Amaya natural flowers

Amaya natural flowers ස්වාභාවික සියලුම මල් වර්ග තොග මිලට

06/05/2026
06/05/2026

Amaya fresh flowers colombo 0714827827 / 0774827827
කොල් ගැනිමට හෝ මැසේජ් කිරිමට පෙර මෙය කියවා බලන්න . ඔබගේ හා මාගේ කාලය ඉතිරි කර ගැනිම සදහා එය ප්‍රමාණවත් වේවි කියා මට සිතේ.

මැසෙන්ජ නොකර 0714827827 මේ නම්බර් එකට wattsapp කරන්න ඒක ලේසියි .

පහත දැක්වෙන්නේ ඔබ අසන ප්‍රශ්න හා මාගේ පිලිතුරු ය .

මේ ප්ලාස්ටික් මල් ද = නෑ ස්වාභාවික මල්
දුර සීතල ලස්සන පැතිවල අපේ පුංචි රටේ වැදගත් ගොවිමහතුන් වවන විවිද සැරසිලි සදහා යොදා ගන්නා කැපූ මල්.

මොනාද තියෙන්නේ = ජාති ගොඩක් තියෙනවා

කොහෙන්ද ගේන්නේ=වැලිමඩ.නුවරඑළිය.
දියතලාව .බන්ඩාරවෙලින්

කොහොමද ගන්නේ = තොග මිලට දෙන්නේ

තොග කියන්නේ = මල් 50 කට වඩා

මල් පොඩ්ඩක් ගන්න බැරිද = පුලුවන්

ගනන් කොහොමද = එක එක කාලෙට වෙනස් වෙනවා

කොළඹ මල් කඩවලට වඩා ගනන්ද = කොළඹට වඩා ගාන අඩුයි.

ඔයාගෙන් මල් ගත්තම මොකද්ද අපිට ලැබෙන

ලාබය = කොළඹ තොග මිලට වඩා අඩුයි.

ලාබය. = මල් ලිස්ට් එකම එක තැනකින් ගන්න පුලුවන් . ඇවිද ඇවිද හොයන්න ඕනේ නෑ

ලාබය = කොළඹ අවට නම් ලගට ගෙනත් දෙනවා ( පොඩි ගානක් ගන්නවා )

ලාබය = ඔයාගේ කාලය හා මල් හොයාගන්න පුලුවන් වෙයිද කියන බය නැති වෙනවා.

ලාබය = අද කපන මල් හවසට ඔයාට . හවස කැපුවොත් උදේට ඔයාට

ලාබය = ලිස්ට් එකක් ගත්තොත් කොහෙන් හරි කිය උනත් ගෙනත් දෙනවා

ලාබය= මල් 2000 = 3000 උනත් ගෙනත් දෙනවා

ලාබය= හදිස්සියකට ගන්න උනත් අපි ගාව තියෙනවා

ලාබය = අතේ හා හිතේ තියෙන බජට් එකට ගැලෙපෙන්න හොයලා දෙනවා

අද ආවොත් බලන්න තියෙන මල් මොනාද = රොස රතු සුදු හා ක්‍රිශාන්තිමම් පාට මල්

කොහොමද ගන්නේ = පොඩි ඕඩර් එකක් නම් දවස් 3 ක් තියලා ඕඩර් කරන්න . ලොකු ඕඩර් එකක් නම් සතියකට කලින් කියන්න

පොඩි ඕඩර් එකක් කියන්නේ = මල් 1 සිට 300 වගෙ වෙනකම්

ලොකු ඔඩර් එකක් කියන්නේ = මල් 300 ඉහල ඕන ගානක්.

ඔයාලා මල් සැරසිලි බොකීස් කරනවද = ඔව්

කොහොමද ගනන් = තමන්ගේ කැමැත්ත අනුව මිල වෙනස් වෙනවා උවමනා දේ කියන්න

සැරසිලි අතු තියෙනවා ද = ඔව් ගොඩක් ජාති

කොහොමද ගනන් = අවශ්‍ය කාරනය wattsapp කරන්න පිංතුර හා මිල ගනන් දෙන්නම්.

මල් ගන්න පුලුවන්ද = පුලුවන් wattsapp හෝ කොල් එකක් ගන්න.

සමාවෙන්න මෙහෙම දැම්මට අපි හැමොටම අපගේ කාලය වටිනවා එක නිසයි මෙහෙම දැම්මේ

Amaya neutral flowers colombo delivery 🌹
0714827827 / 0774827827
Maharagama depanama pannipitiya

01/01/2026
පිළියන්දල වින් රිච් හෝටලය  weeding decorations Amaya flowers pannipitiya
17/12/2024

පිළියන්දල වින් රිච් හෝටලය weeding decorations Amaya flowers pannipitiya

Amaya fresh flowers colombo 0714827827 / 0774827827  කොල් ගැනිමට හෝ මැසේජ් කිරිමට පෙර මෙය කියවා බලන්න . ඔබගේ හා මාගේ කාල...
25/09/2024

Amaya fresh flowers colombo 0714827827 / 0774827827
කොල් ගැනිමට හෝ මැසේජ් කිරිමට පෙර මෙය කියවා බලන්න . ඔබගේ හා මාගේ කාලය ඉතිරි කර ගැනිම සදහා එය ප්‍රමාණවත් වේවි කියා මට සිතේ.

මැසෙන්ජ නොකර 0714827827 මේ නම්බර් එකට wattsapp කරන්න ඒක ලේසියි .

පහත දැක්වෙන්නේ ඔබ අසන ප්‍රශ්න හා මාගේ පිලිතුරු ය .

මේ ප්ලාස්ටික් මල් ද = නෑ ස්වාභාවික මල්
දුර සීතල ලස්සන පැතිවල අපේ පුංචි රටේ වැදගත් ගොවිමහතුන් වවන විවිද සැරසිලි සදහා යොදා ගන්නා කැපූ මල්.

මොනාද තියෙන්නේ = ජාති ගොඩක් තියෙනවා

කොහෙන්ද ගේන්නේ=වැලිමඩ.නුවරඑළිය.
දියතලාව .බන්ඩාරවෙලින්

කොහොමද ගන්නේ = තොග මිලට දෙන්නේ

තොග කියන්නේ = මල් 50 කට වඩා

මල් පොඩ්ඩක් ගන්න බැරිද = පුලුවන්

ගනන් කොහොමද = එක එක කාලෙට වෙනස් වෙනවා

කොළඹ මල් කඩවලට වඩා ගනන්ද = කොළඹට වඩා ගාන අඩුයි.

ඔයාගෙන් මල් ගත්තම මොකද්ද අපිට ලැබෙන

ලාබය = කොළඹ තොග මිලට වඩා අඩුයි.

ලාබය. = මල් ලිස්ට් එකම එක තැනකින් ගන්න පුලුවන් . ඇවිද ඇවිද හොයන්න ඕනේ නෑ

ලාබය = කොළඹ අවට නම් ලගට ගෙනත් දෙනවා ( පොඩි ගානක් ගන්නවා )

ලාබය = ඔයාගේ කාලය හා මල් හොයාගන්න පුලුවන් වෙයිද කියන බය නැති වෙනවා.

ලාබය = අද කපන මල් හවසට ඔයාට . හවස කැපුවොත් උදේට ඔයාට

ලාබය = ලිස්ට් එකක් ගත්තොත් කොහෙන් හරි කිය උනත් ගෙනත් දෙනවා

ලාබය= මල් 2000 = 3000 උනත් ගෙනත් දෙනවා

ලාබය= හදිස්සියකට ගන්න උනත් අපි ගාව තියෙනවා

ලාබය = අතේ හා හිතේ තියෙන බජට් එකට ගැලෙපෙන්න හොයලා දෙනවා

අද ආවොත් බලන්න තියෙන මල් මොනාද = රොස රතු සුදු හා ක්‍රිශාන්තිමම් පාට මල්

කොහොමද ගන්නේ = පොඩි ඕඩර් එකක් නම් දවස් 3 ක් තියලා ඕඩර් කරන්න . ලොකු ඕඩර් එකක් නම් සතියකට කලින් කියන්න

පොඩි ඕඩර් එකක් කියන්නේ = මල් 1 සිට 300 වගෙ වෙනකම්

ලොකු ඔඩර් එකක් කියන්නේ = මල් 300 ඉහල ඕන ගානක්.

ඔයාලා මල් සැරසිලි බොකීස් කරනවද = ඔව්

කොහොමද ගනන් = තමන්ගේ කැමැත්ත අනුව මිල වෙනස් වෙනවා උවමනා දේ කියන්න

සැරසිලි අතු තියෙනවා ද = ඔව් ගොඩක් ජාති

කොහොමද ගනන් = අවශ්‍ය කාරනය wattsapp කරන්න පිංතුර හා මිල ගනන් දෙන්නම්.

මල් ගන්න පුලුවන්ද = පුලුවන් wattsapp හෝ කොල් එකක් ගන්න.

සමාවෙන්න මෙහෙම දැම්මට අපි හැමොටම අපගේ කාලය වටිනවා එක නිසයි මෙහෙම දැම්මේ

Amaya neutral flowers colombo delivery 🌹
0714827827 / 0774827827
Maharagama depanama pannipitiya

මේ උදාවුනා 2023 වසරේදී වත් පස්පව් වලින් ආරක්ෂා වී සිටින මිනිසුන් ඇසුරු කිරිමට වාසනාව උදාවේවා තවද රටේ පාලනයද එවැනි පුද්ගල...
31/12/2022

මේ උදාවුනා 2023 වසරේදී වත් පස්පව් වලින් ආරක්ෂා වී සිටින මිනිසුන් ඇසුරු කිරිමට වාසනාව උදාවේවා තවද රටේ පාලනයද එවැනි පුද්ගලයන් හට ලැබේවා 🙏🙏🙏🙏

Address

Kottawa

Alerts

Be the first to know and let us send you an email when Amaya natural flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amaya natural flowers:

Share