Nisansala Envelope

Nisansala Envelope Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nisansala Envelope, Business Supply Service, 246/A Dippitigoda Mahawaththa, Kelaniya.
(2)

සියලුම වර්ගයේ ලිපි කවර Nisansala Envelopes අපගෙන් අඩුම මිලට තොග හා සිල්ලර වශයෙන් ලබා ගත හැකිය... All types of envelopes are available at 𝗡𝗶𝘀𝗮𝗻𝘀𝗮𝗹𝗮 𝗘𝗻𝘃𝗲𝗹𝗼𝗽𝗲𝘀 at the most affordable prices — both wholesale and retail.

වැඩි විස්තර සදහා - 076 768 9375
17/08/2026

වැඩි විස්තර සදහා - 076 768 9375

💌 Nisansala Envelope  📞 076 768 9375📍 දිප්පිටිගොඩ, කැළණිය Best quality උනාට අඩුම මිල තියෙන්නෙ Nisansala Envelope අපි ළග ...
15/08/2026

💌 Nisansala Envelope
📞 076 768 9375
📍 දිප්පිටිගොඩ, කැළණිය

Best quality උනාට අඩුම මිල තියෙන්නෙ Nisansala Envelope අපි ළග තමයි 😌🔥

Nisansala Envelope whatsapp group link -
https://chat.whatsapp.com/Fmo5EfFljCFEvRdIgP8yGA?s=sh&p=i&mlu=4&amv=0

මේ තියෙන්නෙ අපේ whatsapp group එකේ link එක 😍
අපෙන් orders දාපු, අපෙන් orders දාන්න බලාපොරොත්තුවෙන් ඉන්න, අපෙන් දැනටත් order කරන, එහෙමත් නැත්නම් මේක වැදගත් වෙයි කියලා හිතෙන හැමෝම මේකට join වෙන්න 👀
මොකද කිව්වොත් අපි ගෲප් එකට වැදගත් කරුණු, offers වගේම අපෙන් යන ලොකු orders වල photos videos දානවා...ඔයාලට අපේ service එක කොහොමද, envelope restock වෙන දේවල් ගැන updates, මිල ගණන් වෙනස් වීම් ගැන ඉක්මනටම update වෙන්න පුළුවන් අපේ whatsapp group එකේ හිටියොත් 🥰

මේක වැදගත් වෙයි කියලා හිතෙන්න කෙනෙක් හිටියොත් එයාලව add කරන්නත් අමතක කරන්න එපා ❤️🔥

14/08/2026

💌 Nisansala Envelope
📞 076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය

ලියුම් කවර අඩුම මිලට ගන්න හොයනවද? 👀📩
එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න ❤️

ලංකාවේ අඩුම මිලට ලියුම් කවර ඕනෑම වර්ගයකින් ඕනෑම size එකකින් තියෙනවා.
Indian manila, local manila, පාට ලියුම් කවර, bubble කවර ( සයිස් 5-6), ෆාමසි කවර සයිස් කිහිපයකින් (printed and non-printed) 😌🔥

📍 ඔයා ලංකාවේ මොන පැත්තක හිටියත් අපෙන් Order කරන්න පුළුවන්! 😍
මොකද අපි කොළඹින් delivery වලට දාන්නෙ ඒකනිසා ලංකාවේ ඕනෑම පැත්තකට Delivery පහසුකම් තියෙනවා. 🚚🇱🇰

💬 Comments දදා ඉන්නෙ නැතුව එකපාර Call එකක් දෙන්න — ඔයාලටත් ලේසි, අපිටත් ලේසි ❤️

🚨 Orders ඉක්මනටම දාගන්න!
👉 වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා, අදම අපිට Call එකක් දෙන්න

📞 076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය
📦දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත,නැතිනම් අපගේ අයතනයට පැමිණද මිලදීගත හැක

13/08/2026

💌Nisansala Envelope
📞 076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය

සියලුම වර්ගයේ ලිපි කවර Nisansala Envelope අපගෙන් අඩුම මිලට තොග හා සිල්ලර වශයෙන් ලබා ගත හැකිය...

ඔබේ ව්‍යාපාරය හෝ වෙනත් අවශ්‍යතා සඳහා ඉහල තත්ත්වයේ ලිපි කවර දැන්ම ඇණවුම් කරන්න...😍💌

📞076 768 9375
📍 දිප්පිටිගොඩ,කැළණිය
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත,නැතිනම් අපගේ අයතනයට පැමිණද මිලදීගත හැක...

💌 Nisansala Envelope 📞 076 768 9375📍 දිප්පිටිගොඩ, කැළණිය  ඔබගේ විශ්වාසයට රැක ගනිමින්,සියලුම අවස්ථාවන් සඳහා උසස් තත්ත්වයේ...
08/08/2026

💌 Nisansala Envelope
📞 076 768 9375
📍 දිප්පිටිගොඩ, කැළණිය
ඔබගේ විශ්වාසයට රැක ගනිමින්,සියලුම අවස්ථාවන් සඳහා උසස් තත්ත්වයේ ලියුම් කවර සැපයීමේ සේවාවක් Nisansala Envelopes වන අප වෙතින් දැන් ඔබ වෙතට...🥰💌

අපගෙන් ඔබට ලබාගත හැකිවන්නෙ ව්‍ය්‍යාපාරික කටයුතු, විශේෂිත පෞද්ගලික අවස්ථා, විවාහ මංගල්‍ය සහ වෙනත් සියලුම අවශ්‍යතාවන් සඳහා යන්ත්‍රානුසාරයෙන්,ගුණාත්මක ලෙස සකස් කරන ලියුම් කවර 😍

ඔබගේ අවශ්‍යතාවයට අනුව විශිෂ්ටත්වයෙන් පිරි නිමාවකින් සමන්විත නිෂ්පාදන ඔබ වෙත ලබාදීමට අපි කැපවී සිටින්නෙමු 🥰🫶

📍 ස්ථානය – දිප්පිටිගොඩ, කැළණිය
📞 අමතන්න – 076 768 9375
🚚 දිවයින පුරා බෙදාහැරීමේ සේවාව

ඔබත් අදම ඇණවුම් කරන්න!!!

06/08/2026

ඔයත් කැමති නැද්ද ව්‍ය්‍යාපාරික කටයුතු වලදී වැඩිපුර ලාභයක් ඔයාගේ අතට ගන්න, එහෙමත් නැතිනම් පෞද්ගලික අවශ්‍යතාවයක්දී වියදම අඩුකරගන්න 👀

එහෙම කැමති අයට විතරයි මේ අවස්ථාව 🤭

ඉතින් මේ විස්තරේ සේරම කියෙව්වොත් ඔයාට අපි ගැන වගේම අපේ නිශ්පාදිත ගැනත් හොද අවබෝධයක් ගන්න පුලුවන් 🫣

ඔයා මේ දකින්නෙ අප ආයතනයේ ඉන්දියන් මැනිලා ලිපිකවර තබා තිබෙන ස්ථානයෙන් කොටසක් 😍
ඔබ හිතනවාද අපගේ සේවාව පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමට තරම් ශක්තිමත් නැත්නම් හෝ අපගේ නිශ්පාදිත ගුණත්වයෙන් අඩුයිනම් ගණුදෙනුකරුවන් අපගෙන් ලිපිකවර මිල්දීගනී කියා විශ්වාසයෙන් මෙතරම් ලිපිකවර අප විසින් නිශ්පාදනය කරයි කියලා 🙈👀

අප ලග ඔබට අවශ්‍ය සෑම size එකකම ඉන්දියන් මැනිලා ලිපිකවර තියෙනවා...ඒ වගේම ඔයාලට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් අපගෙන් මිලදීගත හැක...✨
🔴විශේෂම දේ තමයි තොග වශයෙන් මිලදීගන්නා විටදී ආකර්ෂණීය වට්ටම් මිල ගණන් වලට ලිපිකවර මිලදීගත හැකි වීම

අපිත් සමග එකවරක් හෝ ගණුදෙනු කර ඇති පිරිස් දන්නවා අපගේ නිශ්පාදිත වගේම අපගේ සේවාවේ ගුණාත්මක බව ගැන 🌚❤️

ඉතින් ඔබට තවමත් අපට ඇණවුම ලබාදීමට පොඩි හෝ සැකයක් තියෙනවානම් අපගේ ආයතනයට පැමිණ දැක බලාගෙනම ඔබේ ඇණවුම අපට ලබාදෙන්න 😍💗

ඔයා බලාපොරොත්තු වෙනවාටත් වඩා හොදට අපි ඔයාගේ ඇණවුම නිමකර දෙන්න කැපවී ඉන්නවා 🤭📩

📞076 445 7958 / 076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය
📦දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත නැතිනම් අපගේ අයතනයට පැමිණද මිලදීගත හැක
📨Bank deposit/Online tranfer
📨Cash on delivery (කොළඹ,ගම්පහ අවට පමණී)

මේ ඔබේ විශ්වාසනීය ලිපිකවර සැපයුම්කරු "Nisansala Envelopes"💌

゚viralシfypシ゚viralシ

තාමත් ඔයාගේ ලිපිකවර අවශ්‍යතාවය සපුරාගන්න විශ්වාසවන්ත ස්ථානයක් හම්බ වුණේ නැද්ද 🙈💌Nisansala Envelopes අපි ඔබ වෙනුවෙන්ම කැප...
04/08/2026

තාමත් ඔයාගේ ලිපිකවර අවශ්‍යතාවය සපුරාගන්න විශ්වාසවන්ත ස්ථානයක් හම්බ වුණේ නැද්ද 🙈💌
Nisansala Envelopes අපි ඔබ වෙනුවෙන්ම කැපවෙනකොට තවත් මොකටද වෙන අයව හොයන්නේ 🫣✨
ඔයාගේ order එකත් දැන්ම place කරගන්න අපිට කතා කරන්න 👀

📦දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත
📞076 445 7958 / 076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය

03/08/2026

Nisansala Envelope 💌
076 768 9375
දිප්පිටිගොඩ,කැළණිය

ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ ලිපිකවර එකම තැනකින් 👀

ඔබත් අඩුම මිලට ගුණාත්මක ලිපිකවර මිලදීගැනීමට සොයමින් සිටි කෙනෙක්නම් දැන්ම අපිට කතා කරන්න...අඩුම මිලට හොදම නිශ්පාදිත ලබාදෙන්නෙ Nisansala Envelope අපි විතරමයි 🥰

🛑තොග ගැණුම්කරුවන් සදහා විශේෂ වට්ටම් අපෙන්...

📞 076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය
📦 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත,නැතිනම් අපගේ අයතනයට පැමිණද මිලදී ගැනීමට හැක

A few of the orders that went out from us 🥰💌Thank you for trusting us and placing your order with us ❤️Nisansala Envelop...
30/07/2026

A few of the orders that went out from us 🥰💌
Thank you for trusting us and placing your order with us ❤️
Nisansala Envelope

25/07/2026

A bulk order dispatched Today 💌✅
Thank you for trusting us and placing your order with us ❤️

Address

246/A Dippitigoda Mahawaththa
Kelaniya
11300

Website

Alerts

Be the first to know and let us send you an email when Nisansala Envelope posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share