19/09/2025
**Pure Rapids Adventures – කිතුල්ගල** 🛶🇱🇰 ත්‍රාසය, කුතුහලය, විනෝදය සමඟ සුපිරිම සුපිරි අත්දැකීමක් ලබාගන්න..😍
ඔබගේ විවේක කාලය , නිවාඩු දිනය වෙන් කරවගෙන ෆන් එකක් ගන්න තියෙන එකම තැන..👌
**ඔබට ලබාදෙන ක්‍රියාකාරකම් :** * 🌊
**White water rafting** –කැළණි ගඟේ 5kmක දුරක් බෝට්ටු රවුමක් යන්න..මේකෙදි ඔයාලට දිය රැළි ,සැඩ පහරවල් වලින් ලංකාවෙ කොහෙවත් නැති සුපිරිම රයිඩ් එකක් කරන්න පුලුවන්.. *🚣♂️
* ආරක්ෂාවට life jackets, 🦺 helmets ⛑️ පාවිච්චි කරනවා වගේම සම්මත මාර්ගෝපදේශක උපදෙස් මාලාවක් එක්ක අපේම විශ්වාසනීය අත්දැකීම් සහිත ගයිඩ් කෙනෙක් එක්ක තමයි මේ රයිඩ් එක කරන්නෙ..✅ඉතිම් බය වෙන්න කිසිම හේතුවක් නෑ..😌
**Canyoning** – සැඟවුණු දිය ඇලි සහ ස්වාභාවික ගල්පර ඔස්සේ සිදු කරන මේ ක්‍රීඩාවත් ගොඩක් interesting..🤩
*අපිට මේකෙදි ස්වභාවිකවම නිර්මාණය උන ගල්පර සහ වතුර පාරවල් උඩින් ලෙස්සලා යන්න, ස්වභාවික ජල තටාක වලට පනින්න වගේ ගොඩක් විනෝදාත්මක ක්‍රියාකාරකම් කරන්න ලැබෙනවා..🙈
* 🚡 **Zip lining ** – අපිට මේකෙදි කැළණි ගඟට ඉහළින් පියාඹන කුරුල්ලෙක් වගේ වටපිට සොබාදහම රස විඳින ගමන් යන සුපිරිම සිප් ලයින් පාරක් තමයි තියෙන්නෙ..😍💫
* 🌄 **Hiking and jungle tracking ** – ශ්‍රී ලංකාවේ සීමිත සදාහරිත රක්ෂිත වනාන්තර ලැයිස්තුවට අයිති මාකන්දාව රක්ෂිතය ඔස්සේ ඇවිද යන්න..⛰️🧗♀
* මේකෙදි ඔයාලට ශ්‍රී ලංකාවටම පමණක් ආවේණික කුරුළු විශේෂ 🕊️, මත්ස්‍ය විශේෂ 🐟 හා උරග විශේෂ 🐍 වගේම ආවේණික ශාක විශේෂ 🌳බොහොමයක් දැකබලා ගන්න පුලුවන්.
* ඒ වගේම ඔයාලට ලස්සනම ලස්සන පොටෝ ගන්න පුලුවන් සුපිරි වීව් එකක් තමයි මෙහෙ තියෙන්නෙ..😻📸
* ✅ පළමුව ආරක්ෂාව ✅ මිත්‍රශීලී, වෘත්තීයමය සහ උද්‍යෝගිමත් මාර්ගෝපදේශකයින් 📞 **අදම අප අමතන්න:** +94 764197336/ +94 711039102 📧 [email protected]
----------------------------------------------------
🌊 Pure Rapids Adventures – Kitulgala 🛶🇱🇰
Experience the ultimate thrill, curiosity, and fun in Sri Lanka! 😍
The only place to spend your free time or holidays with unforgettable excitement..👌
Activities we offer: 🌊
✨ White Water Rafting – Take a 5 km ride along the Kelani River.
Here you’ll experience waves, rapids, and the most thrilling ride you won’t find anywhere else in Sri Lanka! 🚣♂️
For your safety, we provide life jackets 🦺, helmets ⛑️, and follow international safety guidelines with our trusted, experienced guides. ✅ So no need to worry! 😌
✨ Canyoning – A super exciting adventure through hidden waterfalls and natural rock slides. 🤩
You’ll get to slide down naturally formed rocks, jump into fresh water pools, and enjoy many adventurous activities along the way. 🙈
✨ Zip Lining – Fly like a bird over the Kelani River and enjoy breathtaking views on one of the most thrilling zip lines! 🚡😍💫
✨ Hiking & Jungle Trekking – Explore the Makandawa Rainforest Reserve, one of Sri Lanka’s few evergreen rainforests. ⛰️🧗♀
Along the way, you can spot rare endemic birds 🕊️, fish 🐟, reptiles 🐍, and a wide variety of unique plants 🌳 found only in Sri Lanka.
📸 Plus, you’ll find the perfect spots for the most stunning photos! 😻
✅ Safety First
✅ Friendly, professional & energetic guides
📞 Contact us today: +94 711039102/+94 764197336
📧 [email protected]
----------------------------------------------------
🌊 **Pure Rapids Adventures – Kithulgala ** 🛶🇱🇰 இலங்கையில் திகில், ஆர்வம், மகிழ்ச்சி நிறைந்த உன்னதமான அனுபவத்தை அனுபவிக்க வாருங்கள்..😍
உங்கள் ஓய்வு நேரம், விடுமுறை நாளை மறக்க முடியாதவாறு செலவிட ஒரே இடம்..👌
**நாங்கள் வழங்கும் செயல்பாடுகள் :** 🌊
✨ **White Water Rafting** – கெளளனி ஆற்றில் 5km தூரம் படகு சவாரி. இங்கு நீரலைகள், வேகமான அலைகள் வழியாக இலங்கையில் வேறு எங்கும் இல்லாத அதிரடி ரைடு அனுபவிக்கலாம்.🚣♂️
- பாதுகாப்புக்காக life jackets 🦺, helmets ⛑️ பயன்படுத்தப்படுவதுடன், சான்றளிக்கப்பட்ட அனுபவமிக்க கையேடு ஒருவரின் வழிகாட்டுதலோடு நடைபெறும். ✅ ஆகவே பயப்பட வேண்டிய அவசியமே இல்லை..😌
✨ **Canyoning** – மறைந்துள்ள அருவிகள் மற்றும் இயற்கை பாறை அமைப்புகள் வழியாக நடைபெறும் சுவாரஸ்யமான விளையாட்டு..🤩 இங்கு பாறைகள் மீது சரிந்து செல்லவும், இயற்கை குளங்களில் குதிக்கவும் பல்வேறு மகிழ்ச்சிகரமான செயல்களில் ஈடுபடலாம்..🙈
✨ 🚡 **Zip Lining** – கெளளனி ஆற்றுக்கு மேல் பறக்கும் பறவை போல இயற்கையின் அழகை ரசிக்கக்கூடிய அருமையான சிப் லைன் பாதை..😍💫
✨ 🌄 **Hiking and Jungle Tracking** – இலங்கையின் அரிய எவர்கிரீன் காடு ஒன்றான மாகந்தாவா வன காப்பகத்துக்குள் நடைபயணம் செய்யுங்கள்.⛰️🧗♀ இங்கு இலங்கைக்கு மட்டும் உரிய பறவைகள் 🕊️, மீன்கள் 🐟, ஊர்வன 🐍, அரிய தாவரங்கள் 🌳 என பலவற்றைக் காணலாம்.
✨ மேலும் இங்கு அழகான புகைப்படங்களை எடுக்க சிறந்த காட்சிகள் உள்ளன..😻📸
✅ **முதன்மையாக பாதுகாப்பு** ✅ நட்பு மனப்பான்மை, தொழில்முறை மற்றும் ஆர்வமிக்க கையேடுகள்.
📞 **இன்றே எங்களை தொடர்பு கொள்ளுங்கள்:** +94 764197336 / +94 711039102 📧 [email protected]