04/09/2026
ප්‍රදේශය : මත්තේගොඩ 2026.08.01
හැම මාසෙම එන ලොකු විදුලි බිල දැකලා ඔබත් කලකිරිලාද?
මත්තේගොඩ, ආසිරි උයනේ පදිංචි සේනානායක මහතාත් කාලයක් තිස්සේ මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා. විදුලි බිල ඉහළ යාමත්, හදිසි විදුලි බිඳවැටීම් නිසා ඇතිවන අපහසුතාවයත් එතුමාට විශාල ගැටලුවක් වුණා.
නමුත් අද, නවීන Hybrid තාක්ෂණය හරහා එතුමාගේ නිවසට අවශ්‍ය සම්පූර්ණ විදුලිය නිපදවෙන්නේ සූර්ය බලයෙන්. GoodWe බැටරි පද්ධතිය හරහා රාත්‍රියටත් කිසිම බාධාවක් නැහැ.
තවත් ප්‍රමාද වෙන්න එපා. අනාගතයේ විදුලි මිල ඉහළ යාම් වලින් මිදෙන්න ඔබේ නිවසත් සූර්ය බලයෙන් බලගන්වන්න. ඔබේ විදුලි බිල අඩු කරගන්න ඔබත් සූදානම්ද? පහළින් කමෙන්ට් කරන්න.
WhatsApp: 077 727 1227