CinnamonCeylon

  • Home
  • CinnamonCeylon

CinnamonCeylon CinnamonCeylon Valora (pvt) LTD. Pure Ceylon Cinnamon provider

Shop Now
(2)

💞 එයාගෙත් මතේ අපේ කුරුඳු
26/06/2026

💞 එයාගෙත් මතේ අපේ කුරුඳු

නිරෝගී දිවියකට රන්වන් කුරුඳු ආශිර්වාදය! ❤️🍃​ලෝකයේ හොඳම කුරුඳු වල සුවඳ සහ ගුණය නොවෙනස්ව, ඉතා පිරිසිදුව ඇසුරුම් කර ඔබ වෙත ...
19/03/2026

නිරෝගී දිවියකට රන්වන් කුරුඳු ආශිර්වාදය! ❤️🍃

​ලෝකයේ හොඳම කුරුඳු වල සුවඳ සහ ගුණය නොවෙනස්ව, ඉතා පිරිසිදුව ඇසුරුම් කර ඔබ වෙත ලබා දෙන අපි CinnamonCeylon Valora.

​ඇයි මිනිස්සු මෙච්චර කුරුඳු හොයන්නේ?

✅ ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීමට උදවු වීම.
✅ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම.
✅ බර අඩු කර ගැනීමට උපකාරී වීම.

​පාවිච්චි කරන විදි:

☕ කුරුඳු තේ: උණු වතුර වීදුරුවකට කුරුඳු කුඩු ස්වල්පයක් සහ තේ කොළ / කිරිපිටි සමග (අවශ්‍යනම් පමණක් ප්‍රමාණවත් පරිදි) එකතු කර දවස ප්‍රබෝධමත්ව අරඹන්න.

🍲 කෑම පිසීමට: මස්, මාළු හෝ එළවළු ව්‍යාංජන වල රසය සහ සුවඳ දෙගුණ කරගන්න.

🧁 Baking: කේක්, පුඩිං හෝ බිස්කට් හදනකොට ස්වභාවික රසකාරකයක් ලෙස.
​උදෑසන පානයක් ලෙස (Cinnamon Water).

​ඕට්ස් (Oats) හෝ උදෑසන ආහරය සමග මිශ්‍ර කර.
​පළතුරු සලාද වලට රසය එක් කිරීමට.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඔබත් අදම ඔබේ පැකැට්ටුව වෙන් කරවා ගන්න..
100% ස්වභවික රසකාරක හෝ වර්ණක කිසිවක් අඩංගු නැති පිරිසිදු කුරුදු කුඩු ඔබත් ඔබේ දිනපතා ජීවිතයට එකතු කරගන්න.
​990/- ක් පමණයි.. Whatsapp Button එක ක්ලික් කරලා එන්න💞

අලුත් වෙනසක් එක්ක ආව ලමයි.. බර අඩු කරගන්න එන්න.....💞
13/03/2026

අලුත් වෙනසක් එක්ක ආව ලමයි.. බර අඩු කරගන්න එන්න.....💞

කෝ බලන්න බඩ වැඩි ලමයි🌝
10/01/2026

කෝ බලන්න බඩ වැඩි ලමයි🌝

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
07/12/2025

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

07/12/2025
මෙයත් ඒ කාලෙ මගෙන් කුඩු අරන් ලස්සන උනේ
27/10/2025

මෙයත් ඒ කාලෙ මගෙන් කුඩු අරන් ලස්සන උනේ

Do Not Stop
26/10/2025

Do Not Stop

Address

Kuruduwatta, Puskoloyaya

82550

Website

Alerts

Be the first to know and let us send you an email when CinnamonCeylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Business?

Share