සැපයීමක් ලබා දෙන Ceycell සුවිශේෂී නව විද්‍යුත් බැටරිය හඳුන්වා හඳුන්වා දීම 2026 ජූලි 27 වන දින සිදු කරන ලදි.

මෙය Power Hands Holding සමූහයට මගින් ක්‍රියාත්මක වන Power Hands energy සමාගමට patent බලපත්‍රය හිමි දේශීය නිෂ්පාදන බලගන්වන ශ්‍රී ලාංකීය නිර්මාණයකි.

ආරක්ෂිත සහ විශ්වසනීය ක්‍රියාකාරීත්වයෙන් යුතු මෙම Ceycell බැටරිය 5Kw සිට 25Kw දක්වා වූ පරාසයකින් මෙන්ම 50Kw සිට 100Kw වැනි විශාල පරාසයන් දක්වාම ගෘහස්ථ පරිභෝජනයේ සිට මහා පරිමාණ කර්මාන්තශාලා දක්වා වූ පාරිභෝගිකයන්ගේ බලශක්ති ඉල්ලුම වෙනුවෙන් නිර්මාණය කර තිබේ.

අනාගත බලශක්ති අවශ්‍යතා සඳහා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යමු!

Power Hands Plantation

⚡ Power Hands Energy
Powering the Future. Empowering Sri Lanka...






23/07/2026

✨ "ආරම්භය කෙතරම් අසීරු වුවත්, අවසානය තීරණය කරන්නේ ඔබේ කැපවීමයි!" ✨
​🌱 ජීවිතයේ ඕනෑම ගමනක මුලින්ම තබන පියවර වැරදෙන්න පුළුවන්... දුර්වල වෙන්නත් පුළුවන්.
❌ නමුත් එතැනින් ඔබේ ගමන නතර වෙන්නේ නැහැ!
​💡 වැරදීම් වලින් ඉගෙන ගෙන, අත්නොහැර ඉදිරියට යන කෙනාට විතරයි සාර්ථක අවසානයක් හිමිවෙන්නේ.
👉 දුර්වල ආරම්භයක් කියන්නේ කිසිසේත්ම දුර්වල අවසානයක් නෙවෙයි!
​🏆 අදම ඔබේ සාර්ථකත්වයේ අනාගත ගමන ආරම්භ කරන්න!
​🤝 Power Hands Plantation අපිට දැන්ම කතා කරන්න:
📞 078-932 6017
#අයෝජන


21/07/2026

📺 ටෙලිවිෂන් නව්‍යකරණයේ විස්මිතය iTV

✨ වර්ෂපූර්ණාභිමානය ✨

"ජයග්‍රාහී වසරක් – සියක් වසරකට ජවයක්"

වසරක් පුරා විශ්වාසය, නිර්මාණශීලීත්වය සහ නව්‍යකරණය සමඟ ඔබ වෙත පැමිණි iTV, තවත් ශක්තිමත් ගමනකට පිය නඟයි.

ඔබගේ ආදරය හා විශ්වාසය අපගේ ජයග්‍රහණයේ සැබෑ ශක්තියයි. ❤️

එක්ව ඉදිරියටත් නව මානයන් කරා... 🌟

#වර්ෂපූර්ණාභිමානය #සියක්වසරකටජවයක්

🌍 ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට නව පරිච්ඡේදයක්.....අපගේ Power Hands Plantation ආයතනය සඳහා ඉතාමත් සුවිශේෂී හා ඓතිහාසික දිනය...
20/07/2026

🌍 ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට නව පරිච්ඡේදයක්.....

අපගේ Power Hands Plantation ආයතනය සඳහා ඉතාමත් සුවිශේෂී හා ඓතිහාසික දිනයක් වූ 2026 ජූලි 17 වන දින, ලොව ප්‍රමුඛ පෙළේ කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන සමාගමක් වන Charoen Pokphand Foods (CPF) – Thailand සමඟ හවුල්කාරීත්ව ගිවිසුමක් අත්සන් කිරීමට අපට අවස්ථාව ලැබුණි.

මෙම හවුල්කාරීත්වය තුළින් නවීන කෘෂිකාර්මික තාක්ෂණය, ගුණාත්මක නිෂ්පාදන ක්‍රමවේද, තිරසාර වගා පද්ධති, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අනාගත සංවර්ධන අවස්ථා පිළිබඳ සහයෝගීතාව වර්ධනය කර ගැනීම අපගේ අපේක්ෂාවයි.

Power Hands Plantation හි දැක්ම වන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නව තාක්ෂණය හා නවෝත්පාදන සමඟ ශක්තිමත් කරමින්, ගුණාත්මක නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට ගෙන යාමයි. මෙම හවුල්කාරීත්වය එම ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි අප විශ්වාස කරමු.

මෙම සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ දෙපාර්ශ්වයේම නියෝජිතයන්ට, අපගේ කාර්ය මණ්ඩලයට, හවුල්කරුවන්ට සහ අප කෙරෙහි විශ්වාසය තැබූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

අනාගතය වෙනුවෙන් ශක්තිමත් හවුල්කාරීත්වයක්...

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට නව බලාපොරොත්තුවක්... 🌱🤝

Power Hands Plantation
"Growing Beyond Boundaries."

🏞️ආයෝජන අවස්ථා සහ වැඩිදුර තොරතුරු සඳහා විමසීම්-:
📞 078 932 6017
🤵Ashen Sasanka
🧾(Business development manager )







17/07/2026

Your passion, wisdom, and commitment continue to motivate us to achieve greater heights every day. Thank you for leading with purpose and inspiring us to grow together.🌱💚

On behalf of the entire team, we wish you good health, lasting happiness, and continued success in all your endeavors.

𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲, 𝐃𝐞𝐚𝐫 𝐒𝐢𝐫! 🎉💚
May this new chapter bring even greater achievements and countless blessings.

14/07/2026

Get up again....!☠️💚🤝


Address

Kegalle

Alerts

Be the first to know and let us send you an email when Ashen with power Hands posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share