HLK Advertising

Call

HLK Advertising Call us to get all your school official badges, medals, name tags, plaques done at very low cost with high quality - 0774428624/ 0777958940
(1)

13/10/2026

ඔබේ නිවසටත් මෙවැනි සුදු යකඩ නිමාවක් සහිත නාම පුවරුක් නොමිලෙයේ අවශයයිනම් අපේ Face book page එක follow කරලා post එකට like, comments කරලා වැඩිපුරම post එක shere කරන පළමු 10 දෙනාට අප ආයතනය විසින් රු 5000/= වටිනා කමින් යුත් ඔබගේ නිවසේ අංකය සහිත නාම පුවරුවක් නොමිලයේ ලබා ගන්න... 👍💪

Call us to get all your school official badges, medals, name tags, plaques done at very low cost with high quality - 0774428624/ 0777958940

ඔබට සිතැගි පරිදි පාසල් නිල ලාංජන සදාවා ගැනීමට අමතන්නඅපගේ සේවාවන් ඉදිරියේදී  අවශ්‍යයි කියා සිතනවානම් අපගේ Page එක  කරලා ත...
13/10/2026

ඔබට සිතැගි පරිදි පාසල් නිල ලාංජන සදාවා ගැනීමට අමතන්න

අපගේ සේවාවන් ඉදිරියේදී අවශ්‍යයි කියා සිතනවානම් අපගේ Page එක කරලා තියා ගන්න..

අවශ්‍ය වෙන කෙනෙකුට බලා ගන්න Shere කරන්න..❤️

0774428624




New Order
08/10/2026

New Order

05/10/2026

එදා අනතුරෙන් මගේ ජීවිතය බේරා ගත්තු මගේ ආදරණීය ජීවන සහකාරිය.... එදා ඔබ මගේ ළග නොසිටියානම් බෝහෝ දුරට මගේ අවසාන දවස එදා වෙන්නට තිබුණා...

අනේකවාරයක් ස්තූතියි මගේ මැනිකට... ❤️

04/10/2026
22/09/2026

HLK Advertising follow කරලා 💪 දෙන්න යාලූවනේ ❤️❤️❤️

Please contact us HLK Advertising ❤️
21/09/2026

Please contact us HLK Advertising ❤️

16/09/2026

අපරිමිත උත්සහය, පෙර කල පින මහිමය සහ මා බේරා ගැනීමට පැමිණි මාගේ ආදරණීය බිරිද හා දෙවි වරු බදු මිනිසුන් නිසා නැවත වරක් ජීවත් වීමට වාසනාව ලැබුණි. ඔවුන් හට බොහෝම පින් මාගේ ජිවීතය නැවතත් මා හට ලබා දුන්නාට🙏 සෙල්ලම් කරන්න ගිහින් වෙච්ච දේ පේනවනේ හැමෝම පරිස්සම් වෙන්න 👍

මට ඕඩර්ස් බාර දුන්නු අය මට තව දවස් 2/3ක් කරුණිකව ලබා දෙන්න.

ස්තූතිය...🙏

Address

19/10-B, Waragoda Road, Wedamulla
Kelaniya
261

Telephone

+94774428624

Website

Alerts

Be the first to know and let us send you an email when HLK Advertising posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share