Liyan Mandinu

Liyan Mandinu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Liyan Mandinu, Business Center, Kuliyapitiya.

01/10/2024

Definitely ❤️

පදින්න ගන්න කෙනෙකුට වටිනවා ♥️😍⭕️😍  ( කුලියාපිටිය )        -  # # # # (North western)              Call Me - 0770331663 ☎...
27/09/2024

පදින්න ගන්න කෙනෙකුට වටිනවා ♥️😍

⭕️😍 ( කුලියාපිටිය )
- # # # # (North western)

Call Me - 0770331663 ☎📞

( දැනට ෆිනෑන්ස් නොමැත )
අවශ්‍ය නම් Finance එකක් දාලා දෙන්න පුලුවන්.
Downpayment ( මුලික ගෙවීම 4.90 යි )

🔻 🧭( Location )
🔻 #3 rd Owner ( Open Papers )
🔻 - # # # # Number ( North Western )
🔻 #2016 Manufacture
🔻 #51200 Original Milage
🔻 Battery 💯%🔋( Warranty have )
🔻 3 100 % ( Spair wheel 100 % )
🔻 Running 💯 % ( ඔයිල් පිච්චෙන්නෙ නැ / දුම දාන්නෙ නැ ) Garrent එකක් හරි දෙන්න පුලුවන්..කිසිම ගැටලුවක් නැ .
🔻 Condition 😍
🔻 2k Plant 💯% ( දිරුම් නොමැත, ටින් බොඩි ) ඔරිජිනල් ප්ලේන්ට් එක පේඩ් වෙලා හින්දා ප්ලේන්ට් කරලා තියෙන්නෙ ..
🔻 Clear 100 % (Original Book / I.D Copy / License copy / Deleashion Letter / Transferpaper / Original Number plate 2 , VIC Sticker ) 📂
🔻 insurance update 2024 / 10
🔻 working 100 % ( Speed meter, Petrol meter ) අනිත් සියලුම දේ වැඩ 100 %
🔻 Light , Brake , Signal , Viper , Riverse light ඔක්කොම වැඩ 100 💯
🔻 #🔋(selfstart working 💯% )
🔻 parts original
🔻 2 Keys
🔻 Windscreen ( කිසිම ඩැමේජ් එකක් නැ )
🔻 Modified 😌😍♥️
🔻 2 Brake Linner & Repair kit 2
🔻 Pin set
🔻 Tent 💯% ( කිසිම Damage එකක් නැ )
🔻 Seat Set
🔻 Tent ( ඇතුල් පැත්තෙ Print රෙද්ද )
🔻 Sound setup 🔊🔈
🔻 Chorke cable & Clutch cable & Hand Brake Cable
🔻 Starter motor Clutch & Starter motor Armecher
🔻 රෝද රේසර් ( ඉදිරිපස රෝදෙ රේසර් සෙට් එක අලුතින් දාලා තියෙන්නෙ )
🔻 #වංගෙඩි ෆුල් සර්විස් කර ඇත..
🔻 Engine Oil & Gear Oil Change & Engine Oil Filter
🔻 #පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කර වෙනසක් කල හැක.
🔻 (අත්පිට මුදලට ලබා ගන්නා අයට මිල අඩු කල හැක)
🔻අරන් කරන්න කිසිම දෙයක් නැ..
🔻 #පෝස්ට් එකේ දාලා තියෙන විදිහටම 3wheel එක තියෙනවා..අඩුපාඩු තියෙනවා නම් අඩු කරලා දෙනවා.
❌ රුපියල් 2 ක් වියදම් කරලා ඇමතුමක් ලබා දෙන්න කාරුනික වන්න.
❌ඔස්තාර්ලගෙ Tolk අනවශ්‍යයි 😁😌
පදින්න ගන්න කෙනෙකුට අතිසුපිරියක් ♥️😍

☎️ me - 077 0331663 📞📞

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Liyan Mandinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share