26/09/2026
අධ්යාපනය කිසිවෙකුට privilege එකක් නොවිය යුතුයි. ♿📚
දැක්ම එකයි ! ඉගෙනගන්න අවස්ථාව හැමෝටම.
අපි ශ්රී ලංකාවේ Braille-powered University එකක් ලෙස, education එක barriers වලට සීමා නොවී everyoneට accessible වෙන future එකක් build කරනවා.
මොකද talent එකට eyesight එකක් අවශ්ය නෑ. Dreams වලට disability එකක් නෑ. ❤️
Education for EVERYONE.
Future for EVERYONE.