WARM Whispers

WARM Whispers Candles of Sri Lanka

21/09/2024

ඔබගේ වටිනා මනාපය අවලංගු කර නොගන්න නම් ...

ඔබ කැමති අපේක්ෂකයා ඉදිරියේ එක් කතිරයක් පමණක් ගසන්න.කතිර තුනක් එකම අපේක්ෂකයා ඉදිරියේ ගැසුවහොත් එය ඔබේ වටිනා මනාපය අවලංගු වීමට හේතුවක් වනු ඇත.

කඩේ මිල = 480අපේ මිල  = 200ඇනවුම් Inbox හරහා හෝ whatsapp 0757004001 හරහා අමතා ලබාදිය හැකිය...
08/03/2024

කඩේ මිල = 480
අපේ මිල = 200

ඇනවුම් Inbox හරහා හෝ whatsapp 0757004001 හරහා අමතා ලබාදිය හැකිය...

සිනහව අතරින් සිනහව ජීවත් කරවන ....“ WARM Smileys Pack “ඉටිපන්දම් තුනකින් සමන්විත මෙම  WARM Smileys Pack එකේ සිනා⁣ මූනක් ...
23/10/2023

සිනහව අතරින් සිනහව ජීවත් කරවන ....
“ WARM Smileys Pack “

ඉටිපන්දම් තුනකින් සමන්විත මෙම WARM Smileys Pack එකේ සිනා⁣ මූනක් සහිත කී ටැග් එකක් තිබීමයි විශේෂත්වය.තවත් සුවිශේෂත්වයක් තියනවා ඒ තමයි විකිණෙන මෙම WARM Smileys Pack සෑම එකකින්ම රුපියල් 20ක මුදලක් අපේක්ෂා රෝහලේ ගිණුමට බැර කිරීමට අප සැලසුම් කරලයි තියෙන්නේ.

පුංචි පුතාට පුංචි තෑග්ගක් විදියට මේ WARM Smileys Pack අරං දෙන අම්මේ තාත්තේ ඔබේ පුංචි සිඟිත්තාගේ මුහුණේ ඇතිවෙන සතුටු සිනාව සේම ජීවිතේ පීඩා විඳින තවත් පුංචි පැටව් ගනනාවකගේ ජීවිතවලට පුංචිම හරි සිනාවක් ඒ සිනාව අතරින් ගෙන එන්න ඔබත් දායක වුණා කියලා ඇත්තටම ඔබට ආඩම්බර වෙන්න හැකියාවක් ලැබෙනවා.අම්මේ තාත්තේ ඒකම මොනතරම් වටිනවද.

කඩේ මෙම කී ටැග් එක රුපියල් 135ක මුදලකට තමයි අලෙවි වන්නේ. ඒත් ඉටිපන්දම් තුනක් සහිත මෙම WARM Smileys Pack එකම අපි ලබාදෙන්නේ පුංචිම පුංචි රුපියල් 150ක් වැනි මුදලකට.කඩේ තියන මාළුපාන් ගෙඩියක මිල හා සමානයි.

ඇත්තටම මේ ප්‍රමෝෂන් එක අපි කරන්නේ මිනිසත් බවේ ගුණාංගය ඉස්මතු කෙරෙන සමාජ සත්කාරයක් විදියට මිස කිසිඳු ලාබ අපේක්ෂාවකින් නොවීමත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

අපේ පැටවුන් සිනාවෙන් සිටිද්දී තවත් පැටවුන් ගනනාවක් දුක වේදනාව උරුම කරගෙන සිනාව අහිමිකරගෙන මේ ලෝකෙට ඇවිත් ඉන්නවා.ඒ පැටවුන්ට යම්තාක් හරි දුරකට අපිට හිනාවක් ළඟා කරන්න ජීවිතය ජීවත් කරවන්න හැකියාවක් තිබෙනවා නම් එය මොනතරම් උතුම්ද.

අන්න ඒ උතුම් පරමාර්ථය සඵල කරගන්න අපි හැම අම්මෙක් තාත්තෙක්ටම ආරාධනා කරනවා මේ උතුම් සද්කාර්යයට එක්වෙන්න කියලා.

මෙම WARM Smileys Pack මිලදී ගැනීමට කැමති ආදරණීය ඔබට අපි ආදරණීයව ඇරියුම් කරනවා 0757004001 දුරකථනයට කතා කර ඔබේ ඇණවුම ලබාදෙන්න කියලා.

බොරු හුළං වෙනුවට ඇත්තම රුලං කමු....
21/10/2023

බොරු හුළං වෙනුවට ඇත්තම රුලං කමු....

20/10/2023
20/10/2023

රුලං ටොෆියක නියම රස ගුණ එලෙසටම රස විඳින්න
වෙනස වෙනස්ම විදියට අත්විඳින්න....
Semolina toffee

WARM Whispers නමක් නෙවෙයි Brand එකක්...
19/10/2023

WARM Whispers
නමක් නෙවෙයි
Brand එකක්...

Semolina Toffee (රුලං ටොෆි)කඩේ දැං තියෙන රුලං නැති හුළං ටොෆි වෙනුවටනියම රුලං ටොෆිවල සැබෑ රස විඳ ගන්න .....සල්ලි නිසා වස ...
19/10/2023

Semolina Toffee
(රුලං ටොෆි)

කඩේ දැං තියෙන රුලං නැති
හුළං ටොෆි වෙනුවට
නියම රුලං ටොෆිවල සැබෑ
රස විඳ ගන්න .....

සල්ලි නිසා වස කවන මිනිසුන් අතර
ලාභ පසෙකලා ප්‍රමිතිගත ආහාර වෙළෙඳ පොළට නිකුත් කිරීමේ මනුසත් සංග්‍රාමයට පළමු තැන දෙන අපි WARM Whispers පවුලේ සාමාජිකයන් බව ආඩම්බරයෙන් කියමු...

WARM Whispers
නමක් නෙවෙයි
Brand එකක්...

19/10/2023

WARM SWEET
(Semolina Toffee)
WARM Whispers පවුලේ නවතම නිෂ්පාදනය දැං
වෙළෙඳ පො⁣ළේ...

👁 මොකක්ද මේ WARM Whispers  කියන්නේ ... අප, ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට සහ ගුණාත්මක බවින් ඉහළම, උසස්ම තත්ත්වයේ ඉටිපන්දම් නිෂ්...
12/10/2023

👁 මොකක්ද මේ WARM Whispers කියන්නේ ...

අප, ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට සහ ගුණාත්මක බවින් ඉහළම, උසස්ම තත්ත්වයේ ඉටිපන්දම් නිෂ්පාදනය කරනු ලබන සමාගමක්.

🤔 ඇයි WARM whispers සුවිශේෂීය වන්නේ ...

ඒකට හේතු කිහිපයක්ම තියනවා.

01.⁣ඉටිපන්දම් භාවිතයේදී ඉටිකිරි හැමතැනකම වැටීම සහ ඒ නිසා නිවසේ වන අපවිත්‍රවීම බොහෝ දෙනාට ඇති කරදරකාරී ගැටලුවක්.
නමුත් ⁣අප ආයතනය නිපදවන ඉටිපන්දම් දහනය වීමේදී ඉටි කිරි වාෂ්ප වී යන ලෙස විශේෂ අමුද්‍රව්‍ය භාවිතා කරලයි නිපදවා තිබෙන්නේ.

02.ඉටිපන්දමක් ඉතා ඉක්මනින් දහනය වී යෑමත් බොහෝ පාරිභෝගිකයන්ට තියන නුරුස්සනා කරුණයක්.එයට පිළියමක් ලෙස අප විශේෂ අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඉටිපන්දම් නිෂ්පාදනය කරනවා.මේ නිසා සාමාන්‍ය වෙළඳ පොළ තුළ දැනට පවතින ඉටිපන්දම්වලට වඩා පැහැදිලි ලෙස ම දීර්ඝ වේලාවක් අපගේ ඉටිපන්දම් දැල්වෙන බවට අප සහතික කරනවා.

03.වෙළෙඳ පොළේ අලෙවිට ඇති බකට් ඉටිපන්දම් ලෙස හැඳින්වෙන මධ්‍යම ප්‍රමාණයේ ඉටිපන්දම් සුදු පැහැති වර්ණයෙන් තමයි නිපදවා තිබෙන්නේ.නමුත් අප නිපදවන එම ඉටිපන්දම් විවධ වර්ණයන්ගෙන් අලංකාර කර තිබෙනවා.

04.ලාබය පමණක් අපේක්ෂිතව නිපදවනු ලබන බොහෝ ඉටිපන්දම්වල තත්ත්වය බාල බව අමුතුවෙන් කිවයුතු නෑ.නමුත් අප තත්ත්වයෙන් උසස් ලෙස නිසි ප්‍රමිතියකට ඉටිපන්දම් නිපදවා වෙළඳ පොළ වෙත ලබා දීමට සැමවිටම වග බලා ගන්නවා.එසේම අපගේ ඉටිපන්දම සාමාන්‍ය ඉයිපන්දමට වඩා ප්‍රමානයෙන් විශාල බවත් වගකීමෙන් සහතින කරනවා.

🧐 මේ නිසා ඉටිපන්දමක මිලත් අනෙක් ඒවාට වැඩිය වැඩි ඇති ....

කොහෙත්ම නෑ.ඒක තමයි WARM Whispers වල තියෙන සුවිශේෂීයතම හේතුව.වෙලෙඳ ⁣පොළේ තිබෙන බකට් ඉටිපන්දමක් අද අලෙවි වන්නේ රුපියල් 35 - 40 වැනි මිලකට.නමුත් අපගෙන් එම ඉටිපන්දම රුපියල් 20ක් වැනි අඩු මුදලකට ලබාගත හැකියි.

🚚 WARM Whispers ඉටිපන්දම් මිලදී ගන්න පුළුවන් කොහොමද.

ඔබට අපගේ තත්ත්වයෙන් උසස් ඉටිපන්දම් ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ WARM Whispers නමින් තිබෙන Face book පිටුව හරහා⁣ හෝ
☎️075 700 4001
📞076 165 8344
📞076 396 4558
යන දුරකතන අංකයන්ට ඇමතීම හරහා අපව සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබෙනවා.

🛎 විශේෂ කරුණක් පවසන්න තියෙනවද

යම් අයෙකුට ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය නම් අපගෙන් මෙම ඉටිපන්දම් ලබා ගැනීමට හැකියාව පවතිනවා.⁣එක් ඉටිපන්දමක් අලවියෙන් රුපියල් 15/= ආදායමක් උපයා ගැනීමේ හැකියාව තියෙනවා.
අප හා සම්බන්ධ වූ ඇතැම් අතරමැදි ගැනුම් කරුවන් මේ වෙන විට දිනකට ඉටිපන්දම් අලෙවියෙන් රුපියල් 6000/= ඉක්මවා ආදායමක් උපයා ගන්න බව අපි ඉතාම සතුටින් කියන්න කැමතියි.

ඉතිං අපේ දේ අරගෙන අපේකම රැකගෙන අපිත් එක්ක අත්වැල් බැඳන්න කියලා WARM Whispers අප සමස්ත ශ්‍රී ලාංකිය සහෝදර ජනතාවට හිත පුරා පිරිච්ච ලෙන්ගතුකම මුසු කරමින් ආදරණීයව ඇරියුම් කරනවා.

💼 රස්සාවක් නැතිව හිතට බරක්ද💵 හිතේ හැටියට වියදම් කරන්න අතේ සල්ලි නැතිද 💰බිස්නස් එකක් ආරම්භ කරන්න කැමත්තක් තියද🤝 ඉතිං එහෙන...
12/10/2023

💼 රස්සාවක් නැතිව හිතට බරක්ද

💵 හිතේ හැටියට වියදම් කරන්න
අතේ සල්ලි නැතිද

💰බිස්නස් එකක් ආරම්භ කරන්න
කැමත්තක් තියද

🤝 ඉතිං එහෙනම් එන්න අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න ....

Address

Kelaniya
Kelaniya

Telephone

+94757004001

Website

Alerts

Be the first to know and let us send you an email when WARM Whispers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share