PinToora

PinToora Sinhala-language Content for Sri Lankans worldwide. Lifestyle, stories straight from the island.

28/05/2026

හිත රිදුන බලු නයිදේ…

27/05/2026
27/05/2026

බලුහාමි අවදානෙන් ඉන්නෙ…

26/05/2026

සීගුල්ගේ පහරදීම සහ පැහැර ගැනීම

26/05/2026

පූස් චන්ඩියා. ඇගපතින් පොඩි උනාට තඩි සයිස් බලු රාලගෙන් බයනැතිව ගේම ඉල්ලන පූස් චන්ඩියා…

25/05/2026

එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ යුවලකට මුහුන දෙන්න සිදුවෙච්චි අපූර්ව වගේම බිය ජනක සිදුවීමත්. විශාල ග්‍රිස්ලි වලසෙක් ඔවුන් කදුවරු බැද සිටි භූමියට පැමින කූලරයේ තිබූ මස් සහ සොසේජස් කා දමන අයුරු නයිට් තෑම් එකක සටහන් වී තිබුනා.

25/05/2026

සීගුල්ගේ පහර දීම… එක්සත් ජනපදයේ වෙරල තීරයකදී සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටි තරුණියක් මුහුදු පක්ෂියෙකුගේ පහරදීමට ලක්වීම අසල පිහිටි පෝල් කැමරාවක සටහන් වී ඇති අයුරු

Address

Koslanda

Website

Alerts

Be the first to know and let us send you an email when PinToora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share