15/06/2026
🇯🇵 ජපානයෙන් විශිෂ්ට රැකියා අවස්ථා 4ක්! 🇯🇵
විදේශගත වී ඉහළ වෘත්තීය ජීවිතයක් අරඹන්න කැමති ඔබට මෙන්න කදිම අවස්ථාවක්. ජපානයේ ප්‍රමුඛ පෙළේ සමාගමක පවතින ඉහළ වැටුප් සහිත පුරප්පාඩු 4ක් සඳහා දැන් බඳවා ගැනීම් ඇරඹේ.
🎓 විශේෂ සුදුසුකම්:
• ඕනෑම ක්ෂේත්‍රයකින් උපාධියක් (Degree) සහිත අයදුම්කරුවන් සඳහා විශේෂ ප්‍රමුඛතාවය සහ වැඩි වාසි!
• (උපාධියක් නොමැති වුවද අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද හෝ ජපන් භාෂා දැනුම ඇති අයටද අයදුම් කළ හැක)
📌 ඇබෑර්තු ගණන: 04 ක් පමණි.
📌 වයස් සීමාව: අවුරුදු 18 - 40 අතර.
💰 ප්‍රතිලාභ: ජපානයේ කම්කරු නීතියට අනුව ඉහළම වැටුප්, වෛද්‍ය රක්ෂණ සහ අනෙකුත් සියලුම වරප්‍රසාද.
පුරප්පාඩු සීමිත බැවින් ඔබගේ අයදුම්පත (CV) අදම අප වෙත යොමු කරන්න හෝ ආයතනයට පැමිණෙන්න.
🏢 ASAHI Int'l Ceylon Link (Pvt) Ltd.
📍 ලිපිනය: නො. 566/4, මහනුවර පාර, රන්මුතුගල, කඩවත.
📞 දුරකථන අංක:
• 072 1234565 (WhatsApp)
• 077 3136126
• 011 2971917
📧 ඊමේල්: [email protected]