Anergy Solutions

Anergy Solutions an Energy products, projects and Engineering Services Company

අඩුම මිළ , වැඩිම Inverter Warranty ( 2 years) අපෙන් !! www.Anergy Solutions.comwhatsApp - 0712 885780
20/09/2022

අඩුම මිළ , වැඩිම Inverter Warranty ( 2 years) අපෙන් !!
www.Anergy Solutions.com
whatsApp - 0712 885780

We are online !!www.anergysolution.comFind the most suitable solution for your Energy and Fuel crisis.
14/09/2022

We are online !!
www.anergysolution.com
Find the most suitable solution for your Energy and Fuel crisis.

Energy Products, Projects and Engineering Services Company

රු 10ට සෝල
31/07/2020

රු 10ට සෝල

තවත් සූර්‍ය බල මෙ.වො. 150කට අනුමැතිය

තරඟකාරී මිළගණන් යටතේ යොජනා කැඳවූ සූර්‍යබල පද්ධතීන්ගෙන් මෙ.වො. 150ක ප්‍රමාණයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ ව්‍යාපෘති වලින් විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් මිලදී ගනු ලබන්නේ රු.10ට අඩු මුදලකටය.

දැනට විදුලිබල මණ්ඩලයට සමස්ථ විදුලි ඒකකයක් උත්පාදනය සහ බෙදාහැරීම සඳහා යන සාමාන්‍ය වියදම ැඑකකයකට රු. 19.12කි. මෙම ව්‍යාපෘ තිය හරහා ඉන් අඩක මුදලට විදුලිය උත්පාදනය කල හැකි නිසා වාර්ෂිකව මණ්ඩලයට සිදුවන ඉතුරුව රු. මිලියන 273කි.

මූලාශ්‍ර: http://www.colombopage.com/archive_20B/Jul30_1596092044CH.php

#බලශක්ති

Address

130/6, 9th Post, Major Wasantha Gunarathna Mawatha
Kelaniya
11600

Alerts

Be the first to know and let us send you an email when Anergy Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anergy Solutions:

Share