DF Cake Art

DF Cake Art Professional Cake Artist

29/08/2026

Thank you Customer බොක්ක ..🥰 ඔයාලගේ මේ ආදරයට සහ අපි ගැ න තියෙන මේ විශ්වාසයට ❤️😇🥰😘

26/08/2026

තව කෙනෙකුගේ ලස්සන හීනයක් මගේ ඇස් ඉස්සරහා මගේම අතින් හැඩවෙලා තියෙනවා දකිද්දී 🥰 මහන්සිය කොයින් ගියාද කියන්න මන්වත් දන්නෑ ඉතිම් 🥺😇❤️
Engagement order 💕
100pce of Cupcakes 🧁

Call / whatsapp
074 1354195

22/08/2026

ජීවිතේ සදාකල් සැනසීම ඔබ උනා 💕💖
Wedding structure ❤️
22.08.2026
Delivery to Sampath Banquet hall - wenappuwa

Wedding structure 🤍❤️💕 Congratulations Dinushi & Sasidu 💕22.08.2026📍Sampath Banquet Hotel - wenappuwa You Can customize ...
22/08/2026

Wedding structure 🤍❤️💕
Congratulations Dinushi & Sasidu 💕
22.08.2026
📍Sampath Banquet Hotel - wenappuwa

You Can customize any Cake dessing for your special occasion with Art by

Call / whatsapp
074 135 4195
Delivery available now 🚘😇❤️

21/08/2026

මගේ පාඩුවේ යන ගමනක් මේක 💪😊

20/08/2026

එයාගේ මහන්සියට පුංචි වටිනාකමක් 🎓👩‍🎓🎂
Graduation cake 🎓🎂🎓
Delivery to කටුවපිටිය 🚘

Call / whatsapp
074 1354195

Made with love, baked with passion, and created to celebrate a beautiful milestone.🎓👩‍🎓❤️Congratulations nanga ❤️💖Delive...
20/08/2026

Made with love, baked with passion, and created to celebrate a beautiful milestone.🎓👩‍🎓❤️

Congratulations nanga ❤️💖

Delivery to කටුවපිටිය 🚘🎂

You can customize any Cake dessing for your special occasion with by

Call / whatsapp
074 135 4195
Delivery available now 🚘🎂🛵😇

30 Pce of Geo hearts 🤍💖✨You can customize any Cake dessing for your special occasion with   by  Call / whatsapp 074 135 ...
15/08/2026

30 Pce of Geo hearts 🤍💖✨

You can customize any Cake dessing for your special occasion with by

Call / whatsapp
074 135 4195
Delivery available now 🚗🎂💖

14/08/2026

රටවල් දෙකක් වුණත්… හිතේ තියෙන යාළුකම එකමයි ❤️
හොඳම යාළුවා වෙනුවෙන් ආදරෙන් එවපු Birthday Cake එක 🎂✨

Call / whatsapp
074 1354195
Delivery available now 🚗😊❤️

Send a message to learn more

පිටරටක හිටියත්, හිතේ තියෙන යාළුකම නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ ❤️🎂✨පොඩිකාලේ ඉදන් එයාත් එක්ක හිටපු හොදම යාලුවා වෙනුවෙන්  💖...
14/08/2026

පිටරටක හිටියත්, හිතේ තියෙන යාළුකම නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ ❤️🎂✨

පොඩිකාලේ ඉදන් එයාත් එක්ක හිටපු හොදම යාලුවා වෙනුවෙන් 💖❤️



You can customize any cake dessing for your special occasion with by

Call / whatsapp
074 135 4195
Delivery available now 🚗🎂😍

Address

Kochchikade
11540

Telephone

+94741354195

Website

Alerts

Be the first to know and let us send you an email when DF Cake Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DF Cake Art:

Shortcuts

Share